ADSL Modem ගැටළුවක්

1 view
Skip to first unread message

Dinidu de Alwis

unread,
Jun 21, 2010, 11:13:46 PM6/21/10
to linux...@googlegroups.com
ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ලබාදෙන ZTE ADSL මෝඩමය, ලිනක්ස් සමග භාවිතා කිරීමට අදාල ක්‍රමවේදය කුමක්ද? ඉස්ස්ර නම් මේකට UBUDSL කියලා software එකක් තිබුනා. දැන් එම වෙබ් අඩවිය වසා දමා ඇත. දුක තමා සරත්. මම මොකද කොරන්නේ?

උදව් කරවදෝ?

--
Dinidu de Alwis
http://finem.wordpress.com

---== While the truncheon may be used in lieu of conversation, words will always retain their power. Words offer the means to meaning, and for those who will listen, the enunciation of truth. And the truth is, there is something terribly wrong with this country, isn't there? Cruelty and injustice, intolerance and oppression. And where once you had the freedom to object, to think and speak as you saw fit, you now have censors and systems of surveillance coercing your conformity and soliciting your submission. How did this happen? Who's to blame? Well certainly there are those more responsible than others, and they will be held accountable, but again truth be told, if you're looking for the guilty, you need only look into a mirror. ==---

Dakshika Jayathilaka

unread,
Jun 24, 2010, 10:38:14 PM6/24/10
to linux...@googlegroups.com
මෙහි වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවුනත් එම වැඩසටහන sourceforge එකෙන් තාමත් බාගත කර ගැනීමට පුලුවන්... පහත සබැඳිය බලන්න

http://sourceforge.net/projects/ubudsl/

http://sourceforge.net/projects/ubudsl/files/

ස්තූතියි..

දක්ෂික ජයතිලක

MAYA Creations PVT LTD
No. 172/B, Rathmaldeniya RD,
Arrawwala, Pannipitiya,
Sri Lanka. 10230
Web: www.mclanka.com
Email: daks...@mclanka.com
Mobile: +94771100911
Tel: +94114991273


2010/6/22 Dinidu de Alwis <dinidu....@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.
 
මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si

අකිල

unread,
Jun 24, 2010, 11:29:35 PM6/24/10
to Linuxකතා
මේවා පොඩ්ඩක් බලන්න. හැබැයි හරි යයි කියල නම් හිතන්න අමාරුයි. 9.10 වල
වැඩ කලේ නෑ.
මම PPA එකේ එවා නම් පාවිච්චි කලේ නෑ.

http://guide.ubuntuforums.org/showthread.php?t=1303485
http://ubuntuforums.org/showthread.php?t=1323042
https://launchpad.net/~logari81/+archive/ppa

Reply all
Reply to author
Forward
0 new messages