error with sinhala on ubuntu 10.04

2 views
Skip to first unread message

Dhamith Hewamullage

unread,
Jun 28, 2010, 3:25:01 AM6/28/10
to linuxkatha
උබන්තුවල (10.04) සිංහල සක්‍රීය කර ගතිමි. නමුත් සමහර අකුරු පෙනෙන්නේ
මෙලෙසයි. එයට හේතුව කුමක්ද? නමුත් ලියන විට එලෙස වන්නේ නැත..

" ක‍ටයුතුකිරීම‍ට ඔබ‍ " (ක|ටයුතුකිරීම|ට ඔබ|)

Budhajeewa Supun

unread,
Jun 29, 2010, 8:32:54 AM6/29/10
to linux...@googlegroups.com
2010/6/28 Dhamith Hewamullage <hewamul...@gmail.com>

උබන්තුවල (10.04) සිංහල සක්‍රීය කර ගතිමි. නමුත් සමහර අකුරු පෙනෙන්නේ මෙලෙසයි. එයට හේතුව කුමක්ද? නමුත් ලියන විට එලෙස වන්නේ නැත..

" ක‍ටයුතුකිරීම‍ට ඔබ‍  " (ක|ටයුතුකිරීම|ට ඔබ|)

ඔබ උබුන්ටු සමග පෙර නිමියෙන් එන ෆොන්ටය භාවිතා කරනවාද, නැතහොත් වෙනත් ෆොන්ටයක් ස්ථාපනය කරගත්තේ?

පෙරනිමියෙන් එන ෆොන්ටය දෝෂ සහගතයි!
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com
Reply all
Reply to author
Forward
0 new messages