පද්ධති පරිපාලකවරුන්ගේ තොරතුරු

7 views
Skip to first unread message

Rajeen Prasanna

unread,
Feb 9, 2010, 4:51:10 AM2/9/10
to lgn_it...@googlegroups.com

මෙම සමූහයේ සාමාජික පද්ධති පරිපාලකවරුන්ගේ තොරතුරු එක්රැස් කර දත්ත පාදයක් සකස් කර තබා ගැනීමට අදහස් කර ඇත. යම් අවස්ථාවක සාමාජිකයෙකු සෘජුව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වුවහොත් මෙවැනි තොරතුරු වැදගත් වේ. මෙම තොරතුරු කිසිවක් ප්‍රසිද්ධ නොකරන අතර, එම තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරනු ලැබේ.



ඒ අනුව පහත සදහන් (Link) මගින් ඔබගේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමි.



http://spreadsheets.google.com/viewform?formkey=dHJTUmlxWHllVFE2ZWlrR2hYY1A4b3c6MA





--
Rajeen Prasanna R.S.
Group Owner
LGN IT Administrators Group
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
rajeenp...@gmail.com

rajeenp...@gmail.com

unread,
Feb 15, 2010, 4:55:26 AM2/15/10
to LGN IT Administrators Group
මිතුරනි,
මේ සදහා තවමත් තොරතුරු ලබා දී ඇත්තේ කිහිප දෙනෙක් පමණි. තවත් පිරිසක්
තවමත් තොරතුරු ලබා දී නෑ. මේ තොරතුරු එකතු කර තැබීම අනාගතයේදී ඉතා
ප්‍රයෝජනවත් විය හැකියි. එබැවින් මෙම තොරතුරු ලබා දීමට උත්සාහ ගන්නා ලෙස
නැවතත් වරක් මතක් කරමි. මෙහි තනතුර සදහන් කිරීමේදී දැනට දරන තනතුර සදහන්
කරන්න. (උදා- දත්ත සටහන් ක්‍රියාකරු / කළමණාකරණ සහකාර ... ආදී ලෙස)

On Feb 9, 2:51 pm, Rajeen Prasanna <rajeenprasa...@gmail.com> wrote:
> මෙම සමූහයේ සාමාජික පද්ධති පරිපාලකවරුන්ගේ තොරතුරු එක්රැස් කර දත්ත පාදයක් සකස්
> කර තබා ගැනීමට අදහස් කර ඇත. යම් අවස්ථාවක සාමාජිකයෙකු සෘජුව සම්බන්ධ කරගැනීමට
> අවශ්‍ය වුවහොත් මෙවැනි තොරතුරු වැදගත් වේ. මෙම තොරතුරු කිසිවක් ප්‍රසිද්ධ නොකරන
> අතර, එම තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරනු ලැබේ.
>
> ඒ අනුව පහත සදහන් (Link) මගින් ඔබගේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමි.
>

> http://spreadsheets.google.com/viewform?formkey=dHJTUmlxWHllVFE2ZWlrR...


>
> --
> Rajeen Prasanna R.S.
> Group Owner
> LGN IT Administrators Group
> Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424

> rajeenprasa...@gmail.com

Pushpika Harsha Kumara

unread,
Feb 15, 2010, 11:01:52 PM2/15/10
to lgn_it...@googlegroups.com
I tried today to follow this URL. But there is an error. Page cannot dispay. but my Internet is working. I ll try again.
Thank you for your information.

2010/2/15 Raj...@Kolonna.ds <rajeenp...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.

වෙබ් අඩවිය http://www.itadmin.tk

If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Munasinghe Sandun Kumara

unread,
Feb 16, 2010, 10:35:16 AM2/16/10
to lgn_it...@googlegroups.com
Dear friend
 
This URL did't work, PLs check this & inform.
 
BR
Munasinghe
Sooriyawewa

2010/2/16 Pushpika Harsha Kumara <mypu...@gmail.com>

Rajeen Prasanna

unread,
Feb 16, 2010, 11:51:59 PM2/16/10
to lgn_it...@googlegroups.com

මම නැවත ලින්ක් එක දෙන්නම්. කිහිප දෙනෙක් තොරතුරු එකතු කරලත් තිබුනා. නැවත උත්සාහ කරලා බලන්න. ස්තුතියි.

http://spreadsheets.google.com/viewform?formkey=dHJTUmlxWHllVFE2ZWlrR2hYY1A4b3c6MA



2010/2/16 Munasinghe Sandun Kumara <skmuna...@googlemail.com>



--
Rajeen Prasanna R.S.
677 2/3, Opp. Hospital,
Police Rd, New Town,
Embilipitiya,
Sri Lanka.

Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
rajeenp...@gmail.com
http://www.rajeen.tk/

Sampath Senaka

unread,
Apr 14, 2010, 11:45:16 PM4/14/10
to lgn_it...@googlegroups.com
ඔබ සියළු ෙදනාටම සුභම සුභ නව වසරක් ෙව්වා
සියළු ෙසෟභාග්‍ය සපිරි සාමකාමී වසරක් ෙව්වා
Reply all
Reply to author
Forward
0 new messages