දෙවියන්ගේ දූතයාට අකුල් හෙළන නියම ජුදාස් කාඩිනල් මැල්කම් රංජිත් නොවේද?

0 views
Skip to first unread message

Roshan Aponsu

unread,
Oct 27, 2014, 12:08:58 AM10/27/14
to

 

About victims of wrong faith
----------------------------------------------------
Martyrs of other faiths say; "I will die for what I believe". A Muslim martyr says; "you will die for what I believe"....




On Sunday, 26 October 2014, 20:34, Jealous God - ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ <commen...@wordpress.com> wrote:


එදිරිල්ලේ උරුමය posted: "පාප් වහන්සේගේ ලංකා ගමන කාඩිනල්ට දාර අප්සෙට් එකක් බව මැල්කම් රංජිත්ගේ පසුගිය කතා බහෙන් හෙළිවිය. කාඩිනල්ට කචල් එක වුනේ පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා ආරාධනාවට ගිය ජනාධිපතිතුමාට ලකුණු වැටේවිදෝ යන බියයි. ජනාධිපතිවරණෙත් ඔන්න මෙන්න කියල තමන් හිත යටින් විරුද්ධ"
Respond to this post by replying above this line

New post on Jealous God - ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ

දෙවියන්ගේ දූතයාට අකුල් හෙළන නියම ජුදාස් කාඩිනල් මැල්කම් රංජිත් නොවේද?

by එදිරිල්ලේ උරුමය
පාප් වහන්සේගේ ලංකා ගමන කාඩිනල්ට දාර අප්සෙට් එකක් බව මැල්කම් රංජිත්ගේ පසුගිය කතා බහෙන් හෙළිවිය. කාඩිනල්ට කචල් එක වුනේ පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා ආරාධනාවට ගිය ජනාධිපතිතුමාට ලකුණු වැටේවිදෝ යන බියයි. ජනාධිපතිවරණෙත් ඔන්න මෙන්න කියල තමන් හිත යටින් විරුද්ධ ජනාධිපතිට වාසි වෙයි කියල බයට මේ ආගමනය කාටවත් දේශපාලන වාසි ගන්න තහනම් කියල නියෝගයක් දාන්න පවා කාඩිනල් පෙළඹුනා.
පහල නිවුස් එකේ ආණ්‌ඩු පක්‍ෂයට හෝ විපක්‍ෂයට කියල දෙකටම කියන්නෙ ඇඟ බේර ගැනීමට පමණි. මේකට කිසිම සපෝට් එකක් නුදුන් විපක්ෂයට වාසියක් වෙන්න විධියක් නැත. ඒක මන්ද බුද්ධිකයෙක්ට වුනත් තේරෙන දෙයකි. වාසි වුනොත් වෙන්නේ ආණ්ඩුවටම පමණයි. තමන්ගේ දහම නිසා තමන් විරුද්ධ  මේ රටේ ජනාධිපතිට ගොඩ යන්න වුනොත් කාඩිනල්ට මොන නව නිග්‍රහයක්ද නේද? අන්න ඒකයි හේතුව බව විචාර බුද්ධිය ඇති අයට ඉතිරි ටික කියවන විට තේරුම් යනවා ඇත.
පාප්තුමාගේ සංචාරයෙන් දේශපාලන වාසි ගන්න බෑ
- අගරදගුරු හිමිපාණෝ
අජිත් අලහකෝන්
අති උතුම් ප්‍රැන්සිස්‌ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයෙන් ආණ්‌ඩු පක්‍ෂයට හෝ විපක්‍ෂයට දේශපාලන වාසි ලබාගත නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
එම නිසා පාප්වහන්සේගේ සංචාරය සිදු කෙරෙන ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක්‌ හෝ මහ මැතිවරණයක්‌ පැවැත්වීම නුසුදුසු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම්දුන් බවද උන්වහන්සේ පැවසූහ.
මෙය පාප්වහන්සේගේ නිදහස්‌ සංචාරයක්‌ වන බැවින් ඡන්ද ප්‍රචාරක කටයුතු මැද උන්වහන්සේ මෙරටට පැමිණීම සුදුසු නැති බවට කතෝලික රදගුරු මණ්‌ඩලයේ මතය ජනාධිපතිවරයා ඇතුළු රජයට දැනුම් දී ඇතැයිද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පැවැසීය.
එම නිසා එම කරුණු සලකා බලා ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට අදාළ දින වකවානු රජය තීරණය කළ යුතු බවද කී කාදිනල් රංජිත් හිමිපාණෝ තම අදහස රජය සලකා බැලිය යුතු බවද කීහ.
පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන ජනවාරි මාසයේ ඡන්දයක්‌ පැවැත්වෙනවාද නැද්ද යන්න මෙතෙක්‌ රජය විසින් කතෝලික රදගුරු මණ්‌ඩලයට දැනුම්දී නැතැයි කී උන්වහන්සේ එය රජය විසින් තීරණය කළ යුත්තක්‌ බවද කීහ.
 
