FireFox වල නම් දැන්වීම් නොපෙනීමට හේතුව වන්නේ සමහර විට එම භාවිතා කරන
FireFox වැඩසටහන තුළ Ad-Blocker ස්ථාපනය කර තිබීම විය හැකියි. එමෙන්ම
සමහර ස්පයි-වෙයා මෘදුකාංගද දැන්වීම් දිස්වීම නවතා ඔවුන්ගේ වෙනත් දැන්වීම්
පෙන්වීමට බොහෝ විටි ඉඩ තියෙනවා. එබැවින් මේ සඳහා ගොඩක් හේතු තිබීමට
පුළුවන්. හරියටම හේතුව කුමක්දැයි කීම නම් ටිකක් අමාරුයි.
--
ඔබගේ වෙබ් අඩවිය නොමිලේ ආරම්භ කිරීම සඳහා - www.hostme.info වෙත
පිවිසෙන්න.