ශ්‍රී ලාංකික වෙබ් අඩවි නිර්මාණකරුවන් වශයෙන් පළමුවෙන් ඔබගේ කැපවීම අගය
කරමු. ඉතින් මා ආරාධනා කරනවා ඔබ සියළු දෙනාටම මෙම සමූහයට එක්වී
අන්තර්ජාලය තුලින් මුදල් සෙවීමේ ක්‍රම පිළිබද කතිකාවතක් ගොඩනැගීමට. ළගදීම
මෙම සමූහය හරහා නොමිලේ වෙබ් ඉඩ ලබාදීමේ සේවාවන් පිළිබද ඔබ දැනුවත් කිරීම්
හා තවත් බොහෝ දෑ සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.එමෙන්ම මා ආරාධනා
කරනවා සිංහල, ඉංග්‍රීසි හා දමිල යන ඕනෑම භාෂාවක් හරහා ඔබ නොදන්න දේවල්
විමසීමටත්, ඔබ දන්නා දේවල් අන් අයට කියා දීමටත් එක්වන්න කියා....
ස්තුතියි,
සුපුන් සුදාරක
------------------------------------------------------------
මාගේ වෙබ් අඩවි
www.FreeLankan.com
www.SriBox.com