උබුන්ටු භාවිතයේ දී මතු වූ ගැටලු

6 views
Skip to first unread message

Roshan

unread,
Jun 18, 2010, 12:53:48 PM6/18/10
to Linuxකතා
01. උබුන්ටුවල Windows වල වගේ පරිගණකය හිරවු විට දී End Task කරන්න
ක්‍රමයක් තියෙනවද?
තියෙනවනම් Shortcut key මොනවද? නැතිනම් පරිගණකය Struck වූ විට සිදුකල
යුත්තේ මොනවාද?

02. උබුන්ටුවල Files හෝ Folder එකක Delete key එබූ සැනින් Delete වේ. මෙය
තරමක් භයානක තත්වයකි. මෙසේ නොවී Delete key එක එබූ විට Windows වල මෙන්
Werning massage box එකක් ලබාගත හැකි ක්‍රමයක් තිබේද?
තිබේ නම් එය කරන්නේ කෙසේ ද?

03. Wine Install කිරීමට යාමේ දී අතරමැද error එකක් ලැබේ මෙයට හේතුව
කුමක්ද? wine-1.2-rc3.tar.gz
Install තිරීමේ දී ලබාදුන් පියවර

i . මුලින් wine-1.2-rc3.tar.gz Home වලට Extact කරා
ii . cd wine-1.2-rc3 මගින් Extact කරපු Derectory එකට ගියා
(roshan@roshan- desktop:~/wine-1.2-rc3$)
iii . ./configure --prefix=/usr/local/wine-1.2-rc3 විදියට ලබාදුන්නා.
ඉන්පසු chek කරගෙන ගිහිල්ල අතරමැද මේ error massage එක දෙනව
checking for flex... no
configure: error: no suitable flex found. Please install the 'flex'
package.
මෙහි ගැටලුව කුමක් ද? flex කියන package එක instal නොකිරීමද? එය install
කරන්නේ කෙසේ ද?

මින් පසු ලබා දියයුතු command පහත ඒවා ද?
make
sudo make install

04. vlc-1.0.6.tar.bz2 download කරගෙන install කරන්න යාමේ දී පහත error
එක ලැබුනි.
මුලින් Home folder එකට copy කරගෙන cd vlc-1.0.6 මගින් එය තුලට ගියා.
( roshan@roshan-desktop:~/vlc-1.0.6$ )
ඉන්පසු ./configure ලෙස ලබාදුන්නා. එවිට check කරල පහත error එක දුන්නා.
configure: error: Couldn't find DBus >= 1.0.0, install libdbus-dev ?
මෙයට හේතුව කුමක් ද?

Anoma Jayaratne

unread,
Jun 19, 2010, 8:10:24 AM6/19/10
to linux...@googlegroups.com
Why don't you use "Ubuntu software center" for installing Wine & VLC player? There you don't have to worry on those errors nor commands. 

Anoma

2010/6/18 Roshan <jarosha...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.

මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si

Roshan

unread,
Jun 19, 2010, 12:44:11 PM6/19/10
to Linuxකතා
උබුන්ටු ගැන ඊට වඩා යමක් දැනගැනීමට කැමති නිසා.(විශේෂයෙන් Command භාවිතය
ගැන)

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Jun 19, 2010, 1:52:42 PM6/19/10
to linux...@googlegroups.com


2010/6/18 Roshan <jarosha...@gmail.com>

01. උබුන්ටුවල Windows වල වගේ පරිගණකය හිරවු විට දී End Task කරන්න
ක්‍රමයක් තියෙනවද?
තියෙනවනම් Shortcut key මොනවද? නැතිනම් පරිගණකය Struck වූ විට සිදුකල
යුත්තේ මොනවාද?
simply you can do it via gnome panel

1.write click on gnome panel-> add to panel
2.select force quit
3.click add

now you can see a little icon on gnome panel

if want to end task program simply you can click that icon and click the window that you want to  end task
 

02. උබුන්ටුවල Files හෝ Folder එකක Delete key එබූ සැනින් Delete වේ. මෙය
තරමක් භයානක තත්වයකි. මෙසේ නොවී Delete key එක එබූ විට Windows වල මෙන්
Werning massage box එකක් ලබාගත හැකි ක්‍රමයක් තිබේද?
තිබේ නම් එය කරන්නේ කෙසේ ද?
actually Its not deleted. only move to the trash

03. Wine Install කිරීමට යාමේ දී අතරමැද error එකක් ලැබේ මෙයට හේතුව
කුමක්ද? wine-1.2-rc3.tar.gz
Install තිරීමේ දී ලබාදුන් පියවර

i  . මුලින් wine-1.2-rc3.tar.gz Home වලට Extact කරා
ii . cd wine-1.2-rc3 මගින් Extact කරපු Derectory එකට ගියා
(roshan@roshan-      desktop:~/wine-1.2-rc3$)
iii . ./configure --prefix=/usr/local/wine-1.2-rc3 විදියට ලබාදුන්නා.
ඉන්පසු chek කරගෙන ගිහිල්ල අතරමැද මේ error massage එක දෙනව
checking for flex... no
configure: error: no suitable flex found. Please install the 'flex'
package.
මෙහි ගැටලුව කුමක් ද? flex කියන package එක instal නොකිරීමද? එය install
කරන්නේ කෙසේ ද?

මින් පසු ලබා දියයුතු command පහත ඒවා ද?
make
sudo make install

04. vlc-1.0.6.tar.bz2 download කරගෙන install කරන්න යාමේ දී පහත error
එක ලැබුනි.
මුලින් Home folder එකට copy කරගෙන cd vlc-1.0.6 මගින් එය තුලට ගියා.
( roshan@roshan-desktop:~/vlc-1.0.6$ )
ඉන්පසු ./configure ලෙස ලබාදුන්නා. එවිට check කරල පහත error එක දුන්නා.
configure: error: Couldn't find DBus >= 1.0.0, install libdbus-dev ?
මෙයට හේතුව කුමක් ද?

 
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.

මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Gayan Kalhara

unread,
Jun 19, 2010, 9:55:57 PM6/19/10
to linux...@googlegroups.com
use
#pkill -9 <appname> to kill any prossess

and also there is a Force Quit Button along with the gnome-panel just
rightclick the panel and choose 'Add to Panel' so you can kill any
visual process by just clicking

===========
use apt-get install vlc, apt-get install wine

you can change the deletion behaviour.

>> linuxkatha+...@googlegroups.com<linuxkatha%2Bunsu...@googlegroups.com>වෙත


>> යන්න. නැති නම්

>> linuxkatha+...@googlegroups.com<linuxkatha%2Bunsu...@googlegroups.com>වෙත


>> ලිපියක් එවන්න.
>>
>> වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
>> http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si
>>
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.
>
> මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
> මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත
> යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
>
> වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
> http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si
>


--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

අකිල

unread,
Jun 20, 2010, 12:21:08 AM6/20/10
to Linuxකතා

> 02. උබුන්ටුවල Files හෝ Folder එකක Delete key එබූ සැනින් Delete වේ. මෙය
> තරමක් භයානක තත්වයකි. මෙසේ නොවී Delete key එක එබූ විට Windows වල මෙන්
> Werning massage box එකක් ලබාගත හැකි ක්‍රමයක් තිබේද?
> තිබේ නම් එය කරන්නේ කෙසේ ද?

Delete වෙන්නෙ නැ එකට trash යන්නේ restore කරන්න පුලුවන්
Shift + Delete එබුවොත් warning එකක් එනව.

> 03. Wine Install කිරීමට යාමේ දී අතරමැද error එකක් ලැබේ මෙයට හේතුව
> කුමක්ද? wine-1.2-rc3.tar.gz
> Install තිරීමේ දී ලබාදුන් පියවර
>
> i  . මුලින් wine-1.2-rc3.tar.gz Home වලට Extact කරා
> ii . cd wine-1.2-rc3 මගින් Extact කරපු Derectory එකට ගියා
> (roshan@roshan-      desktop:~/wine-1.2-rc3$)
> iii . ./configure --prefix=/usr/local/wine-1.2-rc3 විදියට ලබාදුන්නා.
> ඉන්පසු chek කරගෙන ගිහිල්ල අතරමැද මේ error massage එක දෙනව
> checking for flex... no
> configure: error: no suitable flex found. Please install the 'flex'
> package.
> මෙහි ගැටලුව කුමක් ද? flex කියන package එක instal නොකිරීමද? එය install
> කරන්නේ කෙසේ ද?
>

ඔව්
sudo apt-get install flex

> මින් පසු ලබා දියයුතු command පහත ඒවා ද?
> make
> sudo make install
>

තවත් error නැත් නම්, ඔව්.
INSTALL හෝ README බලන්න

පහසුම ක්‍රමය wine repository වලින් install කිරීමයි.
Terminal එකෙන් නම්
sudo add-apt-repository ppa:ubuntu-wine/ppa
sudo apt-get update && sudo apt-get install wine

නැත්නම් software center එකෙන් wine install කර ගන්න පුලුවන්.
System -> Administration -> Synaptic Package Manager හරහාත් wine
install කරන්න පුලුවන් ( මගේ wine, wine 1.0, wine 1.2 කියල තියනව
මේවගෙන් ඕනෙම එකක් )

> 04. vlc-1.0.6.tar.bz2 download කරගෙන install කරන්න යාමේ දී පහත error
> එක ලැබුනි.
> මුලින් Home folder එකට copy කරගෙන cd vlc-1.0.6 මගින් එය තුලට ගියා.
> ( roshan@roshan-desktop:~/vlc-1.0.6$ )
> ඉන්පසු ./configure ලෙස ලබාදුන්නා. එවිට check කරල පහත error එක දුන්නා.
> configure: error: Couldn't find DBus >= 1.0.0, install libdbus-dev ?
> මෙයට හේතුව කුමක් ද?

