ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව කිරීමේ ප්‍රාතීහාර

107 views
Skip to first unread message

Pasan Buddhika

unread,
May 17, 2012, 3:53:03 AM5/17/12
to Yashodha Sammani Premaratna, Gihan Diluka, Anura Piyankara, dire...@cri.lk, Shalina Abhimani, Don Aruna Shamal Edirisinghe, Buddhika Dombawela, Chitral Gamage, damith wijewikrama, MALIK DAYASHAN, dilum....@yahoo.com, Dinusha Kothalawala, edirisingha.hasitha, chamara Ranasinghe, Jaith Eranga, fathima...@yahoo.com, OSKA GUNARATHNA, gamage...@yahoo.com, gayanh...@yahoo.com, harsha...@yahoo.com, Hasitha Arumawadu, Jayani S Baragamaarachchi, Kavimal Wijewardana, kelan...@googlegroups.com, Eranga Kesara, Manjua Amunugama, malaka fernando, Muditha Ekanayake, Quantum Records Australia, Sahan Chaturanga, samali vidanage, sahan kodikara, Sanu Samarasinghe, Shiran Chamika Weerathunga, Yashodha Sammani Premaratne, srihan ariyasinghe, Suranga Gunawardana, surimal dinesh, Sidath Bandara, Thilina Anjitha, visio...@googlegroups.com


ජලයේ බලයෙන් ලෙඩ රෝග සුව කිරීමේ ප්‍රාතීහාර 
මේක හාමුදුරු කෙනෙක් දුන්නෙ,ඔයාලටත් වැදගත් වේවි..

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග සුව කිරීම පිළිබඳ සාර්ථක අත්හදා බැලීමක් කර, 100%ක් ප්‍රතිඵල ලබා ගන්නා පිළිවෙලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සුව කල හැකි වු රෝග මෙසේය.

1.අධික රුධිර පීඩනය,නිරත්තිය(ලේ අඩුකම,ලේ වල රක්තානු අඩු බව )
වාත රක්තය අංශභාගය,අධික හෘද ස්පන්දනය, අපස්මාරය,අතිස්ථුලතාව(තරබාරුව )
2.කැස්ස,උගුරේ ආසාදනය,ඇදුම,ක්ෂය රෝගය,මොලේ උණ,අක්මාව මුත්‍රාශය සම්බන්ධ රෝග.
3.අධි අම්ලතාව,උදර වාතය,ලේ අතීසාරය,මල බද්ධය,දියවැඩියාව,අර්ශස්
4.සියළුම ඇස් රෝග,අක්‍රමවත් මාස ශුද්ධිය,මුත්‍රා මාර්ගයේ පිළිකා
5.ඇසේ,කනේ හෝ දත් වල සියළුම රෝග.

01උදෑසනින් පිබිදෙන්න,දත් මැදීමට පෙර මි.ලී. 640 බැගින්(වතුර බෝතලයක් ) මද උණුවතුර ප්‍රමානයක් බොන්න.

ඉන්පසු,
(අ ).පැයක් යනතුරු දියර හෝ ඝන කිසිවක් ආහාරයට නොගත යුතුයි.
(ආ )ඉන්පසු සාමාන්‍ය ආහාර ගත හැකියි.
(ඇ )කෑම වේල් තුනටම පසු පැය දෙකක් යනතුරු කිසිම කෑමක් බීමක් නොගත යුතුයි.
(ඉ )රෝගී හෝ මහලු අයට එක් වර වතුර ප්‍රමාණය බීමට අපහසුනම් ටිකෙන් ටික නියමිත ප්‍රමාණය දක්වා එය දියුණු කල හැකියි.

මෙම ප්‍රතිකාරයෙන් රෝගීන් සුවපත් වන බවත්,නිරෝගී අයගේ තත්වය ආරක්ෂා වන බවත් සහතික කොට කිව හැකිය,

පරීක්ෂණ වලින් ඔප්පුවී ඇති ආකාරයට ඒ ඒ රෝග මෙම ක්‍රමයෙන් සුව කිරීමට ගතවූ කාලය.

(අ ) රුධිර පීඩ්නය - දින 30යි
(ආ )දියවැඩියාව- දින 30යි
(ඇ ) උදර වාතය-දින 10යි
(ඈ )මල බද්ධය- දින 10යි
(ඉ )ක්ෂය රෝගය-මාස 03යි
(ඊ ) පිලිකාව-මාස 06යි

වාත රෝග (ආතරයිටීස් ) රෝගයෙන් පෙළෙන අය දිනකට තුන් වරක් බැගින් සතියක් මෙය කල යුතුය.ඉන්පසු කළ යුත්තේ දිනකට වරකී.මෙයින් අතුරු ආබාධ ඇති නොවේ.මුල් දින කිහිපය තුල වැඩි වාර ගනනක් මුත්‍රා කිරීමට සිදු වේ.

අළුයම අවදී වූ විට කෙල ගසා කට නොසොදා,උණුකර මද රස්නයට නිවාගත් වතුර බෝතලයක් (මි.ලී.640 ) බඳුනකට දමා දෙ අතට ගෙන වාඩි වෙන්න.පාවහන් ඉවත් කරන්න.දෙ ඇස් පියා ගන්න,දැන් මෙසේ ජලයට බල පිහිටුවන්න.

බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන්,
සියලුම බොසත්වරුන්ගේ අනන්ත ගුණ බලයෙන්,
දෙමාපියන්ගේ අනන්ත ගුණ බලයෙන්,
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන්,
ශ්‍රී දළදා වහන්සේ ගේ පිහිටෙන්,
සියළු දිවියන්ගේ පිහිටෙන්,
මා කරගත් කුසල් වල බලයෙන්,
මෙය මට බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා ! බෙහෙතක් වේවා !
මෙයින් මා නිදුක් වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා!
මාගේ ශරීරයේ ඇති සියළු රෝග මේ බෙහෙතින්ම සුවපත් වේවා !


• දැන් වතුර බීමට පටන් ගන්න.විනඩි 10ක් හෝ ගෙන බඳුන හිස් කලාට වරදක් නැත.වතුර බොන අතර තමන්ට ඇති සියළුම රෝග මෙනෙහි කර ඒවා සුව වේවායි ! සිතන්න.වතුර බිව් පසු පයක් ගතවනතුරු කිසියම් කෑමක් හෝ බීමක් නොගන්න.
• පැයකට පසුව උදේ තේ/කෝපී බොන්න.

• මෙසේ දින 10ක් කරන විට ශරීරයේ බර ගතිය අඩුවූවාසේ දැනේයි.එතැන් සිට සියළු රෝග සුව වීමට පටන් ගනී.යලි එම රෝග හෝ කිසිම රෝගයක් නොවැළදේවි.ශරීරයේ ඇතුලත ඇති සියළුම ඉන්ද්‍රීයයන් අළුත්වැඩියා වේවී.සම එමගින් වයස් ගත වීමට ප්‍රමාද වේවී.ක්‍රමයෙන් තරුණබවට පත් වේවී.සම පැහැපත් වේවී.බොහෝ කාලයක් ජීවත් වීමට නිරෝගී වාසනවන්ත අයෙක් වේවී.

තෙරුවන් සරණින් සැප ජය හා දියුණුව.!!







Reply all
Reply to author
Forward
0 new messages