කෆීර්ලට ඉස්ලාම් තෑගි 68 සිට 69

1 view
Skip to first unread message

Farhaan Bauhudeen

unread,
Nov 24, 2014, 8:03:36 AM11/24/14
to

2014 මැයි අග සිට ලංකා කෆීර්ලට ඉස්ලාම් තෑගි 69ක් – දළ තෑගි වේගය මසකට 12යි

මේ රටේ ඉස්ලාම් අපි දෙසන්නේ ජාතීන් අතර සමගිය, මොකද අපේ ෂාරියා ප්‍රැක්ටිස් කරල කෆීර් මරන්න තරම් කට්ටිය අපිට තාම නෑ. හැබැයි මීඩියා වලට අපි නෝන්ඩි වෙන විධි අපි ඔක්කොම නීති මාර්ගයෙන් බ්ලොක් කරගෙන ඉන්නෙ. හිල්මි අහමඩ් පත්තර කොමිසමට කරපු කම්ප්ලේන් එකෙන් ඒක යම් තරමකට තේරුම් ගන්න පුළුවන්. දැන් සයිලන්ට් ජිහාඩ් එකට පහසුකම් ඔක්කොම ගොඩ නිසා තැලෙන කෆීර් යකඩෙ උඩ පැන පැන තලන්න තමයි ඉස්ලාම් අපිට තියෙන්නෙ. මේ ඒවට පොඩි පොඩි උදාහරණ කීපයක් පමණයි. සමහර නිවුස් වල අපරාධකාරයො ලෙබ්බෙලාද කියල සඳහන් නැහැ. රටේ නීති තදයිනෙ? මම තම්බිය නිසා දන්නව. ෂුවර් නැතිනම් ඒ ඒ පලාත්වලට ගිහින් සෝදිසි කර ගන්න කාටවත් බාධාවක් නැහැ.
 
මේ තෑගි මදි නම් අල්ලාගේ ශාපයට ලක් වුන අඩවියේ තියෙන මේ සෙට් එක බලා ගන්න. මෙහෙම කෆීර්ලට තෑගි දෙන්න අපි කොච්චර හොඳ ජාතියක්ද නේද?
 

ඉස්ලාම් තෑගි අංක 69

නැගෙනහිර සිංහල ගම් වසා නැගෙන
මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු
මේ හිමිදිරි උදයේ අපට මඟ පෙන්වන්නා විසින් ධාවනය කරනු ලබන කුඩා මෝටර් රථයේ ඉදිරි අසුනට බර දී සිටින මම ඉද්ද ගැසුවාක්‌ මෙන් එක එල්ලේ පෙනෙන කන්තලේ -සේරුනුවර – මුතූර් මාර්ගය දෙසත් අවට හාත්පස වෙතත් ඇස්‌ පුරා බැල්මක්‌ හෙළුවෙමි.
රථයේ ආරක්‍ෂිත බඳ පටිය මගින් ගතට ගෙන දෙමින් ඇත්තේ අමිහිරි තෙරපීමකි. එහෙත් මේ පරිසරය දකින දෙනෙතට දැනෙන්නේ මිහිරකි. එකී මිහිර සමග ගෙවී ගිය අතීතයේ දුර ඈතින් ඇසුණු ශාපලත් යුද්ධයේ පිපිරුම් හඬ සමග කන්තලේ සිට මේ මග ඔස්‌සේ නැගෙනහිර යුද පෙරමුණක්‌ වෙත ගිය ගමනක්‌ මගේ සිහියට නැඟුණේ නිරායාශයෙනි.

සිරිපුර ගම්මානයේ නිවාස
ඒ අතීතයේ අද මෙන් මෝටර් රථයක ඉදිරි අසුනට වී ගමනේ යෙදෙන්නට මට අවසර නොවීය. අතිශය රළු වූ එහෙත් පැහැදිලි ආරක්‍ෂාවක්‌ සහිත යුද හමුදාවට අයත් යුනිකොන් රථයක නැඟී එදා මම මේ මග ගියෙමි. යුනිකොන් රථයේ වහළයට සවි කෙරුණු අධිබල ගිනි අවියකට තුරුලුව හිස පමණක්‌ පිටතට දමාගෙන සිටි හමුදා සෙබළෙක්‌ රථයේ උන් සියල්ලන්ගේ ආරක්‍ෂාවට කැප වෙමින් උකුසු දෙනෙතකින් යුතුව නිරන්තර හාත්පස නිරීක්‍ෂණය කළේය.
නමුත් වේගයෙන් ඇදී යන එම රථයේදී මා මේ මඟ දෙපස බැලුවේ එහි දෙපැත්තේ වූ ඝනකම් දැලකින් ආවරණය කෙරුණු පුංචි කවුළු තුළිනි. සැබැවින්ම ඒ ගමනේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ සලකුණු විනා අන් යමක්‌ දකින්නට මට නොහැකි විය. තැනක සටනේ නිරත රණවිරුවෝ උපන් බිම සතුරාගෙන් රැක ගැනීම උදෙසා පෙරදා රැයේ සතුරා ඇටවූ ක්‌ලේමෝ සහ බිම් බෝම්බ සොයමින් මග දෙපස පෙළ ගැසී සෝදිසි මෙහෙයුම්හි නිරතව සිටියහ.
තවත් තැනක වෙඩි පිපිරීමෙන් සුණුවිසුණුව ගිය ගස කොළ මෙන්ම ගොඩනැඟිලි හා කොටි ත්‍රස්‌තයන් විසින් කැති ගා කපා කොටා මරා පන්නා දැමූ මිනිසුන් සිටි ගම්මානවල මතක සටහන්ය. ඉන් එහා දකින්නට කිසිත් නොවීය. එහෙත් එදා එසේ වුවද අද මෙහි මහා වෙනසක්‌ සිදුව ඇත.
