ipcop හා smoothwall වල VLAN අරබුදයක්..!

12 views
Skip to first unread message

dilnuwan

unread,
May 25, 2010, 2:20:13 PM5/25/10
to Linuxකතා
සැමට ආයුබොවන්,
මම කලින් බාවිතා කලේ ‍ipcop හා smoothwall 3.0 යන ෆයර් වොල් දෙවර්ගයයි.
ලඟදි මාගේ කන්තොරුව VLAN 5කට කැඩුවේ මාගේ පහසුව උදෙසායි සහා පාලනයට ඇති
පහසුකම් නිසාය.. නමුත් ඉන්පසු මා දුටුවේ ඉහත ෆයර් වොල් කිසිවක බහු VLAN
බහු ‍Network support නොකරන බවයි.. දැනට මම smoothwall 3.0 ගලවා ADLS
Router එකෙන් static rout දමා බානිතයට ගෙන ඇත.. multiple network හා
multiple VLAN support කරන ෆිරි ෆයර්වොල් එකක් දන්නා කෙනෙක් ඉන්නවානම් මට
කරුනාකොට කියන්න,
ස්තුතිය...
දිල්නුවන්| dilnuwan

änthräX .

unread,
May 26, 2010, 4:13:15 AM5/26/10
to linux...@googlegroups.com
pfsense භාවිතා කරන්න.


--
änthräX
http://hacker.lk/
http://beansjar.blogspot.com/

Kalinga Athulathmudali

unread,
May 26, 2010, 5:54:44 AM5/26/10
to linux...@googlegroups.com
2010/5/25 dilnuwan <diln...@gmail.com>:


http://www.endian.com/en/community/feature-comparison/

මෙය Multi-WAN ද සහය දක්වයි.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

dilnuwan

unread,
May 26, 2010, 6:40:13 AM5/26/10
to Linuxකතා

මම උත්සාහයක් අරන් බලන්නම්..! දැක්වු සහයොගයට බොහොමත්ම ස්තුතියි.
ඔබතුමටටත්..!

දිල්නුවන්

On May 26, 2:54 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2010/5/25 dilnuwan <dilnu...@gmail.com>:


>
> > සැමට ආයුබොවන්,
> > මම කලින් බාවිතා කලේ ‍ipcop හා smoothwall 3.0 යන ෆයර් වොල් දෙවර්ගයයි.
> > ලඟදි මාගේ කන්තොරුව VLAN 5කට කැඩුවේ මාගේ පහසුව උදෙසායි සහා පාලනයට ඇති
> > පහසුකම් නිසාය.. නමුත් ඉන්පසු මා දුටුවේ ඉහත ෆයර් වොල් කිසිවක බහු VLAN
> > බහු ‍Network support නොකරන බවයි.. දැනට මම smoothwall 3.0 ගලවා ADLS
> > Router එකෙන් static rout දමා බානිතයට ගෙන ඇත.. multiple network හා
> > multiple VLAN support කරන ෆිරි ෆයර්වොල් එකක් දන්නා කෙනෙක් ඉන්නවානම් මට
> > කරුනාකොට කියන්න,
> > ස්තුතිය...
> > දිල්නුවන්| dilnuwan
>
> http://www.endian.com/en/community/feature-comparison/
>
> මෙය Multi-WAN ද සහය දක්වයි.
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages