පසුගිය කාලයේ අප කාර්යාල සදහා වෙබ් අඩවි සාදා යාවත්කාලීන කරගෙන පවත්වාගෙන යාම සදහා අප වෙත පවරනු ලැබුවා. බොහෝ කාර්යාල මෙය කරගෙන ගියත් මේ වන විට මෙම කරුණ හා අදාලව තාක්ෂණික ගැටළු රාෂියක් මතු වී තිබෙනවා.
Update කිරීම සදහා administrator panel වෙත යාමට බැරි වීම.
Update කරන ලද data නැතිවී යාම.
අපට අවශ්‍ය පරිදි customize කර ගැනීමට නොහැකි වීම.
අපට අවශ්‍ය තාක්ෂණික හෝ වෙනත් උපදේශනයක් ලබා ගැනීමට නොහැකි වීම. (කෙනෙක් නැති වීම)
මේ වගේ ගැටළු රාෂියක් තිබෙනවා. මම මේ ගැන ICTA එකේ කටයුතු භාරව ඉන්න Razeed ගෙන් තොරතුරු විමසුවා. ඔහු ප්‍රකාශ කල තොරතුරු සෑම දෙනෙකුටම වැදගත් වේ යැයි හැගුන බැවින් ඔබගේද දැන ගැනීම සදහා ඉදිරිපත් කරන්නම්.
Cyber concept ආයතනය දැන් මේ සදහා සේවා සපයන්නේ නෑ.
ඒ නිසා රජය විසින් මෙම අඩවි දැනට තම server එකක පවත්වාගෙන යනවා.
ඒ තුළ ඉහත සදහන් තාක්ෂණික දෝෂ ඇතිවී ඇති බව ඔහු පිළිගත්තා.
මේ සදහා මගේ අදහස වූයේ අපට අදාල domain සහ CMS එකක් ලබා දෙන්නේ නම් අපට මෙම වෙබ් අඩවි සකසා ගත හැකි බවයි.
ඔහු මේ වන විටත් ඒ පිළිබදව ක්‍රියා කරන බව මා සමග පැවසූවා.
ඒ අනුව අපට joomla CMS එක සමග අදාල domain ලැබෙනවා. ඒ සමගම joomla සමග මෙම කටයුත්ත සිදු කිරීමට අවශ්‍ය වන දැනුම ලබා දෙන video tutorials එකකුත් ලැබෙනවා.
නුදුරු අනාගතයේදීම මේ කටයුත්ත සිදු කරන බව ඔහු ප්‍රකාශ කලා.
On Apr 20, 9:23 am, Rajeen Prasanna <rajeenprasa...@gmail.com> wrote:
> පසුගිය කාලයේ අප කාර්යාල සදහා වෙබ් අඩවි සාදා යාවත්කාලීන කරගෙන පවත්වාගෙන යාම
> සදහා අප වෙත පවරනු ලැබුවා. බොහෝ කාර්යාල මෙය කරගෙන ගියත් මේ වන විට මෙම කරුණ හා
> අදාලව තාක්ෂණික ගැටළු රාෂියක් මතු වී තිබෙනවා.
>
> 1.
>
> Update කිරීම සදහා administrator panel වෙත යාමට බැරි වීම.
> 2.
>
> Update කරන ලද data නැතිවී යාම.
> 3.
>
> අපට අවශ්‍ය පරිදි customize කර ගැනීමට නොහැකි වීම.
> 4.
>
> අපට අවශ්‍ය තාක්ෂණික හෝ වෙනත් උපදේශනයක් ලබා ගැනීමට නොහැකි වීම. (කෙනෙක්
> නැති වීම)
>
> මේ වගේ ගැටළු රාෂියක් තිබෙනවා. මම මේ ගැන ICTA එකේ කටයුතු භාරව ඉන්න Razeed ගෙන්
> තොරතුරු විමසුවා. ඔහු ප්‍රකාශ කල තොරතුරු සෑම දෙනෙකුටම වැදගත් වේ යැයි හැගුන
> බැවින් ඔබගේද දැන ගැනීම සදහා ඉදිරිපත් කරන්නම්.
>
> 1.
>
> Cyber concept ආයතනය දැන් මේ සදහා සේවා සපයන්නේ නෑ.
> 2.
>
> ඒ නිසා රජය විසින් මෙම අඩවි දැනට තම server එකක පවත්වාගෙන යනවා.
