වෙබ් අඩවියට අවශ්‍ය වෙබ් ඉඩ

3 views
Skip to first unread message

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Feb 22, 2008, 10:01:06 PM2/22/08
to Lanka History Portal
ලංකා ඉතිහාසය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ ගනු ලබන අනගි උත්සාහයට මගෙනුත්
දායකත්වයක් ලබා දෙන්න තීරණය කළා. මෙම වෙබ් අඩවියට අවශ්‍ය නම්, 25GB දක්වා
වෙබ් ඉඩක් ලබා දීමට හැකියාව තියෙනවා. අවශ්‍ය නම් වැඩි කරගන්නත් පුළුවන්.
මේ ‍ඔක්කොම දෙන්නේ නොමිලේ! ඒ කියන්නේ දැන්වීමක් වත් දාන්න ඕනේ නෑ. අංග
සම්පූර්ණ වෙබ් ඉඩක්!

දැනගැනීම සඳහා වෙබ් අඩවියට අඩංගු වන විශේෂ්‍යතා සටහන් කරන්නම්.
25GB Web Space
250 GB Monthly Bandwidth
Unlimited E-Mail Accounts (POP3, IMAP, SMTP)
cPanel Website Control Panel
Unlimited Sub-Domains
Fantastico Automatic Script Installer (Install Word-Press, PHP-Nuke,
PHPBB2 and 40+ Scripts in One Click)
Unlimited Add-On and Parked Domain Names
PHP 5
Unlimited FTP Accounts
CGI Scripting
Web Based E-Mail
Unlimited MySQL Databases
Spam And Virus Protection.

කැමති නම් කියන්න. ssud...@gmail.com හරහා අන්තර්ජාලගත සංවාදයට එක්
වන්න.
--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com | http://www.sudaraka.com
Reply all
Reply to author
Forward
0 new messages