wine-1.2-rc3.tar උබුන්ටු 10.04 වල Install කරන හැටි කියනවද?

3 views
Skip to first unread message

Roshan Eranga

unread,
Jun 14, 2010, 12:55:53 PM6/14/10
to linux...@googlegroups.com
මම wine-1.2-rc3.tar.bz2 File එක Internet එකෙන් Download කරගත්ත. ඒත්
ඒක Install කරන්න දෙන්න ඕන Command දන්නෙ නෑ.දන්න කෙනෙක් කියනවද ඒක
Install කරගන්නෙ කොහොමද කියල.

1. wine-1.2-rc3.tar.bz2 ෆයිල් එක Extract කරන්න ඕන Path එකක් තියෙනවද?
ඕනම තැනකට Extract කරල Install කරන්න පුලුවන් ද?

2. දෙන්න ඕන Command මොනවද? ( මට Linux Command ගැන දැනුමක් නොමැති නිසා
පුලුවන් නම් ටිකක් සරලව කියන්න )

Dakshika Jayathilaka

unread,
Jun 14, 2010, 1:35:38 PM6/14/10
to linux...@googlegroups.com
http://www.winehq.org/download/deb

http://ubuntuforums.org/showthread.php?t=1180031

try above...


Dakshika Jayathilaka
Email: daks...@mclanka.com
Mobile: +94771100911
Tel: +94114991273


2010/6/14 Roshan Eranga <jarosha...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.

මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si

Kalinga Athulathmudali

unread,
Jun 14, 2010, 1:42:07 PM6/14/10
to linux...@googlegroups.com
2010/6/14 Roshan Eranga <jarosha...@gmail.com>:

ලෙහෙසිම විදිය

http://www.winehq.org/download/deb

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

änthräX .

unread,
Jun 14, 2010, 2:42:30 PM6/14/10
to linux...@googlegroups.com
ආයුබෝවන්,
tar.bz2 කියන්නෙ windows වලදි බාවිතා කරන .zip වගේ compress කරපු ගොනුවක්. මුලින්ම ඒක extract කරගන්න ඕනා. ගොනුව මත right click කරලා 'extract here' තේරීම මගින් හරි terminal එකේ නම් ගොනුව තියන තැනට cd කරලා tar jxvf wine-1.2-rc3.tar.bz2 ලෙස විධානය දීම මගින් හරි extract කරගන්න පුලුවන්.

extract කරපුවාම wine-1.2-rc3 කියලා folder එකක් හැදෙනවා. දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලට යන්න
cd wine-1.2-rc3
ඊට පස්සෙ
./configure
සහ
sudo make && install

හුගක් වෙලාවට ඔයාට ./confugure විධානයේදී error messages එයි dependencies නෑ කියලා. wine වලට උවමනා වෙන build dependencies ටික sudo  apt-get install build-essential flex bison විධානය මගින් install කරගන්න පුලුවන්. හැබැයි මේකට අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනා. source එකෙන් compile කරන්න ඔට්ටු වෙන්න ඕනනම් මේහෙම කලාට කමක් නෑ. නැතිනම් ලේසිම වැඩේ තමා http://www.winehq.org/download/ වෙතින් ඔයාගෙ මෙහෙයුම් පද්ධතියට අදාල binary එක download කරගෙන install කරන එක.

ප්‍රශ්ණ තිබ්බොත් අහන්න.

--
änthräX
http://hacker.lk/
http://beansjar.blogspot.com/

Reply all
Reply to author
Forward
0 new messages