Free Online Exame අඩවිය සදහා ඔබගේ සහයෝගය අවශ්‍යයි

5 views
Skip to first unread message

Rajeen Prasanna

unread,
Oct 16, 2010, 9:40:02 AM10/16/10
to

මම අළුත් වැඩක් පටන් ගත්තා. අන්තර්ජාලය තුළින් IT සහ වෙනත් විෂයන් වලට අදාල විභාග වල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා නොමිලේ මුහුන දිය හැකි web site එකක් නිර්මාණය කිරීම. මෙහි මූලික වැඩකටයුතු අවසන් කර මගේ domain එක තුළ වූ sub domain එකක දැනට host කරලා තියෙනවා. පසුව ඩොමේනයක් අරගෙන මේ සදහාම park  කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

http://exame.rajeenprasanna.com

තුළින් මේ සදහා ප්‍රවේශ වෙන්න පුළුවන්. දැනට මම මෙහි ප්‍රශ්න පත්‍ර  02 ක් ඇතුලත් කර තිබෙනවා.

මේ සදහා තවත් ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර මෙහි අන්තර්ගතය වැඩිදියුණු කිරීම සදහා මට ඔබලාගේ සහයෝගය හා අදහස් අවශ්‍යයි. ඔබලා සතුව ඇති ප්‍රශ්න පත්‍ර අදාල පිළිතුරු (marking scheme) සමග ලබාදිය හැකිනම් විශාල උදව්වක්. ICDL, ICT, GIT හා 5 ශිෂත්වයට අදාල බහුවරණ ප්‍රශ්න පත්‍ර මුල් අදියරේදී මේ සදහා ඇතුලත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහි අන්තර්ගතය වැඩි දියුනු කිරීම සදහා ඔබලාගේ අදහස් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලනවා. මා සතුව දැනට O/L ICT සදහා වූ පසුගිය වසර 03 ක ප්‍රශ්න පත්‍ර ඇති අතර, එහි පිළිතුරු (marking scheme) සොයාගැනීමට නොහැකි වීම නිසා ඇතුලත් කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙවැනි අඩවියක් සකස් කර නොමිලේ මෙවැනි සේවාවක් ලබා දීම තුළින් ඉගෙනගන්නා ළමුන් සදහා විශාල සේවයක් ලබාදිය හැකි යැයි මම විශ්වාස කරනවා. O/L ICT ප්‍රශ්න පත්‍ර ඇතුලත් කිරීම තුළින් O/L මුහුන දෙන ළමුන්ට, පාසල් වලට මෙන්ම පංති සදහාද විභාගයට පෙර ළමුන් සදහා ඇගයීමක් සිදු කිරීම පහසු වෙනවා. ‍ඒ වගේම ICDL විභාගය සදහා වූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පවා නොමිලේ සොයා ගැනීම ඉතාම අපහසු කරුණක්. මේ තුළින් එම දුෂ්කරතාවය මග හැරවීමට මම බලාපොරොත්තු වෙනවා. තවද, කුඩා ළමුන් පරිගණකය වෙත නැඹුරු වීම තුළ පාසල් වැඩ අතපසු වීම දෙමව්පියන්ට විශාල ගැටළුවක් වී තිබෙනවා. 5 ශිෂත්ව ප්‍රශ්න පත්‍ර මෙවැනි ක්‍රමයකට ලබා දීම තුළින් ළමුන් පරිගණකය තුළින්ම අධ්‍යාපනය වෙත නැඹුරු කල හැකියි.

මෙම ප්‍රශ්න පත්‍ර ටයිප් කිරීමත් විශාල කාලයක් ගතවන කාරණාවක්. ඉතින් ඔබ සතු ප්‍රශ්න පත්‍ර මෙම ප්‍රජා සත්කාරය සදහා ලබා දිය හැකිනම් මට පහත ලිපිනයට e-mail කරන්න. ඒ වගේම මෙම කරුණ පිළිබදව ඔබගේ අදහස් මට ඉතාමත් වටිනවා. ඒ නිසා ඔබලාගේ අදහස් ලබා දීමටත් අමතක කරන්න එපා. rajeenp...@gmail.com



--
Rajeen Prasanna
Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424
http://www.rajeenprasanna.com
-------------------------------------------------------------------
If you are not the intended recipient, or a Person responsible for delivering it to the intended recipient, you are not authorized to and must not disclose, copy, distribute, or retain this message or any part of it.

Bandula Ranathunga

unread,
Oct 16, 2010, 8:12:41 PM10/16/10
to lgn_it...@googlegroups.com
හොඳ උත්සාහයක්.
සුභ පැතුම්!

2010/10/16 Rajeen Prasanna <rajeenp...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ LGN IT Administrator හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා lgn_it...@googlegroups.com වෙත ලියන්න.
 
වෙබ් අඩවිය http://www.itadmin.tk
 
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.

Harindra Deshapriya

unread,
Oct 18, 2010, 1:38:06 AM10/18/10
to lgn_it...@googlegroups.com
හිතවත් රජින්
 
ict marking scheme අඩු ටික කියන්න මම හිතනව ෙසායල ෙදන්න පුලුවන් ෙව්වි කියල. ෙම්ක හැෙමා්ටම වැදගත් ෙදයක් මම ඔබට දිගටම උදව් කරන්නම්.
 


 
2010/10/16 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Sampath Senaka

unread,
Oct 18, 2010, 1:06:57 AM10/18/10
to lgn_it...@googlegroups.com
well done man. we will support you
 
sampath

2010/10/16 Rajeen Prasanna <rajeenp...@gmail.com>

Munasinghe Sandun Kumara

unread,
Oct 18, 2010, 10:50:32 AM10/18/10
to lgn_it...@googlegroups.com
මිතුරනි,

ඔබ සියළු දෙනාටම වැදගත්වන වෙබ් අඩවියක් තියෙනවා.
http://www.lankaexamhelp.com/ බලන්න.
මේ ගැන ගුන දොස් skmuna...@gmail.com වලට එවන්න.

මම
මුණසිංහ
සූරියවැව ප්‍රා.ලේ


On 10/16/10, Rajeen Prasanna <rajeenp...@gmail.com> wrote:
> මම අළුත් වැඩක් පටන් ගත්තා. අන්තර්ජාලය තුළින් IT සහ වෙනත් විෂයන් වලට අදාල
> විභාග වල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා නොමිලේ මුහුන දිය හැකි web site එකක්
> නිර්මාණය කිරීම. මෙහි මූලික වැඩකටයුතු අවසන් කර මගේ domain එක තුළ වූ sub
> domain එකක දැනට host කරලා තියෙනවා. පසුව ඩොමේනයක් අරගෙන මේ සදහාම park කරන්න
> තමයි හිතාගෙන ඉන්නේ.
>
> http://exame.rajeenprasanna.com
>
> තුළින් මේ සදහා ප්‍රවේශ වෙන්න පුළුවන්. දැනට මම මෙහි ප්‍රශ්න පත්‍ර 02 ක්
> ඇතුලත් කර තිබෙනවා.
>
> මේ සදහා තවත් ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර මෙහි අන්තර්ගතය වැඩිදියුණු කිරීම සදහා මට
> ඔබලාගේ සහයෝගය හා අදහස් අවශ්‍යයි. ඔබලා සතුව ඇති ප්‍රශ්න පත්‍ර අදාල පිළිතුරු

> (marking scheme) සමග ලබාදිය හැකිනම් විශාල උදව්වක්. ICDL, ICT, GIT හා 5

Reply all
Reply to author
Forward
0 new messages