4 views
Skip to first unread message

sampath amila

unread,
Oct 12, 2010, 4:08:55 AM10/12/10
to lgn_it...@googlegroups.com
මිතුරනි,

පරිගණක පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් කාර්යාලයක සේවය කිරීමේදී අපට වැදගත් විය හැකි වෙබ් ලිපින, මෘදුකාංග සහ ඒවා ඉක්මනින් බාගත කළ හැකි සයිට් කීපයක ලිපිනයන් දන්නවනම් ලබාදෙන්න.

හැමෝටම වැදගත් වෙයි....

සම්පත් කරුණාසේන.
පරිගණක පද්ධති පරිපාලක
රත්නපුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය.
Reply all
Reply to author
Forward
0 new messages