වැඩේ නියමයි

55 views
Skip to first unread message

Rasika (www.Rasika.co.nr)

unread,
Oct 26, 2007, 1:02:46 PM10/26/07
to Lanka Adsense Users
වැඩේ නියමයි. හැබැයි අපිට තව කට්ටිය ඕනකරනවා.

http://www.rasika.co.nr

සුපුන් සුදාරක

unread,
Oct 26, 2007, 10:05:39 PM10/26/07
to Lanka Adsense Users
ඔව් අපිට වැඩිපුර කට්ටිය නැතිව මේ සමූහය ඉදිරියට ගෙනියන්න නම් ටිකක්
අමාරුයි. පුළුවන් නම් තවත් අයව මෙම සමූහයට යොමු කරන්න. එවිට අපට වැඩිපුර
ඇඩ්සෙන්ස් ගැන අපගේ දැනුම බෙදා හදා ගැනීමට පුළුවන්.

--
නොමිලේ වෙබ් ඉඩ - www.hostme.info
ඇඩ්සෙන්ස් සිංහලෙන් - http://www.adsense-sinhala.blogspot.com

Rasika (www.Rasika.co.nr)

unread,
Oct 28, 2007, 3:40:03 AM10/28/07
to Lanka Adsense Users
හරියට හරි මම මගෙ යාලුවන්ටත් කියන්නම්
Reply all
Reply to author
Forward
0 new messages