ubuntu වල HSDPA Dongle එක ඉවත් කල යුත්තේ කෙසේද?

12 views
Skip to first unread message

Roshan

unread,
Sep 11, 2010, 12:20:50 AM9/11/10
to Linuxකතා
ubuntu වල HSDPA Dongle එක ඉවත් කල යුත්තේ Unmount මගින් ද Safely Remove
මගින් ද? (මේ දෙකෙන්ම ඉවත් වෙනව වඩා හොද ක්‍රමය)

Kalinga Athulathmudali

unread,
Sep 20, 2010, 11:10:32 PM9/20/10
to linux...@googlegroups.com
2010/9/11 Roshan <jarosha...@gmail.com>:

> ubuntu වල HSDPA Dongle එක ඉවත් කල යුත්තේ Unmount මගින් ද Safely Remove
> මගින් ද? (මේ දෙකෙන්ම ඉවත් වෙනව වඩා හොද ක්‍රමය)

නිකන්ම ගලවන්න ගැටලුවක් නෑ, මොකද මොඩම් එක detect කරනේ read-only device එකක් ලෙස.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Roshan

unread,
Oct 5, 2010, 9:54:48 AM10/5/10
to Linuxකතා
> > ubuntu වල HSDPA Dongle එක ඉවත් කල යුත්තේ Unmount මගින් ද Safely Remove
> > මගින් ද? (මේ දෙකෙන්ම ඉවත් වෙනව වඩා හොද ක්‍රමය)

> නිකන්ම ගලවන්න ගැටලුවක් නෑ, මොකද මොඩම් එක detect කරනේ read-only device එකක් ලෙස.

ඒත් මගේ යාලුවෙක් HSDPA Dongle එක Windows XP වල Safely Remove නොකර ගලවල
ඒකෙ Software එක ගිහිල්ල තිබුණ.

Reply all
Reply to author
Forward
0 new messages