Kubuntu වලදී Mobile internet Connection එකක් හදාගන්නේ කොහොමද?

1 view
Skip to first unread message

Dhamith Hewamullage

unread,
Aug 4, 2010, 7:52:41 AM8/4/10
to linuxkatha
කුබන්තු 10.04 වලදී Mobile internet Connection එකක් හදාගන්නේ කොහොමද? මම
අවශ්‍ය Settings දාලා connection එකක් හැදුවා නමුත් Connect වෙන්න බෑ.
(icon එක click කලාට Connect වෙන්නේ නෑ) මම පාවිච්චි කරන්නේ E220 මොඩම්
එකක්. කවුරුහරි දන්නවද ඒක කරගන්න විදිය?

Sameera (සමීර)

unread,
Aug 4, 2010, 9:04:12 AM8/4/10
to linux...@googlegroups.com
mokakda connection eka?

Dhamith Hewamullage

unread,
Aug 4, 2010, 10:25:56 AM8/4/10
to linux...@googlegroups.com
Airtel unlimited data package

CD Athuraliya

unread,
Aug 4, 2010, 1:04:42 PM8/4/10
to linux...@googlegroups.com
Try this.
Sometimes it'll work for Kubuntu 10.04.

CD Athuraliya


ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.

මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.

වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;

Sameera (සමීර)

unread,
Aug 4, 2010, 10:06:25 PM8/4/10
to linux...@googlegroups.com
කනෙක්ශන් එකේ Settings වලට හරි Properties වලට හරි ගිහිල්ලා APN එක
"airtellive" විදියට දෙන්න!

Dhamith Hewamullage

unread,
Aug 6, 2010, 9:59:20 PM8/6/10
to linux...@googlegroups.com
@ CD Athuraliya ~ මට ඒ විදිය හරි ගියේ නෑ, අයේ උබන්තු වලට ආවා... ඒකේදී
ඔච්චර ප්‍රශ්ණයක් වුනේ නෑ, සාමන්‍යයෙන් Connection එක හදන විදියට හදන්න
පුළුවන්.

@ Sameera (සමීර) ~ ඒ ඔක්කොම හදලා තියෙන්නේ...

Reply all
Reply to author
Forward
0 new messages