ජනපතිට බෞද්ධ කොන්දේසි මෙන්න

5 views
Skip to first unread message

Sunil Perera

unread,
Oct 29, 2014, 6:45:54 AM10/29/14
to
 

http://www.youtube.com/watch?v=Q1yYC9SvGlE : Modern Islam Invasion video, A must see for all non Muslims who love their nations, countries, future generations and cultures:


On Wednesday, 29 October 2014, 13:45, ධර්ම නිධාන <commen...@wordpress.com> wrote:


ධර්මචාරී පිරිස posted: "ජනපති සමඟ  පුද්ගලික තරහක් වැනි යමක්  නිසා එක්වරම ජාති ද්‍රෝහී වූ රතන හිමිගේ "පිවිතුරු හෙට" බෞද්ධයාට ඇති කිසිම වැදගත්කමක් අදාලත්වයක් නැති කෝඳුරුතෙල් හිඳීමේ උත්සාහයකි. උගත් මහත්මා දේශපාලකයන් බහුතරයක් සමඟ ඉතා උසස් දේශපාලන ගමනක් යමින් සිටි හෙළ උරුමය එක් වරම ස"
Respond to this post by replying above this line

New post on ධර්ම නිධාන

ජනපතිවරණයට පෙර බෞද්ධයා රජයට බලකල යුතු කොන්දේසි මෙන්න

by ධර්මචාරී පිරිස
ජනපති සමඟ  පුද්ගලික තරහක් වැනි යමක්  නිසා එක්වරම ජාති ද්‍රෝහී වූ රතන හිමිගේ "පිවිතුරු හෙට" බෞද්ධයාට ඇති කිසිම වැදගත්කමක් අදාලත්වයක් නැති කෝඳුරුතෙල් හිඳීමේ උත්සාහයකි. උගත් මහත්මා දේශපාලකයන් බහුතරයක් සමඟ ඉතා උසස් දේශපාලන ගමනක් යමින් සිටි හෙළ උරුමය එක් වරම සිහිවිකල් ප්‍රතිපත්තියකට වැටී අනාථවෙමින් සිටී. කිසිසේත් පිළිගැනීමට නුසුදුසුය. මාදුළුවාවේ සෝභිත පිරිස් දූෂකයන් වහන්සේ බුදු සමය පාගා දමීමේ කොන්ත්‍රාත්තුව අතට ගත් N.G.O. /කතෝලික රූකඩයකි.  දේශපාලන වශයෙන් බෙලහීන  කළු සුද්දන්ගේ U.N.P. ය හෙළ රට-දැය-සමය තුනේම පරම සතුරෝය. J.V.P. යනු ඉස්ලාම් මුදලින් ඡන්ද ප්‍රචාරයේ යෙදෙමින් බෞද්ධයාට එරෙහි වන මනු ප්‍රේතයින් රැලකි. විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ ජනපතිගේ සෙරප්පු ලෙවකන මුසම්මිල් කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක  කරගෙන ඉස්ලාම් මෲගකම  පිළිබඳ ඇත්ත ගල් පැලෙන බොරු කියමින් යට ගසන ඉස්ලාම් මුදලින් දුවන රූකඩයකි. එය බොදු බල සේනාවට බොරු චෝදනා කිරීමට තරම් නිහීන වූයේ මේ ඉස්ලාම් මුදල් සම්බන්ධය නිසා විය යුතුය. සියළු සමසමාජ පක්ෂ ආගමක් දහමක් නැති නිවට මනු ප්‍රේතයන්ය.
 
වර්තමාන ජනපති පවා බොදුනුවාට හානි වන විට නිහඬ වීමේ අවාසනාවන්ත ප්‍රතිපත්තියක් පෙන්වමින් සිටී. ඔහුගේ පක්ෂය තුල අති විශාල සංඛ්‍යාවක් සුනඛ දේශපාලකයන් ලැග සිටී. මේ අනුව බොදුනුවාට මේරටේ දේශපාලන වශයෙන් කිසිම පිහිටක් නැත.  කල හැක්කේ යක්කුන් රැලක් අතරින් හොඳම යකෙක් තෝරා ගැනීම පමණි. අනික් පක්ෂ, ප්‍රතිපත්ති සියල්ල සැලකූ විට කිසිවෙකුත් පරාජය කිරීමට තබා සිතීමටත් බිය වූ දෙමළ බෙදුම්වාදය පැරදුවා සේම මහින්ද ජනපති හෙළ බොදු බලයකට අනාගතයේ හෝ හිස නැවීමට හොඳින්ම ඉඩ කඩ ඇති නායකයායි. අනෙක් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් හෙළ බොදුනුවාගේ පරම හතුරෙක් මිස පිහිටක් නම් නොවන්නේය. "රට-දැය-සමය නසන්න අපිට බලය දියව්" යන්න ඔවුන් සියල්ල නොකියා කියන මන්තරයයි.
 