දෙනෙතට දැනෙන ඒ වෙනස සමග මම අපේ ගමන් සගයා විමසුවෙමි. “මල්ලි යුද්දේ කාලෙට වඩා ගොඩක්‌ දේවල් වෙනස්‌ වෙලා නේද? පාරවල් හැදිලා.. මිනිස්‌සුන්ගේ බිය සැක නැති වෙලා.. මෙහෙම වෙච්ච එක කොයිතරම් දෙයක්‌ද? මට මතකයි මීට අවුරුදු පහකට විතර ඉස්‌සර මම මේ පාරේ ගියේ හමුදාවේ යුනිකොන් එකක නැඟලා.. ඒත් අද මොනතරම් වෙනසක්‌ද වෙලා තියෙන්නේ..”
“හ්ම්..ම්…
මගේ විමසීමට ඔහුගෙන් බකමූණු පිළිතුරක්‌ ලැබෙමින් තිබේ. “ඇයි මල්ලි එහෙම වෙලා නැද්ද? එදා යුනිකොන් එකක මේ පාරේ ගිය මම අද කාර් එකක මේ ගමන යන්නේ ඒ නිසානේ. ඇයි ඔයා ඔහොම උත්තර දෙන්නේ..? ලැබුණු පිළිතුර සමග ඇති වූ කුතුහලය නිසාම මම ඔහුට යළි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළෙමි.
“ඔව් අයියේ.. ඔයා කියන දේ හරි. ඒත් ඔයා දකින දේට වඩා දෙයක්‌ අද නැගෙනහිර පළාතේ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම සිද්ධ වෙලා කිව්වොත් වැරදියි. තවමත් සිද්ධ වෙමින් තිබෙනවා. හැම දෙයක්‌ම තවත් මේ විදිහට වුණොත් තව අවුරුද්දකින් නැත්තන් මාස හයකින් විතර ඔයාට මේ පාරේ ආයෙත් යන්න වෙන්නේ යුනිකොන් එකකම තමා.. මම කටින් කිව්වට වැඩක්‌ නැහැ. යමු ඔයාගේ ඇස්‌ දෙකටම ඒ ඇත්ත පෙන්වන්නම්..”
ඔහු මට දුන් ඒ පිළිතුරත් සමග මම නිරුත්තර වූයෙමි. කුමක්‌ සිදු වෙමින් තිබේද? කුමන හේතුවක්‌ නිසා ඔහු එසේ කියන්නේද? අනාගතයේ දිනක යළිත් යුනිකොන් රථයක නැඟී මේ බිමේ ගමන් කරන්නට සිදු වෙතැයි ලෙසින් හෙතෙම අනතුරු අඟවනුයේ නැවතත් කොටි ත්‍රස්‌තවාදයේ පිබිදීමක්‌ සිදු වෙමින් තිබෙන නිසාද? සිතට ප්‍රශ්න වැලක්‌ නැඟෙමින් තිබේ. එනිසාම මම යළිත් හේ විමසුවෙමි.
“ඒ කියන්නේ මල්ලි ආයෙමත් එල්ටීටීඊ එක ක්‍රියාත්මක වෙනවද..?
මගේ ඒ ප්‍රශ්නයට උපහාසය මුසු සිනහවක්‌ නැඟූ ඔහු මුව විවර කරන්නට විය.
“එල්ටීටීඊ එක නැගිටියිද නැද්ද කියන්න දන්නේ නැහැ අයියේ.. නමුත් අද මුස්‌ලිම්වරුන්ගේ මූලධර්මවාදය නම් නැගෙනහිර පළාත පුරාම පැතිරිලා.. මේ රටේ හිටපු සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් කියන කොටස දැන් නැගෙනහිර නැහැ.. සියලුම මුස්‌ලිම්වරුන් මූලධර්මවාදීන් වෙලා.. හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඉතාම සූක්‍ෂ්ම ආකාරයට..
මුස්‌ලිම් දේශපාලනය නැගෙනහිරට විෂ ගෙනාවේ වසර ගණනාවකට ඉස්‌සර. හැබැයි ඒ වෙනකොට එල්ටීටීඊය බලවත් වෙලා හිටපු නිසා හැම දේම තිබුණේ යට ගිහින්. හැබැයි ඒ කුමන්ත්‍රණකරුවන් ඔය කාලේ තමන්ගේ ඉලක්‌කය වෙත යැමට අවශ්‍ය කරන අනිත් දේවල් රැස්‌ කරමින් සිටියා. පහුගිය කාලේ “හලාල්” වගේ කතා සමාජගත වුණේ ඒ නිසයි. කොටි ත්‍රස්‌තවාදය නැගෙනහිරින් පරාජය වුණ මොහොතේ පටන් ඔවුන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යන ගමන ආරම්භ කළා.
එල්ටීටීඊයේ අවසානයත් සමග මුලින්ම සිදු වුණේ නැගෙනහිර පළාත පුරා මූලධර්මවාදයේ අභිමතය සහ බලහත්කාරය තුළින් ජනාවාස ඇති කරමින් මුස්‌ලිම් ව්‍යාප්තියක්‌ සිදු කර තමන්ගේම කියන කලාපයක්‌ ගොඩ නැඟීම.. අද ඒක සිදු කර හමාරයි.. පුල්මුඩේ කුච්චවේලි සිට පානම දක්‌වා වූ මුහුදු තීරය ආශ්‍රිතව තමන්ගේ කියා ගන්නා භූමියක්‌ ඔවුන් මේ වෙනකොට ස්‌ථාපිත කර තිබෙනවා.. එදා සිට අද දක්‌වාම මේ රටේ ක්‍රියාත්මක මුස්‌ලිම් දේශපාලනය ඒ සියලු කුමන්ත්‍රණ පසුපස සිටියා..
මුහුදු තීරය ආශ්‍රිතව පමණක්‌ නෙවෙයි, ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් පැරිණි සීමා මායිම් පවා වෙනස්‌ කර රට අභ්‍යන්තරයට එමින් තමන්ගේය කියන කලාපය පුළුල් කරගෙන තිබෙනවා.. ඔය කලාපය තුළ සිටින මූලධර්මවාදය වැළඳ ගත් මුස්‌ලිම් ප්‍රජාවට අද ලෝකයේ සමහර මුස්‌ලිම් රටවලින් Rජු විදේශ ආධාර පවා ලැබෙනවා.. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.. ඒ ප්‍රකාශ තුළ තිබෙන්නේ අතිශයෝක්‌තියක්‌ නෙවෙයි. ඇස්‌පනාපිට පෙනෙන්නට තිබෙන සත්‍යයක්‌..
