දැනුවත්කිරීමේ වැඩසටහන (NAITA - Kurunegala)

11 views
Skip to first unread message

Narammala Nenasala

unread,
Mar 7, 2010, 4:07:49 AM3/7/10
to nenasa...@googlegroups.com, nena...@yahoogroups.com, gav...@icta.lk, jan...@icta.lk, sar...@icta.lk, kurunegala...@googlegroups.com
ගරැතර ස්වාමීන් වහන්ස / මහත්මයානෙනි / මහත්මියනි
(කුරැණෑගල දිස්ක්‍රික් නැණසල පමනී)
                                                                               දැනුවත්කිරීමේ වැඩසටහන

         ජාතික අදුනිකත්ව හා වෘර්තීය  පුහුනුකිරීමේ අදිකාරිය මගින් ඹවුන්ගේ සේවා නැණසල මද්‍යස්ථාන හරහා කි්‍රයාත්මක කිරීමේ වැඩපිලිවෙල පිලිබද නැණසල මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2010 මාර්තු මස 11 බ්‍රහස්පතින්දා පෙව 10.00 ට පැවැත්වේ. ඉදිරියේදී නව මුහුනුවරකින් නැණසල දියුනුකර සාර්ථක ව්‍යාපාරයක් වශයෙන් සේවා සැපයීමට මෙය මහගු අවස්ථාවක් වශයෙන් හැදින්විය හැකිය. මේ සදහා ඔබ නැණසල මධ්‍යස්ථානයේ නියෝජිත මහතකු මෙදිනට සහභාගී කරවන ලෙස දන්වා සිටින අතර පරිගනක අධ්‍යාපනයේ පෙර ගමන්කරැ වන රාජ්‍ය පරිගනක තක්ෂලාව වන නැණසල සාර්තක කර ගැනිම සදහා ඔබට කෙරෙන සුහද ආරාධනයයි.

        ස්ථානය
            ජාතික අදුනිකත්ව හා වෘර්තීය  පුහුනුකිරීමේ අදිකාරිය (NAITA)
            මීගමුව පාර
            මල්කඩුවාව
            කුරැනෑගල

            විමසීම් - 0716318410

ස්තූතියි
මෙයට
තමින්ද බාලසූරිය
ICT තානාපති - කුරැනෑගල
නැණසල නාරම්මල

Reply all
Reply to author
Forward
0 new messages