කතෝලික සභාවේ රෙදි ගැලවෙන ගොන්පාට්

1 view
Skip to first unread message

Sunil Perera

unread,
Oct 24, 2014, 12:14:10 PM10/24/14
to

 

කතෝලික සභාවේ රෙදි ගැලවෙන ගොන්පාට්

හලාවත පම්බල ප්‍රදේශයේ දේවස්‌ථානය ලංකා කතෝලික සභාව ට රහසේ පිපුණු හතු කණ්ඩායමකි එම කණ්ඩායම ද සිරිලකට කතෝලික දහම ගෙනා පර සුද්දා මෙන් වයස් බේදයෙන් තොරව රට තුල හමුවන සියළු කාන්තාවන් දූෂණයේ යෙදී ඇති බවක් පෙනේ
 
දේවගැතිවරයා වස බී මරුට
අමරනන්ද විඡේසේකර – මහවැව
හලාවත පම්බල ප්‍රදේශයේ දේවස්‌ථානයක්‌ තුළදී දැරියන් දෙදෙනකුට අතවර කළ බවට චෝදනා ලැබීමෙන් පසු වස පානය කළ එම දේවස්‌ථානයේ දේවගැතිවරයා හලාවත රෝහලේදී මියගොස්‌ තිබේ.
තිස්‌ හැවිරිදි මෙම දේවගැතිවරයා මාදම්පේ ඉරට්‌ටකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 15 ක්‌ හා 19 යේ වයසැති තරුණියන් දෙදෙනකුට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.
නාත්තණ්‌ඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය තමාට අතවර කළ බවට හලාවත පොලිසියට පැමිණිලිකර තිබේ. ඇය අවස්‌ථා කීපයකදීම අතවරයට ලක්‌වූ බව පොලිසිය හමුවේ පවසා ඇත.
15 හැවිරිදි තරුණිය මහ වැව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇයටද වරින් වර අතවර කොට ඇතිබව හලාවත පොලිසියට පැමිණිලි කර තිබේ.
චෝදනා එල්ලවීමෙන් පසු මෙම දේවගැතිවරයා දේවස්‌ථානය තුළදී ඉකුත් 15 දා වස පානය කොට තිබේ. ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 දා අලුයම මියගොස්‌ තිබේ.
සිද්ධිය සම්බන්ධව හලාවත පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

මෙය තමන් ගේ “කීර්තිනාමයට” හානියක් සේ දුටු කතෝලික සභාව ඇඟ බේරා ගැනීමේ දුර්වල උත්සාහයක යෙදී ඇත. මේ ඒ පුවතයි.

 
කතෝලික සභාව හෙළා දකී
මාදම්පේ ප්‍රදේශයේ දේවගැතිවරයකු යෑයි හඳුන්වාගත් අයෙක්‌ තම යාච්ඤා මධ්‍යස්‌ථානයට පැමිණ දැරියන් දෙදෙනකු දූෂණය කර අනතුරුව තමන් ද වස පානය කොට මියගිය පුවත පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.
මේ පුද්ගලයා කතෝලික පූජා ප්‍රසාදිතුමකු නොවන බවත් මේ රටේ හතු පිපෙන්නා සේ විවිධ තැන්වල බිහිවී ඇති ආගමික කණ්‌ඩායමක දේවගැතිවරයකු යෑයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ලද පුද්ගලයකු බවත් අවධාරණය කරමු. ඔහු විසින් සිදුකර ඇති මේ මහා අපරාධය කතෝලික සභාව ලෙස අපිදු පිළිකුලින් යුතුව හෙළා දකිමු. කුමන ආගමක හෝ මුවාවෙන් තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සපුරා ගන්නට වංචා සහ අපරාධ සිදුකරන පුද්ගලයන්ගෙන් පරෙස්‌සම් වන ලෙස අපි සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමු යෑයි කතෝලික සභාව දන්වා සිටී.

අන්තවාදී පල්ලි ක්‍රියා නැවැත්වීමට අන්‍යාගම් පනත ගෙන ඒමට ජාතිය ක්‍රියා කල විට එයට දිවි හිමියෙන් එරෙහි වූයේ කතෝලික සභාවමය. මෑතක කළුතර පිලිප්නේරි පිළිම අපචාරය රටේ නීතිය කතෝලික සභාවේ සුජාත හැතිකරය විසින් ඉක්මවා යෑමකි. එය හෙළාදකින්නට මේ කුහක සභාවට මතක් වන්නේ නැත. මොරටුවේ  මදර් තෙරේසා කල්ලිය ගණිකා මඩමක් හරහා දරුවන් අස්වද්දා විකුනමින් කල අපචාරය යට ගැස්සුවේ කතෝලික සභාවේ මහ එකාවන මැල්කම් රංජිත් ජඩයායි. ඒවා අදටවත් හෙළා දැකීමට මේ සුචරිතවත් සභාවට හැකිද? අහෝ ගොබ්බ  කතෝලික සභාව, ගොන්පාට් නොදා සිටියානම් අපිට මේවා කියන්නට සිදුවන්නේ නෑ නේද?

 
 
image
 
 
 
 
 
කතෝලික සභාවේ රෙදි ගැලවෙන ගොන්පාට්
හලාවත පම්බල ප්‍රදේශයේ දේවස්‌ථානය ලංකා කතෝලික සභාව ට රහසේ පිපුණු හතු කණ්ඩායමකි එම කණ්ඩායම ද සිරිලකට කතෝලික දහම ගෙනා පර සුද්දා මෙන් වයස් බේදයෙන් තොරව රට ත...
Preview by Yahoo
 

http://www.youtube.com/watch?v=Q1yYC9SvGlE : Modern Islam Invasion video, A must see for all non Muslims who love their nations, countries, future generations and cultures:
Reply all
Reply to author
Forward
0 new messages