බෞද්ධ බංග්ලාදේශයේ අවසානයේ ආරම්භය සිදුවූයේ 70 දශකයේය . මෙරට බාගෙට ඉස්ලාම් J.R. මෙන් නොව 100% ඉස්ලාම් පාලකයෙක් මුල්ම වරට එරට බලය ලබා ගත්තේ එතෙක් සියළු ඉස්ලාම් කපටි නිවටකම් බහුතර බොදු ජනතාවට පා ඔවුන් රැවටීමෙනි.  එදා මෙදා තුර ඉස්ලාම් දහමට අනුව සමූහ බෞද්ධ ජන ඝාතන, පලවා හැරීම්, රාජ්‍ය  හමුදා බලය යොදා බහුතර බොදු ජනතා මර්ධනය කිරීම් රාජ්‍ය බලයට මුවා වෙමින් මාධ්‍ය වාරණය තුලින් ලොවෙන්ම වසන් කරමින් ජයටම කලහ. අද වන විට අතලොස්සක් වූ ලොවෙන්ම තනිකර දැමූ බෞද්ධයන් පිරිසක් චිතගොං නම් කඳුකර පලාතේ වරින්වර ඉස්ලාම්  ජනතාවගේ, රජයේ,  ප්‍රහාරයට ලක්වෙමින් අපා දුක් විඳිමින් වෙසෙයි. මහින්ද හැර අන් සියළුම දේශපාලන සුනඛයන් සමඟ ශ්‍රී ලංකාවේ බියකරු අනාගතයත් මෙයම බව සක්සුදක් සේ පැහැදිළිය. දැන හෝ නොදැන කවුරු කවුරුත් කෑ ගසන්නේ මෙම තත්වයට බොදුනුවා ඇද දැමීමට බව පෙනේ.
 
බොදු බල සේනාව දේශපාලන පෙරමුණක් නොවේ. දැනට හොඳම විචාර බුද්ධියකින් ජාතික ප්‍රශ්ණ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ ඔවුන් පමණි. හෙළ උරුමය ඇතුළු සියළු දෙනා කෝලම්කාරයන් වී ඇත. මෙවර ජනපතිවරණය වෙනුවෙන් බොදුනුවා ගත යුතු හොඳම මග බොදුබල සේනාවේ මග බව අපිදු අදහන්නෙමු. කියවන්න.
 
 
ජනාධිපතිවරණයට පෙර බුදුදහම
සුරකින පනත් සම්මත කළ යුතුයි
- ගලගොඩඅත්තේ ඥනසාර හිමි
සිරිමන්ත රත්නසේකර
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බුදුදහම හා බෞද්ධයා සුරකින පනත් කෙටුම්පත් මීළඟ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සම්මත කළ යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීහ.
විලිලඡ්ජාවක්‌ ඇත්නම් එය එසේ කළ යුතුව ඇති බවත් කී උන්වහන්සේ නිදහසින් පසු කිසිදු පාලකයකු සැබෑ ලෙස බෞද්ධයා සුරැකීමට පියවර නොගත් බවට චෝදනා කළහ.
  1. ජනාධිපතිවරණයට පළමුව සදාචාර විරෝධී අන්‍යාගමිකරණ වැළැක්‌වීමේ පනත,
  2. ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත,
  3. බෞද්ධ ප්‍රකාශන පළකිරීම නියාමනය කිරීමේ පනත,
  4. බෞද්ධ විහාර දේවාලගම් ආඥපනතේ සංශෝධනයන්,
  5. ශ්‍රී ලංකා ථෙරවාදී සම්ප්‍රදායේ දසසිල් මාතාවන් හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත් සම්මත කිරීම
 
කළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

දහඅටවැනි ව්‍යවස්‌ථාවේ කෑලි අයින් කළත් ඉස්‌පිලි පාපිලි හැදුවත් නව සංශෝධන ගෙන ආවත් කුණුගොඩ පරණ කුණුගොඩම බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මේ කිසිවකින් රටට හෝ බෞද්ධයාට වැඩක්‌ නැති බවත් සඳහන් කළහ.

 

සියළු බොදු ජනතාව බොදු බල සේනාව වටා රොක් වේවා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ අපගේ අයිතීන් දිනා ගැනීමට ක්‍රියා කරත්වා. ජනපති හරි මගට ගැනීමට බොදුනුවාට වැදගත්, දිනාගැනීමට යම්කිසි හෝ ඉඩක් ඇති මෙවන් කොන්දේසි පමණක් රජයට බල කරත්වා! බෞද්ධයාගේ ඉල්ලීම්වල ප්‍රමුඛතා නොදන්නා දේශපාලක මෝඩයන් තනිකර දමත්වා! රටේ හතුරන් කිසිවෙකුගේ උගුලේ හෙළයා නොවැටේවා!  බුදු සමය හෙළයේ සදා ඉහලින්ම බැබලේවා!

Comment    See all comments

Thanks for flying with WordPress.com



Reply all
Reply to author
Forward
0 new messages