http://www.divaina.com/2014/09/14/news03.html
කොටි බලල් අත - මන්නරාම රදගුරු රායප්පු ජෝෂප් මැල්කම්ව පයිසෙකට ගණන් ගන්න පොරක් නොවන්නේය. පාප් වහන්සේගේ මෙරට සංචාරයේ සංවිධාන කටයුතු සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව භාර වන්නේ මැල්කම් රන්ජිත් බැවින් එයට හොට දැමීම සිදු විය යුත්තේ කාඩිනල් හරහාය. නමුත් මේකටත් කලින් වූයේ අනිකකි.

July 5, 2014 at 2:10 pm | lanka C news

පාප් වහන්සේගේ ලංකා ගමන අවුල් කරන කුමන්ත‍්‍රණයක්ශ‍්‍රී ලංකා සංචාරයක් සඳහා ලබන ජනවාරියේ දින නියම කරගෙන සිටින පාප් වහන්සේගේ එම චාරිකාවේදී මන්නාරමට හා යාපනයට පැමිණ දුකට පත් දෙමළ ජනතාවගේ සැප දුක විමසන ලෙස මන්නරාම රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් වතුකානුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
පාප් වහන්සේගේ මෙරට සංචාරයේ සංවිධාන කටයුතු සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව භාර වන්නේ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන්ට බැවින් මෙවන් ඉල්ලීම් කල යුතු වන්නේ එතුමන් හරහා වුවද මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය කාදිනල් වරයෙකු විසිනි.
කෙසේ වෙතත් මේ දක්වා වතිකානුව මීට ප‍්‍රතිචාර දක්වා නැත.
10,097 Viewers
කාඩිනල් මැල්කම් රංජිත් හිත යටින් කැමති කෙනා තමයි නිවට රනිල්. රනිල් කියන්නේ කතෝලික සභාව ණන් ගන්න පොරක් නොවේය. බෙලහීන සමලිංගික ජීවන රටාවේ තම ස්වාමි පුරුෂයා වන අකිල විරාජ් කාරියවසම්ව තරම් ඒ සමලිංගිකයාට තමන්ගේ ආගම දහම වටින්නේ නැත.
රනිල් අයත් වන ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් කියන්නේ අන්ත නින්දිතම අන්තවාදී කතෝලික කල්ලියකි.  හිරේ ගිය මැතිව් පීරිස් දේවගැතිය තමන්ගේ ගෑණිව කෲර ලෙස ඝාතනය කලේ පල්ලි ආගිය බැඳපු ගෑණියෙක්ට වහ වැටීමෙනි. ඒ ගෑණිත් ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් නිසා දේවගැතියට රිසි සේ ඉඩ දෙන ලදි. පසුවමැතිව් පීරිස් හොර ගෑණි ලව්ව අසරණ කසාද මිනිහත් මරවන ලදි. ඇන්ග්ලිකන් කාමයට ජීවිත දෙකක් බිලි විය. එම කතා වස්තුව ඇතුලත් චිත්‍රපටියක් ලඟදීම තිරගත වනවා ඇත. එය හිට් වීම ඒකාන්තය.
ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් අන්තවාදී කල්ලියේ කෙරුවාව හා මානසිකත්වය ඕන්න ඔහොමය . මේ අනුව රනිලෙක් කතෝලික කියල හිතන් සපෝට් කලාට මැල්කම් රංජිත් ජඩයාටවත්, උගේ කතෝලික සභාවටවත්, ලංකා කිතුනු සමාජයටවත් වන කිසිම සෙතක් නැත.
රංජිත් ජඩයා එරෙහි වුන මහින්ද ජනාධිපති නම් ඌට රජයේ ලොකු පුටුවක් පවා නමන ලදි. ඒකෙත් සැප බලමින් කළගුණ සලකන්න හිතාගෙන මේ බාල්දි පෙරලනවා වන්නට පුලුවන.  පාප් වහන්සේගේ ලංකා ගමන සිදු වුනොත් කැමති වුනත් නැතත් මහින්දට වාසි වෙන එක වෙනවාමය. ඒ ඔහු සිය බිරියගේ ආගම දහමට ගරු කරන මනුෂ්‍යත්වය පිරි නායකයෙක් වශයෙන් පාප් වහන්සේට පෞද්ගලිකවම ලංකාවට පැමිණෙන සේ ආරාධනා කල බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් පවා ඒ වෙනුවෙන්ම වතිකානුවට පිටත් කිරීමට තරම් නිහතමානී වූ බැවිනි. දේශමාමක කිතුනුවන්ට මේවා රහස් නොවන බැවිනි. එය කෙසේ හෝ වැලැක්වීම කල යුතු බව ජඩයන් කාගේත් අදහස වී ඇත. බලන්න නිවුස් එක
පාප් වහන්සේගේ සංචාරය අවලංගුයි?
නිලන්ත මදුරාවල, නෝමන් පලිහවඩන
ලබන ජනවාරි මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ශුද්ධෝත්තම පළමුවැනි µ්‍රeන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කතෝලික බිෂොප්තුමන්ලා රැස්‌ වී විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබේ.
මේ අතර පාප් වහන්සේගේ සංචාරයට අදාළ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා thama svaami puruShayaa vanaවතිකානුවේ දූත පිරිසක්‌ ලබන මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. පාප් වහන්සේ පිළිගැනීමට රටේ පවතින සූදානම මෙන්ම දේශපාලන තත්ත්වයද එම දූත පිරිසේ සැලකිල්ලට භාජන වන බව දැනගන්නට තිබේ. දූත පිරිස ඉදිරිපත් කරන තොරතුරු පාප් වහන්සේගේ සංචාරය කෙරෙහි දැඩි ලෙස බලපාන බව අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙරට කතෝලික දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් කැපවූ ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම ද පාප් වහන්සේගේ සංචාරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. යම් ලෙසකින් සංචාරය අවලංගු වුවහොත් ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම සිදු කෙරෙන්නේ වතිකානුවේදීය.
දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යවා ඇති ලිපියටද මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවද පවතින තත්ත්වය පිළිබඳව කතෝලික සභාවද ඉක්‌මනින්ම තීරණයක්‌ ගැනීමට නියමිත යෑයිද එම ආරංචි මාර්ග කීවේය.
 
