On Oct 20, 3:30 pm, Rajeen Prasanna <rajeenprasa...@gmail.com> wrote:
> Dear all,
>
> I've prepared an online exams server for Sri Lankan students. You can assess
> yourself by model papers for many exams such as
>
> - ICDL (International Computer Driving License),
> - ICT (Informations & Communication Technology) for (O.L)
> - Year 5 Scholarship Examinations
> - GIT (General Informations Technology) for (A.L)
>
> and many more...
>
> The lack of model papers for ICT examinations such as ICDL, ICT, GIT, A+
> etc.. is a major problem for students. I believe by using this exam server
> student can practice their knowledge themselves.
>
> There are many examinations under above subjects. When you select an exam,
> It'll load questions and when you try again It'll load questions randomly.
> At the end of test, You'll got your result and correct answers.
>
> You can enter to the site byhttp://exame.rajeenprasanna.com/
> Yes. It's 100% free to use. After you visit the site, pls; be kind to
> feedback after visit the site. Thanks.
>
> ================================================================
>
> මා විසින් ශ්‍රී ලංකා සිසුන් සදහා වැදගත් වන මාර්ගගතව (online) ආදර්ශ විභාග
> ප්‍රශ්නපත්‍ර සදහා මුහුන දිය හැකි අන්තර්ජාල සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම
> සේවාව තුළින් ඔබට විභාගයන් සදහා වන ඔබගේ සූදානම පරීක්ෂා කර බැලිය හැකියි.
>
> - ICDL (ජාත්‍යන්තර පරිගණක ධවන බලපත්‍ර විභාගය),
> - ICT (O.L) සා. පෙළ සදහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.
> - 5 වසර ශීෂ්‍යත්ව විභාගය
> - GIT (A.L) උසස් පෙළ සදහා වූ තොරතුරු තාක්ෂණය
>
> සහ තවත් විභාග සදහා වූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සදහා මෙම සේවාව මගින් මුහුණ දිය
> හැකියි.
>
> ICDL, ICT, GIT, A+ ආදී විභාග සදහා ආදර්ශ හෝ අනුමාන ප්‍රශ්නපත්‍ර හිග වීම මෙරට
> සිසුන්ට මහත් අඩුපාඩුවකි. මාගේ විශ්වාසය වන්නේ මෙම සේවාව මගින් සිසුන්ට තම
> දැනුම තමාටම පරීක්ෂා කර ගැනීමේ අවස්ථාව හිමි වන බවයි.
>
> ඉහත විභාග සදහා වූ ප්‍රශ්න පත්‍ර සදහා ඔබට මෙහිදී මුහුණ දිය හැකි අතර, ඔබ නැවත
> නැවත එම ප්‍රශ්න පත්‍ර සදහා මුහුණ දීමේදී අදාල ප්‍රශ්න අහඹු ලෙස තෝරා ඉදිරිපත්
> කරනු ලබයි. විභාගය අවසානයේදී ඔබට හිමි ළකුණු හා පිළිතුරු වල නිරවද්‍යතාවය
> පිළිබදව තොරතුරු ඉදිරිපත් කරනු ලබයි.
>
> ඔබට පහත සබැදිය මගින් මේ සදහා ප්‍රවේශ විය හැකිය.http://exame.rajeenprasanna.com/
> මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර, මෙම සේවාව භාවිතයෙන් පසු ඔබගේ
> අදහස් අප වෙත යොමු කරන්නේ නම් එය සේවාව තවත් සංවර්ධනය කර ඉදිරිපත් කිරීම සදහා
> මහගු පිටුබලයක් වනු ඇත. ස්තුතියි.
>
> --
> Rajeen Prasanna
> Tel : + 94 71 804 1001 / + 94 77 0 595 424http://www.rajeenprasanna.com