එය ඔවුන්ගේ රාජ්‍යයක්‌ වෙලා. එහි මංමාවත් ගොඩනැඟෙන්නේ අරාබි රටවල අධාර තුළින්.. පාසල් පද්ධති සහ කර්මාන්ත ආදියත් එහෙමයි. මූලධර්මවාදය අදහන මුස්‌ලිම් රටවල අධාර මතින්a ඒ ප්‍රජාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති ගොඩනැඟී තිබෙනවා.. පාරිසරික සංරක්‍ෂණයකින් තොරව ඔවුන්ගේ භූමිය තුළ ඇති කැලෑ හෙළි කරමින් වගා බිම් බිහි වෙමින් තිබෙනවා. රටේ පොදු නීතිය අද එහි නැහැ. සියලු ගැටලු විසඳෙන්නේ පල්ලියේ අභිමතය පරිදි..
මේ සියල්ලටම වඩා බරපතළ තත්ත්වය වෙන්නේ අද ඔවුන් ඔවුන්ගේ යෑයි කියා ගන්නා භූමිය තුළ සිටිමින් මුස්‌ලිම් මූලධර්මවාදය සමග සන්නද්ධ ව්‍යාපාරයක්‌ වෙත ගමන් කරමින් සිටීම. එල්ටීටීඊය නැගෙනහිරින් පරදින අවස්‌ථාවේ සඟවපු අවි ආයුධ දැන් තියෙන්නේ ඔවුන් සතුව. ඒ විතරක්‌ නෙවෙයි. එල්ටීටීඊය ක්‍රියාත්මක කාලයේ ඊට සම්බන්ධව සිටි මුස්‌ලිම් කාඩරයන් රැසක්‌ මේ කලාපය තුළ සිටිනවා. අද මූලධර්මවාදය තුළින් මතුවන සන්නද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.
පැහැදිලිවම කිව්වොත් නැගෙනහිර කියන්නේ මේ වන විට පුපුරා යැමට ආසන්න පරමාණු බෝම්බයක්‌. ඒ පිපිරීම කොයි මොහොතේ කොතැනකින් සිදු වෙයිද කියන එක වටහා ගැනීමට පවා නොහැකි අයුරින් සියල්ල සංවිධානය වෙමින් තිබෙන්නේ.. යමු. මම අයියට මේ හැමදෙයක්‌ම පෙන්වන්නම්..”
මා කළ විමසීමට අනුව හේ මට අද නැගෙනහිර බිමේ ඇති යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එසේය. මම කල්පනා කළෙමි. නැවතත් මේ රට හමුවට පැමිණ ඇත්තේ කොතරම් බරපතළ අන්දමේ අභියෝගයක්‌ද? සියල්ල දැනට නිද්‍රdශීලීය. ඒ අතරේ ජනාධිපතිවරණයක්‌ අභිමුවේ රට ඇත්තේය.
ඉකුත් 2005 වසරේ ප්‍රකාශයට පත් ජනාධිපතිවරණයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා තරගයට පිවිසෙද්දී එජාපයේ සාම ගිවිසුම හේතුවෙන් කොටි ත්‍රස්‌තවාදය තිබුණේද මෙවන් වූ මවාගත් නිද්‍රdශීලී බවක ගිලීය. ප්‍රභාකරන් නිදා සිටින බවක්‌ මවා පාමින් එරික්‌ සෝල්හයිම්ලාගේ පිහිටෙන් ලැබෙන්නට ගිය “මස්‌ රාත්තල” දෙස බලාගෙන නිදි වර්ජිතව සිටියේය. නැතහොත් හොරට නිදාගෙන සිටියේය.
2005 ජනපතිවරණයෙන් මහින්ද බලයට එන්නේ එල්ටීටීඊයේ මෙකී හොර නින්දත් සමගිනි. මහින්ද එසේ බලයට පැමිණියේය. ඒ අතරේ කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්වට අත තැබීය. ඒ සමගම ප්‍රභාකරන් සිටිනුයේ නිදි වර්ජිතව බව වටහා ගත් මහින්ද හොර නින්දක සිටි කොටි ත්‍රස්‌තවාදය සමාදානයේ සතපවනු ලැබුවේ මවුබිමට විමුක්‌තිය උදා කර දෙමිනි.
එසේ නිදි නැති කොටි නිදි කරවූ මහින්ද දැන් යළිත් කරළියට පැමිණ ඇත. ඒ ප්‍රකාශිත ජනාධිපතිවරණය සමග තුන්වැනි වරටද ජනතාව අතරට යමිනි. මහින්ද එසේ යළි පැමිණෙන අතරේ රට හමුවේ අලුත් අභියෝගයක්‌ නිර්මාණය වී ඇත්තේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට අනුව බව අද නැගෙනහිර දෙස බැලීමේදී පැහැදිලි වන්නකි. වර්තමානයේ කියෑවෙන අතීත කතා ඊට සාක්‍ෂි වශයෙන්ද ඇත. නමුත් සියල්ල එසේ වෙද්දී මේ මොහොතේ අපි කුමක්‌ කරමින් සිටිමුද?
ඇතැම්හු මහින්දට තුනක්‌ බැහැ යෑයි කියමින් නෛතික තර්ක ඉදිරිපත් කරමින් සිටිති. තවත් සමහරු මහින්දගේ විධායක ධුරය පිළිබඳ කතා කරති. ඒ අතරේ “අල් ජිහාද් අල් කයිදා” ලෙසින් ඉස්‌ලාම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ පොත් පවා ලියා පළ කළ සිංහල බෞද්ධ පාඨලී චම්පිකලා අවධානම සහ අභියෝගය හඳුනාගෙනත් විවිධ දේ කියමින් තවත් නැටුමකට වෙස්‌ බඳිමින් සිටිති. හෙළ උරුමයේ කතාව එසේ වෙද්දී රටේ ජනතාව සියල්ල අමතකව සැඟවුණු අමුත්තා සොයන්නාක්‌ සේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි විපරම් කරති.
එසේ තිබියදී ආණ්‌ඩුවේම සිටි ඇතැමුන් නොලැබුණු යමකට කිපී මහින්දත් ආණ්‌ඩුවත් හැර දේශපාලන පෙරළියක්‌ කිරීමට සැරසෙමින් සිටී. දේශයේ අභියෝග සහ දේශප්‍රේමය ඇත්තේ ඉවතය. සියල්ලන් කරමින් සිටින්නේ බලය හෝ ධනය හමුවේ එකම ගොහොරුවකට බැස මැටි තැලීමය. බෙදීම්, වෙන්වීම් සහ ඉරිතැලීම් අපමණය. වැද්දා හෙවත් යක්‍ෂයා පෙනි පෙනීත් දැල ඔසවාගෙන පියාඹනු වෙනුවට වටු කුරුල්ලෝ තටු සිඳ ගනිමින් සිටිති. සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය.
මෙහිදී දැන් ඇතැමෙකු නැගෙනහිරින් මතුවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය පිළිබඳ වගකීම භාරගත යුත්තේ මහින්ද සහ රජය බවට තර්ක නඟනු ඇත. එල්ටීටීඊය වනසා දැමූ ආණ්‌ඩුව මීළඟ අවදානම නොදුටුවේ මන්දැයි ප්‍රශ්න කරන්නට ද බැරි නැත. එසේ තර්ක සහ ප්‍රශ්න නඟන්නවුන්ට සේම රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳ අපට ද විවේචන ඇත. එහෙත් කුමකින් කුමක්‌ වුවද මේ මොහොත වන විට නැගෙනහිරින් එබිකම් කරන යක්‍ෂයා සිටිනුයේ සටනට සැරසී ලේ රසට ඉව කරමින් බව නැගෙනහිර දෙස විමසීමෙන් බැලීමේදී පැහැදිලි වන්නේය.
මෙහිදී මහින්දගේ නැවතාගමනය ඉදිරියට ගෙන අප මේ සටහන තබනුයේද හේතු සහිතවය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපය ඉදිරියේ මෙරට දේශපාලනඥයන් හැසිරුණු නපුංසක විලාසය කණපිට හැරවූයේ මහින්දය. පැහැදිලිවම කිවහොත් ප්‍රභාකරන්ගේ භීෂණය මේ බිමෙන් අතුගා දැමූ විජයග්‍රහණයේ සින්නක්‌කර උරුමය ඇත්තේ මහින්දටය. ඉතින් අප නැගෙනහිර යක්‍ෂයාගේ හැඩරුව දැසට පෙනෙද්දී සහ දෙසවනට ඇසෙද්දී මහින්ද ගැන කතා කරනු විනා අන් කුමක්‌ කරන්නද?
කිලෝමීටර් දෙකක්‌ පමණ දුර එක එල්ලේ පැහැදිලිව පෙනෙන ඇස්‌ මානය දක්‌වාම විහිද ඇති වනාන්තරයක්‌ මැදින් වැටී ඇති ඒ මගේ ඇදෙන අප රථයේ වේගය පවනට බඳුව තිබේ. පසුපස අසුනේ සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් බර කතාබහකට වැටී සිටිති.
අප දැන් පසුකර යමින් සිටිනුයේ සිරිපුර ගම් සීමාවය. මඟ දෙපස තැනින් තැන කටුමැටි ගසා ඉදි කෙරුණු නිවාස රැසකි. සිරිපුර නවය කණුව ප්‍රදේශයේ අලි මංකඩක්‌ අවහිර වන සේ ඉදිකර තිබෙන එවැනි පැල්පත් නිවාස ගණනාවකට තම අයිතිය ඉල්ලා සටන් වදින වන අලින් හොඳ හැටි පහර දී තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ. ඒවායේ උන් මිනිසුනට කුමක්‌ සිදුව තිබේදැයි යන්න සිතීම පවා බිය ගෙන දෙන්නකි.
ගතට දැඩි වෙහෙසක්‌ දැනෙමින් තිබේ. මම අපේ මඟ පෙන්වන්නාට එය ඇඟවූයෙමි. හේ ඉදිරියේ තිබූ කුඩා තේ කඩයක්‌ අසල රථය නැවතීය.
තවත් කොටසක්‌ ලබන සතියේ
සමන් ගමගේ

ඉස්ලාම් තෑගි අංක 68

වැලිපැන්නේ හරක්‌ හොරු
දිවයිනට කතා කරති
හොර හරක්‌ අදින ඒසී බසුත් තියෙනවා
වැලිපැන්නේ ‘හරක්‌ හොරකම’ ගැන පසුගිය සතියේ අපි හෙළිදරව් කළෙමු. එම හෙළිදරව්ව සම්බන්ධයෙන් ‘දිවයින’ වැලිපැන්න අවට ප්‍රදේශවල පූර්ව ප්‍රචාරක දැන්වීමක්‌ ද ප්‍රසිද්ධ කළේය. වැලිපැන්න ප්‍රදේශයේදී පමණක්‌ එම ප්‍රචාරක දැන්වීම් ඉරා විනාශ කර ඇති බව පසුව අපට දැනගන්නට ලැබිණි. එමෙන්ම මේ සහාසික තිරිසන් ගව ඝාතනය හෙළා දකින, එහෙත් හඬක්‌ නැඟීමට ශක්‌තියක්‌ නොතිබූ බොහෝ දෙනා ‘දිවයින’ට කතා කරමින් අප කළ හෙළිදරව්වට ප්‍රශංසා කර වැලිපැන්න හරක්‌ හොරකම සම්බන්ධව තවත් තොරතුරු අපට ලබාදුන්නාහ. ඒ අතර වැලිපැන්න හරක්‌ හොරු සමග හොරකමේ ගිය දෙදෙනකුද අපට කතා කළහ. ඔවුන්ගේ කතාව අනුව වැලිපැන්න හරක්‌ ජාවාරමේ බොහෝ තතු ඔවුන් දැන සිටින බව අපට වැටහිණි. එහෙයින් අපි ඔවුන්ව හමුවීමු. නම් ගම් හෙළිකිරීමට අකමැති ඔවුහු වැලිපැන්න අවට පදිංචිකරුවෝය. පහතින් පෙළ ගැසෙන්නේ ‘හරක්‌ හොරකම සම්බන්ධව ඔවුන් කරන පාපොච්චාරණයයි.
ඔයලා සිංහලද…
ඔව්…
එහෙම නම් බෞද්ධ වෙන්න ඇති…
ඔව්…
බෞද්ධයන් විදිහට ඇයි මේ පව්කාර වැඩවලට සම්බන්ධ වෙන්නේ…
අපි රස්‌සාවක්‌ කරන්න ඉගෙන ගත්තෙ නෑ. කුලී වැඩ කළාම දවසම මහන්සි වෙලා ලැබෙන්නේ රුපියල් දහසයි. ඒ වගේ නෙමෙයි හරක්‌ ලොරියක ගියහම එක රෑකට රුපියල් දහදාහක්‌ දෙනවා. අපි හරක්‌ මරන්නේ නෑනේ. හරක්‌ වාහනවලට පටව ගන්න පොඩි සපෝට්‌ එකක්‌ දෙනවා විතරයි. ඒක නිසා අපි මේකට සම්බන්ධ වුණා.
හරක්‌ හොරකම් කිරීමට උදව් කිරීමෙන් එක්‌රැස්‌ කරගන්නා පාපකර්මයේ ආදීනව මේ අය සමග කතා කර පලක්‌ නැත. එමෙන්ම මේ මිනිසුන් දෙදෙනාගේ ජීවිත කතාවද අපට වැදගත් නැත. අපට වැදගත් වන්නේ වැලිපැන්නේ හරක්‌ හොරකම සිදුවෙන ආකාරයයි.
ඔයාලා කියන විදිහට හරක්‌ හොරකමේ යන කෙනෙකුට එක රෑයකට රුපියල් දසදහසක්‌ දෙනවා…?
ඔව්… හරක්‌ හිටියත් නැතත් පහුවෙනිදා හවසට රුපියල් දහදහක්‌ දෙනවා. ඒ හම්බවෙන සල්ලි යා දෙන්නෙ නෑ මහත්තයෝ… නිකම්ම දිය වෙලා යනවා.
ඒ කියන්නේ හරක්‌ අල්ල ගන්න බැරි දවස්‌ තියෙනවා?
කලාතුරකින් ඩීල් එක වරදින දවස්‌ තියෙනවා. යනකොට පොලිසියට වාහනෙ චෙක්‌ වුණොත් වෙන පාරකට දාලා ආපහු වාහනේ හරවගෙන එනවා.
ඊයේ පෙරේදා හරක්‌ ගේන්න ගියේ කොහේද…?
අලුත්ගම සිද්ධියෙන් පස්‌සේ අපි ඒ අයත් එක්‌ක තියෙන ඇයි හොඳයි ටිකක්‌ අඩු කළා.
ඒ කියන්නෙ ඉඳල හිටල තවම හරක්‌ හොරකමේ යනවා…?
දැන් යන්නේ නෑ. සල්ලි වගේ නෙමෙයි අවදානම වැඩියි. ගිහිල්ලා එනකම් ෂුවර් එකක්‌ නෑ. කොහොමත් අපි රස්‌සාවක්‌ විදිහට හරක්‌ හොරකමේ ගියේ නෑ. අපේ අයට වඩා උන්ගේ හොඳ ගතිගුණ තියෙනවා. හදිසියකට අපි ගිහිල්ලා දහ පහළොස්‌දාහක්‌ ඉල්ලුවත් දෙනවා. පස්‌සේ අපට නොදැනෙන්න ඒ මුදල කපා ගන්නවා. ඒත් හදිසියට පිහිට වෙනවා. අනිත් එක උන් එක්‌ක ‘ඩීල්’ දාන්න බය නෑ. අපිත් එක්‌ක ගහන ‘ඩීල්’ තව කෙනකුට කියන්නේ නෑ. තව කෙනෙක්‌ එක්‌ක ගහන ‘ඩීල්’ අපිත් එක්‌ක කියන්නේ නෑ.
ඔයාලගෙ ගම්වල තව ඇතිනෙ හරක්‌ හොරුත් එක්‌ක හොරකමේ යන අය…
පහුගිය කාළේ හිටියා. අලුත්ගම සිද්ධියෙන් පස්‌සේ දැන් අඩුයි. ආයෙත් අලුතෙන් කොල්ලො ටිකක්‌ සෙට්‌ වෙලා ඉන්නවා කියලා ආරංචියක්‌ තියෙනවා. යටදොළ පල්ලෙහා පාරෙ සෙට්‌ එකක්‌ ඉන්නවා. උන්ටත් හරක්‌ පටවන්න වාහන තියෙනවා. මහා පරිමාණෙන්ම හොරකම කරනවා. මඩවල පැත්තෙ කිහිප දෙනෙකුත් ඉන්නවා. තව වැලිපැන්නේ හරක්‌ ගන්න අයගෙන් සල්ලි අරගෙන එයාලටත් ගානත් තියාගෙන හරක්‌ අයිතිකාරයන්ට බොරුවක්‌ කියලා කුවිතාන්සියක්‌ මත හරක්‌ව දක්‌කන කිහිප දෙනෙකුත් ඉන්නවා.
වැලිපැන්නෙ හරක්‌ හොරු කීදෙනෙක්‌ විතර ඉන්නවද…?
අපේ පැනයට පිළිතුරු දෙන්නට පෙර ඔවුන් දෙදෙනා මූණට මූණ බලා සිනාසෙති…
මෙච්චරයි කියන්න බැරි තරම් ඉන්නවා. වැලිපැන්නෙ හරක්‌ ගන්න අය හතර දෙනෙක්‌ ඉන්නවා. හරක්‌ උස්‌සන ටීම් තුනක්‌ ඉන්නවා. ගඟෙන් එගොඩ ගල්ලැස්‌සගොඩ පාරේ එක ටීම් එකක්‌ ඉන්නවා. හොලිම්බෝන් එක පාරෙ තව සෙට්‌ එකක්‌ ඉන්නවා. ගඟෙන් මෙගොඩ වැලිපැන්න හන්දියේ මාකට්‌ එක පාරේ තව ටීම් එකක්‌ ඉන්නවා. ඒ මහා පරිමාණෙන් හොරකම් කරන අය. තව ගමේ ගොඩේ හරක්‌ දක්‌කන අය ඕනෑ තරම් ඉන්නවා.
කාදියවත්ත, බේරුවල හරක්‌ හොරුත් හොර හරක්‌ ගේන්නේ වැලිපැන්නට කියන්නේ ඇත්තද…?
බේරුවල තමයි පළාතේම දක්‍ෂම හරක්‌ හොරා ඉන්නේ. හරක්‌ උස්‌සන්නම ඉපදිච්ච එකෙක්‌. මිනිහගෙ ඩ්‍රයිවින් සුපිරියි. ඕනෑම බැරියර් එකක්‌ කඩාගෙන යයි. ඒ වගෙ තමයි හැම පොලිසියකම එකා අඳුරන අය ඉන්නවා. මිනිහ උස්‌සන හරක්‌වත් ගේන්නේ වැලිපැන්නට තමයි. ඉස්‌සර පළාතේම හරක්‌ ගත්තේ බේරුවල කෙනෙක්‌. මිනිහා කැසිනෝ ගිහිල්ලා නන්නත්තාර වුණා. දැන් ලොතේ නැතිව මිනිහත් හරක්‌ හොරකමේ යනවා. කාදියවත්තේ වැලිපැන්නේ වගේම තමයි හොර හරක්‌ ජාවාරම සැරටම කෙරෙනවා. කාදියවත්තේ හරක්‌ ගන්න අය ඉන්නවා. කාදියවත්තේ අධිකාරිගොඩේ හරක්‌ ගාල් කරන්න තැනක්‌ තියෙනවා කම්බි දැල් ගහලා, බිමට කොන්ක්‍රීට්‌ දාලා යකඩ ගේට්‌ටු දලා සුපිරියට හදලා. කොයි වෙලාවෙත් හරක්‌ තිහ හතළිහක්‌ එතැන ඉන්නවා. දවසකට එතැන රාත්තල් දෙසීයක්‌ විතර කපනවා. එක දවසක්‌ මම කින්නි ගොනෙක්‌ ගන්න කියලා එතැනට ගියා. ඒ යනකොටත් පුංචි පැටව් දහයක්‌ පහළොවක්‌ විතර හිටියා. ඒ පැටවුන්ව එළු මස්‌වලට කපන්න ලෑස්‌ති කරලා තිබුණේ.
සතියකට හොර හරක්‌ ලොඩ් කීයක්‌ විතර වැලිපැන්නට එනවද…
සතියට හරක්‌ ලෝඩ් තුන හතරක්‌ එනවා. බ්‍රහස්‌පතින්දා රෑ ඇරෙන්න වැලිපැන්නේ පාළම යට ගල්ලැස්‌සගොඩ පාරේ හැම දවසකම පාන්දර තුන හතර වෙනකොට හරක්‌ ලොරියක්‌ යනවා. කොච්චර හරක්‌ ඉන්නවා කිව්වත් සිකුරාදාට එළිවෙන්න නම් හොරකමේ යන්නේ නෑ. ඒක ඒ අයගේ ප්‍රතිපත්තියක්‌.
වැලිපැන්නෙ හරක්‌ හොරු කණ්‌ඩායම් තුනෙන් ඔයාලා හොරකමේ ගියේ මොන කණ්‌ඩායමත් එක්‌කද…?
අපිත් ගියා… සිනහා මුහුණු එකිනෙක ගැටෙති. අපේ ප්‍රශ්නයට භාගෙ පිළිතුරකි.
හොරකමේ ගිහිල්ලා පොලිසියට කොටුවෙන්න ගිය අවස්‌ථා නැද්ද…?
සමහර දවස්‌වලට ලොරිය පිරෙන්න හරක්‌. පාරෙ පොලිසියත් ඉන්නවා. ඒත් ප්‍රශ්නයක්‌ නැතුව ඒ තැන් පහුකරගෙන වැලිපැන්නට එනවා. පොලිසියට කොටු වුණත් ලොකු ගානක්‌ දීලා හරි බේරෙන්න ට්‍රයි කරනවා. කොහොමත් හරක්‌ ගේන්න යනකොට ඩ්‍රයිවර් වෙනම හැට හැත්තෑදහක්‌ අරගෙන යනවා. මොනවහරි ප්‍රශ්නයක්‌ වුණොත් සල්ලි දීලා බේරිලා එනවා.
එතකොට ඔය සල්ලි වියදම් කරන්නේ කවුද…?
හරක්‌ ගන්න හතර දෙනා.
හොරකම සැලසුම් කරන්නේ කවුද…?
වාහනය පදවන ඩ්‍රයිවර්. උන්ගේ ඩ්‍රයිවින් නියමයි. එක වතාවක්‌ හොරණ පැත්තෙන් හරක්‌ ටිකක්‌ පටවගෙන එනකොට කළුතර පාළම උඩදි බැරියර් දලා පොලිසිය කොටු කරලා තිබුණා. හරක්‌ ලොරියේ ඩ්‍රයිවර් කරලා තියෙන්නේ ආපු ස්‌පීඩ් එකටම ලොරිය පාළම් දැත්තට අල්ලා ලොරියේ හිටපු සේරම පාළමට පැනලා. පොලිසියෙන් වෙඩි තියලා එකෙකුට වැදිලා තිබුණා. ඒත් ඩ්‍රයිවර් ගඟ හරහා පීනලා කරදරයක්‌ නැතිව ඇවිත් තිබුණා.
ඔච්චර වියදම් කරන්න හරකෙක්‌ගෙ වටිනාකම කීයද?
රුපියල් ලක්‍ෂ දෙකේ තුනේ හරක්‌ ඉන්නවා. බර තියෙනවා නම් හරකගෙ සුදු කළු උන්ට වැඩක්‌ නෑ. බැඳලා ඉන්න හරකා දිහා බලලා සතා මෙච්චර බරයි… වටිනාකම මෙච්චරයි කියනවා. එච්චරට හරක්‌ ගැන දන්නවා. හොරෙන් ගෙන හරකෙකුගේ වටිනාකම හතළිස්‌දාහක්‌ වුණොත් හරක්‌ ගන්න අය ගෙවන්නේ විසිදහයි. හොර හරකුන්ගෙන් තමයි ඒ අයට හොඳ ලාබයක්‌ ලැබෙන්නේ.
වැලිපැන්නේ හරක්‌ හොරු වෙනුවෙන් උසාවි යන්න වෙනම කෙනෙක්‌ ඉන්නවා කියන්නේ ඇත්තද?
ඔව්… ඒ විතරක්‌ නෙමෙයි හරක්‌ ලොරියක්‌ පොලිසියට කොටු වුණහම බේරගන්න යන්න වෙනම අය ඉන්නවා. එහෙමත් බැරි නම් දේශපාලනඥයන්ට කතා කරලා ෂේප් කරගන්න තව අය ඉන්නවා. මේ අයගේ හොඳ සංවිධාන ශක්‌තියක්‌ තියෙනවා. හරක්‌ ගන්න අය ලෝස්‌ නැතිව ඒ දේවල්වලට වියදම් කරනවා.
හරක්‌ හොරකම් කරන්නේ කොහොමද…
සමහර ගම්වල ඉන්නවා හරක්‌ ඉන්න තැන ගැන තොරතුරු දෙන අය. උන්ට ලොකු දෙයක්‌ දෙන්නේ නෑ… හරක්‌ මස්‌ ටිකකුයි, අරක්‌කු බෝතලයකුයි දීලා කීයක්‌ හරි අතමිට මොලවනවා. ඒ වෙනුවට උන් ගමේ හරක්‌ ඉන්න තැන් බලලා ඔත්තුව දෙනවා. එහෙම නැත්නම් දවල්ට යකඩ බඩු එකතු කරන්න වගේ තුන් හතර දෙනෙක්‌ ගම්වල ඇවිදලා හරක්‌ ඉන්න තැන් ලකුණු කර ගන්නවා. උන් දෙන තොරතුරුවලට අනුව හවසට දෙන්නෙක්‌ බයික්‌ එකක ෆුල්පේස්‌ හෙල්මට්‌, ෆුල් ජැකට්‌ දාගෙන ගිහිල්ලා ගම්වල හරක්‌ ඉන්න තැන්, ඒ තැන්වලට යන්න පුළුවන් කෙටි පාරවල් ගැන හොඳට ලකුණු කරගෙන එනවා. ලොරිය අරගෙන යන ඩ්‍රයිවරුත් ඒ තැන්වලට යනවා. දුර බලලා රෑ නවයට, දහයට ලොරිය අරගෙන ගිහින් හරක්‌ දාගෙන එනවා. ඩ්‍රයිවර් එක්‌ක ලොරියේ තුන් හතර දෙනෙක්‌ යනවා. ලොරියට ඉදිරියෙන් ස්‌කෝඩ් එක විදහට බයික්‌ එකක්‌ හරි කාර් එකක්‌ හරි යනවා. ස්‌කොඩ් එකේ යන කාර් එකට හරි බයික්‌ එකට හරි පොලිසිය නවත්වන්න සංඥා කළත් නවත්වන්නේ නෑ. ඉදිරියට යනවා. එතකොට පොලිසිය ඒ පස්‌සේ එළවනවා. පස්‌සෙන් එන හරක්‌ ලොරිය කරදරයක්‌ නැතිව ගමන යනවා.
හරකුන්ව ලොරියට දාගන්නේ කොහොමද…?
නිදැල්ලේ ඉන්න හරකුන්ට පුඩ්ඩ (තොණ්‌ඩුව) ගහලා ඇදගෙන ඇවිත් දෙන්නෙක්‌ හරකගෙ ඉස්‌සරහ ගාත් දෙකෙන් උස්‌සලා ලොරියට තියලා නැට්‌ට නවලා කඩනවා. හරකා මරලතෝනී තියාගෙන ලොරිය ඇතුළට පනිනවා. එතකොට ලොරියේ ඉන්න එකා හරකාව මෙල්ල කරලා බිම දානවා. සමහර හරක්‌ව දම්වැල් දලා බැඳලා තියෙනවා. ඒ දම්වැල් කපන්න කටර් ගෙනියනවා. දම්වැල්, කඹ දාලා බැඳලා ඉන්න හරක්‌ට පුඩු ගහන්න දෙයක්‌ නෑ ඒ කඹ, දම්වැල් පිටින්ම ඇදලා ලොරියට දාගන්නවා. හරක්‌ හොරකම් කරන සෙට්‌ ලීඩ් කරන්නේ වාහන අරගෙන යන ඩ්‍රයිවර්. උන් ඇවිල්ලා සුපිරි ඩ්‍රයිවස්‌ලා. ඒ වගේ තමයි පුඩ්ඩ ගහන එකා… ඕනම දුවන හරෙකකුට ටක්‌කෙටම පුඩ්ඩ ගහනවා. ලොරිය ඇතුළෙ ඉන්නෙ ඕනෑම හරෙකෙකු එක්‌ක පොරබදලා බිම දාගන්න පුළුවන් එකෙක්‌.
හරක්‌ පටවන ලොරියක්‌ විතරද තියෙන්නෙ?
