Groups
Groups
Sign in
Groups
Groups
KandyNET
Conversations
About
Send feedback
Help
Costly but Great Correction - වාසනාවන්,..........හිටපු ජනපති තනතුරේ වියදමින් නිවැරදි වූ හැඩයි.
1 view
Skip to first unread message
Roshan Aponsu
unread,
Mar 4, 2015, 5:11:59 AM
3/4/15
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to
Costly but Great Correction - වාසනාවන්,..........හිටපු ජනපති තනතුරේ වියදමින් නිවැරදි වූ හැඩයි.
මා දැන් ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ නැහැ
මහින්ද රාජපක්‍ෂ
තමා තවදුරටත් ජ්‍යෙතිෂය විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පකිස්‌තානු පුවත්පතකට පවසා ඇත.
ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද තවමත් ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේදැයි පකිස්‌තානු මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා තිබේ.
ජ්‍යෙතිෂය
බොදුනුවෙක් තම මෙවලමක් කරගන්නවා මිස එහි වහලෙකු වී බෞද්ධකම නසා නොගත යුතු බව
මේ
අඩවියේ ඉතා හොඳින් පැහැදිළි කර ඇත
. කෙසේ හෝ හිටපු ජනපති නිවැරදි වීම රටේ වාසනාවකි. විධායක අගමැති වීමට තවත් සුදුසු කමකි. ඔබේ ඉතිරි දුර්වලතාත් හැකි පමණින් අවමකර දේශපාලන පුණරාගමනයක් කල මැනව.
ගෝඨාභය විරුවා හැර අන් සියළු ඥාතින් ( පුතුන් ඇතුළුව ) හලා හල විෂ සේ සලකා ප්‍රවේශම් වුව මැනව. ඔබ පරාජය වූ කල පියා මැරුණා කිව් හිටපු දේශපාලු වන්දිභට්ටයන්ගෙන් පාඩම් උගත මැනව.
සියල්ලටම පළමුව
යහපාලන මායාව තුල හැඩි දෙමළ-ඉස්ලාම් අන්තවාදය නම් ගොහොරුවේ ගිලෙන නැවක් වන් මේ දේශය නැවත ගොඩ ගෙන ජීවය දුන මැනව
.
රටේ හෙළයෙක් වන ඔබ
කෑ ගසා හැඬීමට නොව, ජුනි මහ මැතිවරණ දා එජාපයට කණ හරහා දුම් පිටවීමට පහර දීමට දැඩි සේ සිතට ගන්න.
සෑම සිංහල බෞද්ධයෙක්ම ධර්මපාල තුමන් ගේ
ජීවන චරිතය
කියැවිය යුතුය.නැවත නැවතත් කියැවිය යුතුය.අප අද ජාතියක් වශයෙන් වැටී සිටින තත්වයට ප්‍රධාන හේතුව එතුමන් වැනි උතුමන් කළ සේවය අමතක කිරීමය,එතුමන් පෙන්වූ මග නොයෑමය.අපගේ සැබෑ ජාතියේ පියා වන්නේ ධර්මපාල තුමන් මිස කතෝලික පල්ලියට කඩේ ගිය,කතෝලික පල්ලියෙන් උපදෙස් ගෙන ව්‍යවස්ථාව සෑදු අයිවොර් ජෙනින්ග්ස් ලාගෙන් උපදෙස් ගත්,භික්ෂුන් වහන්සේලා බොරු පොරොන්දු දී රැවටු,එදා විද්‍යාලංකාරයට එරෙහිව කටයුතු කළ, සුද්දන්ගේ පසුපස යමින් බලය ලබා ගත් දොන් ස්ටීවන් සේනානායක නම් කළු සුද්දා නොවන්නේය. එම කලු සුද්දා පරපුරේම මී මිනිපුරෙක් වන,
ඩී එස් සේනානායක අඩි පාරේ ඊටත් වඩා නින්දිත ලෙස දේශපාලන ගමනේ යන බෙලහීන පරාජිත රනිල් වික්‍රමසිංහ කිසිසේත් රටේ විධායක බලය හිමි අගමැති කමට සුදු නොවන්නේය. හෙළ ජාතිය සියතින් ගෙල අහිමි කර නොගත යුතුය. අපේ සතුරා වන ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? ඔහු ඒකාන්තයෙන්ම අපේ මිතුරායි. විධායක අගමැති වීමට සුදුසු කොන්ද ඇති එකම නායකයා ඔහුයි. මහ මැතිවරණය අපේ එකම අවස්ථාවයි. ඔහු අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.
Posted by
Muragala Kandaayama
Reply all
Reply to author
Forward
0 new messages