Software Freedom Day 2010 – මෘදුකාංග නිදහස් දිනය 2010

6 views
Skip to first unread message

Rajeen Prasanna

unread,
Jul 30, 2010, 3:16:28 AM7/30/10
to lgn_it...@googlegroups.com

Software Freedom Day 2010 – මෘදුකාංග නිදහස් දිනය 2010

මෘදුකාංග නිදහස් දින සෑම වසරකම සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා දින ලෝකය පුරා රටවල් 90 කට අධික ප්‍රමාණයක කණ්ඩායම් 600 කට වැඩි ප්‍රමාණයක් විසින් සමරණු ලබයි. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මා විසින් එක් කණ්ඩායමක් මේ සදහා ලියාපදිංචි කර ඇත.

මේ පිළිබදව වැඩිදුර විස්තර සදහා http://wiki.softwarefreedomday.org/2010/Asia/Sri Lanka/Embilipitiya/OpenMind වෙත පිවිසෙන්න.

මෙවර මෙම වැඩසටහන් 2010 සැප් 18 සෙනසුරාදා දින පැවැත්වෙන අතර, ඊට සමගාමීව සම්මන්ත්‍රණයක් එදින පෙ.. 09.00 සිට 12.30 තෙක් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙහිදී,

  • පරිගණක මෘදුකාංග පිළිබදව ඇති නීතිමය තත්වය හා පරිගණක අපරාධ

  • මෘදුකාංග බලපත්‍ර වර්ග පිළිබදව හැදින්වීම

  • නීත්‍යානුකූල නොවන මෘදුකාංග හා නිදහස් මෘදුකාංග අතර වෙනස හා අපගේ කාර්ය භාරය

පිළිබදව දැනුවත් කිරීමට නියමිතයි. ආරාධිත දේශකයින් පිළිබදව විස්තර පසුව දැනුවත් කරන අතර, ඉහත සබැදියට පිවිසීම මගින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ. මෙම සම්මන්ත්‍රණය විවෘත සම්මන්ත්‍රණයක් වන අතර, අපේක්ෂිත සහභාගී වන්නන් වන්නේ,

  • ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සමග තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ නිලධාරීන්,

  • තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තියේ නියැලෙන්නන්,

  • තොරතුරු තාක්ෂණ ගුරුවරුන් හා පාසල් සිසුන්,

  • මේ පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට

මේ සදහා සහභාගී විය හැකිය. වැඩිදුර විස්තර 071 804 1001 මගින් හෝ rajeenp...@gmail.com මගින් තොරතුරු ලබාගත හැකි වේ.

ඔබද මේ සදහා උනන්දුවක් දක්වන්නේ නම්, ඉහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත ඔබගේ සහභාගීත්වය තහවුරු කිරීමට කටයුතු කරන්න.



--
Rajeen Prasanna
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com
-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

Upul Jayaweera

unread,
Aug 4, 2010, 12:16:41 AM8/4/10
to lgn_it...@googlegroups.com
On 7/30/10, Rajeen Prasanna <rajeenp...@gmail.com> wrote:
> *Software Freedom Day 2010 – **මෘදුකාංග නිදහස් දිනය 2010*

>
> මෘදුකාංග නිදහස් දින සෑම වසරකම සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා දින ලෝකය පුරා
> රටවල් 90 කට අධික ප්‍රමාණයක කණ්ඩායම් 600 කට වැඩි ප්‍රමාණයක් විසින් සමරණු
> ලබයි.
> මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මා විසින් එක් කණ්ඩායමක් මේ සදහා ලියාපදිංචි
> කර ඇත.
>
> මේ පිළිබදව වැඩිදුර විස්තර සදහා
> http://wiki.softwarefreedomday.org/2010/Asia/Sri
> Lanka/Embilipitiya/OpenMind<http://wiki.softwarefreedomday.org/2010/Asia/Sri%20Lanka/Embilipitiya/OpenMind>

> වෙත
> පිවිසෙන්න.
>
> මෙවර මෙම වැඩසටහන් 2010 සැප් 18 සෙනසුරාදා දින පැවැත්වෙන අතර, ඊට සමගාමීව
> සම්මන්ත්‍රණයක් එදින පෙ.ව. 09.00 සිට 12.30 තෙක් ඇඹිලිපිටිය ජනාධිපති
> විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙහිදී,
>
>
> -

>
> පරිගණක මෘදුකාංග පිළිබදව ඇති නීතිමය තත්වය හා පරිගණක අපරාධ
> -

>
> මෘදුකාංග බලපත්‍ර වර්ග පිළිබදව හැදින්වීම
> -

>
> නීත්‍යානුකූල නොවන මෘදුකාංග හා නිදහස් මෘදුකාංග අතර වෙනස හා අපගේ කාර්ය භාරය
>
>
> පිළිබදව දැනුවත් කිරීමට නියමිතයි. ආරාධිත දේශකයින් පිළිබදව විස්තර පසුව
> දැනුවත් කරන අතර, ඉහත සබැදියට පිවිසීම මගින්ද වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
> මෙම
> සම්මන්ත්‍රණය විවෘත සම්මන්ත්‍රණයක් වන අතර, අපේක්ෂිත සහභාගී වන්නන් වන්නේ,
>
>
> -

>
> ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සමග තොරතුරු තාක්ෂණය හා
> සම්බන්ධ නිලධාරීන්,
> -

>
> තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තියේ නියැලෙන්නන්,
> -

>
> තොරතුරු තාක්ෂණ ගුරුවරුන් හා පාසල් සිසුන්,
> -

>
> මේ පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට
>
> මේ සදහා සහභාගී විය හැකිය. වැඩිදුර විස්තර 071 804 1001 මගින් හෝ
> rajeenp...@gmail.com මගින් තොරතුරු ලබාගත හැකි වේ.
>
> ඔබද මේ සදහා උනන්දුවක් දක්වන්නේ නම්, ඉහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත ඔබගේ
> සහභාගීත්වය තහවුරු කිරීමට කටයුතු කරන්න.
>
>
> --
> Rajeen Prasanna
> Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
> http://www.rajeenprasanna.com
> -------------------------------------------------------------------
> If you are not the intended recipient, or a Person responsible for
> delivering it to the intended recipient, you are not authorized to and must
> not disclose, copy, distribute, or retain this message or any part of it.
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
>
> වෙබ් අඩවිය http://www.itadmin.tk
>
> If you have trouble reading Sinhala Fonts, please visit
> http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
>

Rajeen Prasanna

unread,
Sep 16, 2010, 2:30:35 AM9/16/10
to lgn_it...@googlegroups.com
සැප් 18 දින ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන නොවැලැක්විය හැකි හේතුවක් නිසා නැවත දැනුම්දෙන තුරු කල් දමන ලදී.

මෙම වැඩසටහන පිළිබදව ඔබ හරහා දැනුවත් වූ පිරිස් මෙම අවලංගු කිරීම පිළිබදව දැනුවත් කිරීමට කාරුණික වන්න. මේ සම්බන්ධයෙන් ඔබ අපහසුතාවයට පත් වීම පිළිබදව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.

ඉදිරි දිනයකදී මෙම වැඩසටහන නැවත පැවැත්වීමට කටයුතු කරන අතර, ඒ පිළිබදව ඔබ දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

ස්තුතියි.



2010/7/30 Rajeen Prasanna <rajeenp...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
 
වෙබ් අඩවිය http://www.itadmin.tk
 
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
Reply all
Reply to author
Forward
0 new messages