 
 
අහෝ කිතුණු ජනතාව, ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන දූතයා සේ පිළිගන්නා පාප් වහන්සේ ඔබට බලා ගැනීමට නොහැකිවන්නේ/පමා වන්නේ  මේ රටේ බොදුනුවන් නිසාද? කිසිසේත් නැත ආගම්වාදී,බෙදුම්වාදී කාඩිනල් ජඩයාගේ තුච්ඡ මානසිකත්වය හා ඔබගේම දහමට අයත් දේශපාලු නීතිඥ බල්ලන් නිසාම පමණි. මේවා මෙහෙය වීමට බොදුනුවන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන චීවරධාරී මාදුළුවාවේ සෝභිතද සිටින බව සිහි තබා ගන්න.  එබැවින් බොදුනුවා ඔබේ සතුරෙක් නොවේ. පොදු සතුරා ඔබගේ නිවසේමය . මාදුළුවාවේ සෝභිත ගේ කෝට්ටේ නාග විහාරය පාලු අම්බලමකි. එහි දඩාවතේ යන්නේ  N.G.O. කපුටන්  U.N.P. හා අනෙක්  දේශපාළු බල්ලෝ පමණි. හොඳින් බලන්න එහි ඇති බොදුනුවෙක් නම් දැකගත නොහැක.
 

ගමන කල්දමන ලෙස ශිරාල් පාප් වහන්සේට ලියයි

pope-shiral
Bookmark and Share
  • PREV
  • 1 of 2
  • NEXT
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් සාධාරණ සමාජයක් සඳහා නීතිඥයෝ සංවිධානය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යවයි.
 
ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පාප් වහන්සේගේ සංචාරය කල් දමන ලෙස තමන් එම ලිපිය මගින් ඉල්ලා සිටි බව එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, කතෝලික ජනතාවට ලබා දෙන ජන්ද අල්ලසක් ලෙස යොදාගැනීමට ඇති හැකියාව හා හදිසි ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමෙන් ජන්ද ප්‍රචාරක කාලය සිමා වීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාප් වහන්සේගෙන් මෙම ඉල්ලීම කළ බවත් ඔහු පවසයි.
 