> 3.
>
> ඒ තුළ ඉහත සදහන් තාක්ෂණික දෝෂ ඇතිවී ඇති බව ඔහු පිළිගත්තා.
> 4.
>
> මේ සදහා මගේ අදහස වූයේ අපට අදාල domain සහ CMS එකක් ලබා දෙන්නේ නම් අපට මෙම
> වෙබ් අඩවි සකසා ගත හැකි බවයි.
> 5.
>
> ඔහු මේ වන විටත් ඒ පිළිබදව ක්‍රියා කරන බව මා සමග පැවසූවා.
> 6.
>
> ඒ අනුව අපට joomla CMS එක සමග අදාල domain ලැබෙනවා. ඒ සමගම joomla සමග මෙම
> කටයුත්ත සිදු කිරීමට අවශ්‍ය වන දැනුම ලබා දෙන video tutorials එකකුත්
> ලැබෙනවා.
> 7.
>
> නුදුරු අනාගතයේදීම මේ කටයුත්ත සිදු කරන බව ඔහු ප්‍රකාශ කලා.
>
> --
> Rajeen Prasanna
> Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
> rajeenprasa...@gmail.comhttp://www.rajeen.tk/http://rajeen.photoposts.org
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
>
> වෙබ් අඩවියhttp://www.itadmin.tk
>
> If you have trouble reading Sinhala Fonts, please visithttp://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_fontfor instructions.
>
> Subscription settings:http://groups.google.com/group/lgn_it_admin/subscribe?hl=si
Ranjith
DS Office - Biyagama
2010/4/20 Harsha_rt <mypu...@gmail.com>:
පසුගිය කාලයේ අප කාර්යාල සදහා වෙබ් අඩවි සාදා යාවත්කාලීන කරගෙන පවත්වාගෙන යාම සදහා අප වෙත පවරනු ලැබුවා. බොහෝ කාර්යාල මෙය කරගෙන ගියත් මේ වන විට මෙම කරුණ හා අදාලව තාක්ෂණික ගැටළු රාෂියක් මතු වී තිබෙනවා.
Update කිරීම සදහා administrator panel වෙත යාමට බැරි වීම.
Update කරන ලද data නැතිවී යාම.
අපට අවශ්‍ය පරිදි customize කර ගැනීමට නොහැකි වීම.
අපට අවශ්‍ය තාක්ෂණික හෝ වෙනත් උපදේශනයක් ලබා ගැනීමට නොහැකි වීම. (කෙනෙක් නැති වීම)
මේ වගේ ගැටළු රාෂියක් තිබෙනවා. මම මේ ගැන ICTA එකේ කටයුතු භාරව ඉන්න Razeed ගෙන් තොරතුරු විමසුවා. ඔහු ප්‍රකාශ කල තොරතුරු සෑම දෙනෙකුටම වැදගත් වේ යැයි හැගුන බැවින් ඔබගේද දැන ගැනීම සදහා ඉදිරිපත් කරන්නම්.
Cyber concept ආයතනය දැන් මේ සදහා සේවා සපයන්නේ නෑ.
ඒ නිසා රජය විසින් මෙම අඩවි දැනට තම server එකක පවත්වාගෙන යනවා.
ඒ තුළ ඉහත සදහන් තාක්ෂණික දෝෂ ඇතිවී ඇති බව ඔහු පිළිගත්තා.
මේ සදහා මගේ අදහස වූයේ අපට අදාල domain සහ CMS එකක් ලබා දෙන්නේ නම් අපට මෙම වෙබ් අඩවි සකසා ගත හැකි බවයි.
ඔහු මේ වන විටත් ඒ පිළිබදව ක්‍රියා කරන බව මා සමග පැවසූවා.
ඒ අනුව අපට joomla CMS එක සමග අදාල domain ලැබෙනවා. ඒ සමගම joomla සමග මෙම කටයුත්ත සිදු කිරීමට අවශ්‍ය වන දැනුම ලබා දෙන video tutorials එකකුත් ලැබෙනවා.
නුදුරු අනාගතයේදීම මේ කටයුත්ත සිදු කරන බව ඔහු ප්‍රකාශ කලා.
--
Rajeen Prasanna
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
rajeenp...@gmail.com
http://www.rajeen.tk/
http://rajeen.photoposts.org