1 view
Skip to first unread message

Gayana Wickramanayake

unread,
Aug 11, 2010, 4:23:59 AM8/11/10
to lgn_it...@googlegroups.com

සුමිත් ගේ අදහසට මමත් එකයි. මන්ද යත් මෙපමණ කලක් අප මෙම රාජකාරිය ඉටු කලේ කිසිදු මුදලක් කාර්යාලයෙන් නොගෙන අපගේ අනිවාර්යය රාජකාරී වලට අමතරවයි. මෙම ජාලයේ පරිගණක 10 නඩත්තුව වෙනත් භාහිර ආයතනයක් ලවා කර ගන්න ගියොතින් විශාල මුදලක් වැය කිරීමට සියළුම  දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට සිදුවේ.එබැවින් දත්ත පරිපාලකට යම් සාධාරණ දීමනාවක් ගෙවා ඔවුන් ලවා මෙම කාර්යය කර ගැනීම තුලින් ඔවුන්ගේ දැනුම වර්ධනය වනවා මෙන්ම දත්ත වල ආරක්ෂාවද උපරිමයෙන් ආරක්ෂා වේ. මෙම වැඩ පිළිවෙල ගැනි අපි මීට වඩා සැලකිලිමත්ව සොයා බලමුද. මේ පිළිබLGN ආයතනයසද දැනුවත් කර ඔවුන්ටද අප කාර්යාල වලට මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමුනේදග


Reply all
Reply to author
Forward
0 new messages