Ubuntu දාන්න කියලා හැදුවම installation එකේදි පාටිෂන් ටේබල් එක පෙන්නන්නේ නෑ. පස්සේ ලයිව් එකෙන් බූට් කරලා GParted රන් කරාම ඒකත් කිසිමදෙ යක් පෙන්නුවේ නෑ. Disk information එකේනම් හරියටම පෙන්නනවා. ඒත් ඒකේන් මං තියෙන පාටිෂන් එකක් ඩිලිට් කරන් ගියාම error එකක් ආවා. fdisk සහ cfdisk ප්‍රතිඵල පහත දක්වලා තියෙනව. මොකක්ද මේකට කරන්න පුලුවන්?
ubuntu@ubuntu:~$ sudo cfdisk -Pr /dev/sda
FATAL ERROR: Bad logical partition 7: enlarged logical partitions overlap
ubuntu@ubuntu:~$ sudo fdisk -l /dev/sda
Disk /dev/sda: 500.1 GB, 500107862016 bytes
4 heads, 63 sectors/track, 3876084 cylinders
Units = cylinders of 252 * 512 = 129024 bytes
Sector size (logical/physical): 512 bytes / 512 bytes
I/O size (minimum/optimal): 512 bytes / 512 bytes
Disk identifier: 0x9ce86113
Device Boot Start End Blocks Id System
/dev/sda1 * 1 249685 31460278+ 7 HPFS/NTFS
/dev/sda2 249686 3876084 456926274 f W95 Ext'd (LBA)
/dev/sda5 249686 332898 10484806+ 7 HPFS/NTFS
/dev/sda6 332899 499354 20973424+ 7 HPFS/NTFS
/dev/sda7 499355 665805 20972825+ 7 HPFS/NTFS
/dev/sda8 665806 1497998 104856223 7 HPFS/NTFS
/dev/sda9 1497998 2330190 104856223 7 HPFS/NTFS
/dev/sda10 2330191 3162383 104856223 7 HPFS/NTFS
/dev/sda11 3162383 3876064 89923805+ 7 HPFS/NTFS
/dev/sda12 3876065 3876084 2488+ 7 HPFS/NTFS