ඔයා කරන්න හදන්නේ source එකෙන් VLC install කරන්න. source එක compile
කරන්න අවශ්‍ය library එකක් නැති නිසයි ඔය error එක එන්නේ.
හොඳම වැඩේ repository වලින් VLC install කරන එක. මේ URL එකේ අවශ්‍ය
විස්තර ඇති http://www.videolan.org/vlc/download-ubuntu.html
"universe" repository activate කරන්න නම්
System>Administration>Software Sources යන්න

Ubuntu Tweak install කර ගත්තොත් තවත් පහසුවක් වෙයි Ubuntu පාවිච්චි
කරන්න.
http://ubuntu-tweak.com/
https://launchpad.net/~tualatrix/+archive/ppa

Danishka Navin

unread,
Jun 20, 2010, 1:10:46 PM6/20/10
to linux...@googlegroups.com


2010/6/20 අකිල <akila.wa...@gmail.com>


> 02. උබුන්ටුවල Files හෝ Folder එකක Delete key එබූ සැනින් Delete වේ. මෙය
> තරමක් භයානක තත්වයකි. මෙසේ නොවී Delete key එක එබූ විට Windows වල මෙන්
> Werning massage box එකක් ලබාගත හැකි ක්‍රමයක් තිබේද?
> තිබේ නම් එය කරන්නේ කෙසේ ද?

Delete වෙන්නෙ නැ එකට trash යන්නේ  restore කරන්න පුලුවන්
Shift + Delete එබුවොත් warning එකක් එනව.

වින්ඩොස් වලත් ඉතින් රිසයිකල් බින් එකට යනවා නේද?
එයා අහන්නේ prompt  කරන්නේ නැත්තේ ඇයි කියලා

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.

මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si



--
Danishka Navin
http://danishkanavin.blogspot.com

අකිල

unread,
Jun 21, 2010, 1:50:11 AM6/21/10
to Linuxකතා

> වින්ඩොස් වලත් ඉතින් රිසයිකල් බින් එකට යනවා නේද?
> එයා අහන්නේ prompt  කරන්නේ නැත්තේ ඇයි කියලා
>

මේක බලන්න. සම්පූර්ණ කතාවම මෙතන ඇති. :)

https://bugs.launchpad.net/nautilus/+bug/95853

Dakshika Jayathilaka

unread,
Jun 20, 2010, 3:37:50 PM6/20/10
to linux...@googlegroups.com
මන් දන්න තරමින් උබුන්ටු වල ඔබ කියන පරිදි විශේෂාංගයක් නෑ.. ඒකට හේතුව උබුන්ටු වල delete එබූ සැනින් එය Trash එකට යන්නෙ, Trash empty කිරීමෙදී නැවත confirmation msg එකක් ලබා දෙන නිසා එය එතරම් ගැටලුවක් නෙමෙයි.. එනිසා නැවත recover කර ගැනීම එතරම් අපහසු නැ.. නමුත් ඔබ NTFS පාටිෂන් වල යමක් delete කරනු ලැබුවෙත් මා දන්නා තරමින් එය Trash එකට යන්නෙ නැ.. මා දන්නා තරමින් ඔබෙ ගැටලුවට නිසියාකාර පිලිතුරක් Nautilus මත කිරීමට හැකියාවක් නෑ.. Nautilus මත ලබා දිය හැකි එකම උපකාරය confirm_trash සඳහා prompt වීමක් ලබා ගැනීම පමනයි..

ඒ සඳහා

01.  gconf-editor විධානය ලබා දෙන්න..
02. එහි apps--> nautilus --> preferences හි  confirm_trash විධානය සක්‍රීය කරන්න...

එවිට ඔබ trash empty කරනවිට  confirm_trash සඳහා prompt වීමක් කරාවි


වෙනත් ක්‍රමයක් ඇත්නම් දැනගැනීමට කැමතියි..

Dakshika Jayathilaka

MAYA Creations PVT LTD
No. 172/B, Rathmaldeniya RD,
Arrawwala, Pannipitiya,
Sri Lanka. 10230
Web: www.mclanka.com
Email: daks...@mclanka.com
Mobile: +94771100911
Tel: +94114991273


2010/6/20 Danishka Navin <dani...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages