ඇඩ්-හොක් වෑර්ලස් ගැටළුවක්

6 views
Skip to first unread message

Dinidu de Alwis

unread,
Jun 18, 2010, 3:38:24 AM6/18/10
to linux...@googlegroups.com
අපේ ගෙදර අන්තර්ජාලය, වින්ඩෝස් XP යන්ත්‍රයක් හරහා, ඇඩ්-හොක් ජාලයක් ලෙස බෙදා හැරෙනවා. මෙම් ජාලයට මගේ වෙන්ත් පරිඝනක සම්බන්ධ වුව්ද, ලුසිඩ් ලින්ක්ස් ධාවනය වන පරිඝනකය මෙම ජාලයට සම්බන්ධ වීම ප්‍රතික්ශේප කරනවා. මේක විසඳගන්න විදිහක් තියනවද?

--
Dinidu de Alwis
http://finem.wordpress.com

---== While the truncheon may be used in lieu of conversation, words will always retain their power. Words offer the means to meaning, and for those who will listen, the enunciation of truth. And the truth is, there is something terribly wrong with this country, isn't there? Cruelty and injustice, intolerance and oppression. And where once you had the freedom to object, to think and speak as you saw fit, you now have censors and systems of surveillance coercing your conformity and soliciting your submission. How did this happen? Who's to blame? Well certainly there are those more responsible than others, and they will be held accountable, but again truth be told, if you're looking for the guilty, you need only look into a mirror. ==---

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jun 19, 2010, 9:45:16 AM6/19/10
to linux...@googlegroups.com
ad-hoc හදන්න වින්ඩෝස් නැතිව intel වගේ එකක් හරි වයර්ලස් කාඩ් එකේ මෘදුකාංගයක් භාවිතා කරල බලන්න
Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)77 11 22 11 3

www.malindaprasad.com
blog.malindaprasad.com




2010/6/18 Dinidu de Alwis <dinidu....@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Linuxකතා සමූහයෙහි සාමාජිකයෙක් වන බැවිනි.
 
මෙම සමූහයට ලිවීම සඳහා linux...@googlegroups.com වෙත ලියන්න.
මෙම සමූහයෙන් ඉවත්වීමට අවශ්‍ය නම් linuxkatha+...@googlegroups.com වෙත යන්න. නැති නම් linuxkatha+...@googlegroups.com වෙත ලිපියක් එවන්න.
 
වැඩිදුර තොරතරු සඳහා මෙම ලිපිනය ඔස්සේ Linuxකතා සමූහය වෙත පිවිසෙන්න;
http://groups.google.com/group/linuxkatha?hl=si_US?hl=si

Reply all
Reply to author
Forward
0 new messages