TV Card Software එකක්

2 views
Skip to first unread message

Roshan

unread,
Sep 11, 2010, 1:30:41 AM9/11/10
to Linuxකතා
මගේ TV Card එකෙන් TV බැලීම හා Radio ඇසීමට UBUNTU 10.04 සදහා බාවිතා කල
හැකි හොද Software එකක් කියනවද?
දැනට TVtime Television Viewer බාවිතා කරන අතර එමගින් Radio එක ඇසීමට
පහසුකම් නොමැත.
Reply all
Reply to author
Forward
0 new messages