Epson LQ 300 Driver for ubuntu 9.10

44 views
Skip to first unread message

Kasun Indika

unread,
Jun 26, 2010, 4:18:04 AM6/26/10
to linux...@googlegroups.com
epson lq300 ප්‍රින්ටර් එකට හරියන drivers ubuntu 9.10 වලට කවුරැ හරි දාලා තියනවද?

--
Best Regard,
Kasun Indika (කසුන් ඉන්දික).
http://kasunge.blogspot.com
http://www.twitter.com/kasundigital
http://facebook.com/kasundigital

Chanaka Madushan

unread,
Jun 27, 2010, 6:16:35 AM6/27/10
to linux...@googlegroups.com
මම දාලනම් තියනව අපේ ඉස්කෝලෙදි. ඒත් LQ300 වලටම ඩ්‍රයිවර්ස් නෑ. ලඟින්ම තිබුණ 570 ඩ්‍රයිවර්ස් තමයි පාවිච්චි කරේ. ප්‍රින්ට් වෙද්දි qualityනම් අඩුයි. සමහර වෙලාවට තිත් ගොඩක් විතරක් වගේ ප්‍රශ්න ආව.

Kasun Indika

unread,
Jun 29, 2010, 7:45:56 AM6/29/10
to linux...@googlegroups.com
මම හොයාගත්තා හරියටම හරියන ඩ්රයිව් එක.
http://www.cups.org/ppd/epson/en/eplq300.ppd.gz

2010/6/27 Chanaka Madushan <chana...@gmail.com>
මම දාලනම් තියනව අපේ ඉස්කෝලෙදි. ඒත් LQ300 වලටම ඩ්‍රයිවර්ස් නෑ. ලඟින්ම තිබුණ 570 ඩ්‍රයිවර්ස් තමයි පාවිච්චි කරේ. ප්‍රින්ට් වෙද්දි qualityනම් අඩුයි. සමහර වෙලාවට තිත් ගොඩක් විතරක් වගේ ප්‍රශ්න ආව.

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.
 
මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si

Chanaka Madushan

unread,
Jun 29, 2010, 1:16:57 PM6/29/10
to linux...@googlegroups.com
ස්තූතියි. මමත් දාල බලන්නම්

--
චානක මධුෂාන් | Chanaka Madushan

cannot read sinhala?
http://siyabas.lk/sinhala_how_to_install.html
Reply all
Reply to author
Forward
0 new messages