02 එහෙම එකක් Ubuntu Software Center වල තියෙනවද?
01 දන්න කෙනෙක් ඉන්නව නම් මට කියන්න පුලුවන්ද Mobile Partner වලට සමාන
ubuntu වල වැඩකරන Software එකක් නමක් (Browse කරන MB ප්‍රමානය බලාගැනීමට)
02 එහෙම එකක් Ubuntu Software Center වල තියෙනවද?
මම හිතනව http://groups.google.com/group/techkatha/browse_thread/thread/c058c9a7a725e74d/7bd437d6cda6ddb3?hl=si_US%3Fhl%3Dsi&lnk=gst&q=mobile+partner+for+linux#7bd437d6cda6ddb3 උදවු වේවි කියල. ඉන්දරේ මොනව කරගත්තද කියල නම් මතක නෑ. මම ඕක අවුරුදු 2කට විතර ඉස්සෙල්ල භාවිතා කලා.
ඕක මගේ මොඩමය (E156) එක්ක නං වැඩ කලේ නෑ හර්ෂණ. කාලිංග කිව්ව විදියට නං ඕක වැඩ කරන්නෙ E220 එක්ක විතරයි.
--ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.
මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si
http://linux.softpedia.com/get/Desktop-Environment/Screenlets/InfoPanel-45620.shtml
ඩේටා විතරක් බලාගන්න ඔනේ අයට netmonitor screenlet එක පාවිච්චි කරන්නත්
පුලුවන්.
screenlet එක්ක මේක එනව. මෙතන අලුත් version එකක් ඇති
http://gnome-look.org/content/show.php/Net+Monitor?content=72013
*quick and simple to install and get running
*gathered statistics persists through system reboots
*can monitor multiple interfaces at the same time
*several output options
*summary, hourly, daily, monthly, weekly, top 10 days
*optional png image output (using libgd)
*months can be configured to follow billing period
*light, minimal resource usage
*same low cpu usage regardless of traffic
*can be used without root permissions
*online color configuration editor
මේකට conky වලින් monitor එකක් හදා ගත්තා නම් හරි. මම එකක් හදන්න බලනව
හරිගියොත් දාන්නම් :)