 
කතෝලික සභාව
 
පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ජනවාරි 13,14,15 යන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කර තිබෙන අතර එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කරනු ඇති බවට මාධ්‍ය පළවී ඇත.
 
පාප් වහන්සේගේ සංචාරයට පෙර ආණ්ඩුව ජනවාරි 7 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ
 
" පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතුමන් ශ්‍රී ලංකාවට පැමිණ යුතුයි. නමුත් අපි ලිපියක් මගින් දැන්වුවා එක්කෝ ජනාධිපතිවරණය උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව සිදු කල යුතුයි, එහෙම නැත්නම් මෙම සංචාරය ජනවාරි 13 සිදු නොකොට වෙනත් දිනයක සිදු කල යුතුයි කියලා"
 
ජන්ද ප්‍රචාරණය
 
ජනාධිපතිවරණ පනත අනුව උපරිම මාස දෙකක කාලයක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රචාරණයට යොදා ගත හැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක දැන් තිබෙන තත්වය අනුව පාප් වහන්සේගේ සංචාරය නිසා ජනාධිපති අපේක්ෂකයන්ට නිසි ලෙස ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හිමි නොවන බව තමන් ලිපියෙන් පෙන්වා දුන් බවයි පැවසුවේ .
 
ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම වසර 4ක් සේවා කාලය සම්පුර්ණ වන නොවැම්බර් 19 වැනිදායි.
" නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය කැඳවුවොත්, නාම යෝජනා සඳහා ලැබෙන උපරිම කාලය දෙසැම්බර් 19 දක්වා තියෙනවා, නමුත් එය අවම කාලයට ගත්තොතින් දෙසැම්බර් 3 දක්වා අඩු කරන්න පුළුවන්.
 
ඊට පස්සේ ජනවාරි 13ට පෙර මැතිවරණය පැවැත්විය යුතු නිසා මහජනයාට ප්‍රචාරක කටයුතු කරන්න ලැබෙන්නේ මාසයක වගේ කාලයක්, මෙය බරපතළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, " ඔහු ප්‍රකාශ කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය
 
මැතිවරණයක් ඉක්මනින් පවත්වා අවසන් කිරීමට කිසිදු නිත්‍යානුකුල අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට උත්සාහ කරන්නේ කතෝලික ඡන්ද ලබාගැනීමේ උපායක් හැටියට බවයි පැවසුවේ.
 
"ජනතාව ඉල්ලපු ඡන්දයක් නෙවෙයි මේක, මේ ඡන්දය බලෙන් ඔබ්බවන්නේ විශේෂයෙන්ම රෝමානු කතෝලික ජනතාවට පාප් වහන්සේ හරහා මානසික අල්ලසක් ලබා දීලා ඒ ඡන්ද ටික ලබාගන්න," ඔහු ප්‍රකාශ කළේය.
 
අද, සිකුරාදා දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාප් වහන්සේගේ අතර හමුවේදී පාප් වහන්සේ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක රෝමානු කතෝලික පල්ලිය සාමානයෙන් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ආයතනයක් බවයි පැවසුවේ,
 
" ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සිඳීයාම පිළිබඳව පසුගිය කාලයේ වතිකානයත් විටින් විට සිය කනස්සල්ල පලකර තිබුන, හුදු ආගමික සංචාරයක් ලෙස සලක මේ සම්බන්ධයෙන් කටයුතු නොකර ජනාධිපතිවරණය හා සංචාරයට අදාළ සන්දර්භය සැලකිල්ලට අරගෙන තීන්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," නීතිඥ ශිරාල් ලක්තිලක තවදුරටත් පැවසුවේය.
 
සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහාවූ ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන්ගේ සංවිධානයයි.
 
- බීබීසී ඇසුරෙණි
 

එබැවින් ඔබගේ නියම සතුරා හෙවත් ජුදාස් නිවස තුලම කාඩිනල් පට්ටම රස බලමින් සිටී. ඔබගේ දහමේ උසස්කම එයින්ම තේරුම් ගන්න. තව දුරටත් ලබ්ධිය බදා ගන්න. මරණ මංචකයේ අවීචිය පෙනෙන විට සිහි එලවාගෙන හඬා වැටෙන්න. නමුත් එවිට පමා වැඩිය.

 
 
Comment    See all comments

Thanks for flying with WordPress.com



Reply all
Reply to author
Forward
0 new messages