නෑ… ලොරි කිහිපයක්‌ම තියෙනවා. හොරකමේ යන්න ගන්නෙ අලුත්ම වාහන. ලක්‍ෂ දෙක තුනක්‌ දීලා ලොකු ෆිනෑන්ස්‌ එකක්‌ දාලා වාහන ගන්නවා. ‘ඩීල්’ එක දෙකක්‌ ගැහුවම නිකම්ම වාහනෙ ගාන ඇවිල්ලා. ඊට පස්‌සේ පොලිසියට මාට්‌ටු වුණත් ප්‍රශ්නයක්‌ නෑ. වාහනයට වියදම් කරපු ගාන උන්ට ඇවිල්ලා. ඒ විදිහට ෆිනෑනස්‌ කරලා අරගෙන හරක්‌ පටවන ඩොල්පින් වෑන් කිහිපයක්‌ම තියෙනවා. තව පොඩි වෑන් එකක්‌ තියෙනවා. කුලියටත් වාහන ගන්නවා. වාහනවලට ෆිනෑන්ස්‌ ගෙවා ගන්න බැරි වෙලා හිර වෙලා ඉන්න මිනිස්‌සුන්ට කතා කරලා ෆිනෑන්ස්‌ එක ගෙවා දාලා වාහනය ඒ අයට ඕන වේලාවට ගෙනි යනවා. තව ඇමැති ලේකම්වරයකුගේ වාහනෙකුත් හරක්‌ හොරකමේ යනවා.
ඔය හොරෙන් ගේන හරකුන්ව මරන්න ඉස්‌සර වෙලා මොකද කරන්නේ?
ලොරියේ අයිතිකාරයා හරකගෙ බර කිරලා හරක්‌ ගන්න අයට දෙනවා. හරක්‌ බලා ගන්න අය හරක්‌ ටික පරිස්‌සම් කරගන්න ඕන. ඒ අය සමහර හරක්‌ව කෙළින්ම ගෙවල්වල තියෙන කාමරවලටම දානවා. නැති නම් උන් හරක්‌ දාන තැන් තියෙනවා. වැලිපැන්න මාකට්‌ එක පාරෙ සෙට්‌ එකේ හරක්‌ දාන්නේ ඒ පාරේම යනකොට හමුවෙන අක්‌කර දෙකේ රබර් වත්තට. ගල්ලැස්‌සගොඩ පාරේ සෙට්‌ එක හරක්‌ දාන්නෙ වැලිපැන්න පොලිසිය ළඟින් යන නුගගොඩ පන්සලට උඩ බට්‌ රබර් වත්තට. හොලිම්බෝන් එක පාරෙ සෙට්‌ එක ගඟෙන් එගොඩ ඌරගොඩ පැත්තේ වතුවලට ගාල් කරනවා. අදත් අක්‌කර දෙකේ වත්තේ හරක්‌ විස්‌සක්‌ තිහක්‌ බැඳලා ඉන්නවා. ඊට පස්‌සේ පොඩි වසු පැටවුන්ව, නාම්බන්ව වැස්‌සියන්ව උන්ගේ හරක්‌ හදාගන්න අයට ගෙනියන්න දෙනවා. අනිත් උන්ව මස්‌ මඩුවලට දාලා මරනවා.
හරක්‌ මරන තැනක ඉඳලා තියෙනවද?
නෑ.
පිට පළාත්වලින් හරක්‌ ගේන්නේ කොහෙන්ද?
හරක්‌ ඉන්නවා නම් දුර බලන්නේ නෑ. ලංකාවේ කෙළවරට වුණත් යනවා. නවගමු දේවාලෙ කින්නි ගොන්නු දෙන්නව උස්‌සගෙන ආවේ වැලිපැන්නට. ගෙනත් බැඳලා තිබුණේ අක්‌කර දෙකේ වත්තේ. පොලිසියෙන් ඇවිත් වැලිපැන්න පීර පීර උන් දෙන්නව හෙව්වා. ඒත් පොලිසියට හොයා ගන්න බැරි වුණා. අන්තිමේ පොලිසිය ඔය කියන අක්‌කර දෙකේ වත්ත පැත්තට යන්න යනකොටම කොහෙන් හරි උන්ට ඔත්තුව ගියා. ඒ මොහොතේම හරක්‌ දෙන්නව මද්දෙගෙදර වත්තට දැක්‌කුවා. ඒ වතාවෙ නම් වැලිපැන්නෙ වතුවල බැඳල තිබුණු හරක්‌ පට්‌ටියක්‌ම පොලිසිය ලොරිවල පටවගෙන ගිහින් තිබුණා.
ඔය හම්බන්තොට වගේ පළාත්වලිනුත් හරක්‌ ගේනවා කියන්නේ?
ඔව්… ඒ පළාත්වල ඉන්න හරක්‌ හොරු, හරක්‌ උස්‌සලා එකතැනකට ගාල් කරලා තියෙනවා. වැලිපැන්නේ සෙට්‌වලට වඩා එහෙම හරක්‌ ගේන්නේ බේරුවල සෙට්‌ එක. ඒa අයට හරක්‌ අදින්න ඒසී බස්‌ පවා තියෙනවා. පොලිසිවල අඳුරන අය ඉන්නවා. වාහනය අධිවේගයට දාගත්තට පස්‌සෙ හරක්‌ ටික වැලිපැන්නට ගෙනාව වගේ තමයි. ලොකු ලොරියක නම් හරක්‌ තිහ හතළිහක්‌ වුණත් ගහයි. ඒසී බස්‌වලත් එහෙමයි. ඩීපිසර් ලොරියේ හරක්‌ දහයක්‌ දොළහක්‌ ගහනවා. ඩොල්පින් වෑන් එකේ හරක්‌ හය හතක්‌ ගහනවා.
කොහොමද ඉතිං ඔච්චර හරක්‌ තොගයක්‌ එක වාහනයකට පටවන්නේ?
වාහනෙ ඇතුළට හරක්‌ව පෙරළලා දාන්නේ. එතකොට උන්ට දඟලන්න බෑ. හරක්‌ව පෙරළුවත් උන්ට තුවාලයක්‌වත් වෙන විදිහට පෙරළන්නේ නෑ. හරක්‌ පටවන වාහනවල බිමට ලී කුඩු, දහයියා කුඩු දනවා. එතකොට හරක්‌ව පෙරළුවට තුවාල වෙන්නේ නෑ.
මරන්න ගේන හරකුන්ට ඇයි තුවාල වෙන්න දෙන්නෙ නැත්තේ…?
හරකා තුවාල වුණාහම ඒ තුවාල හොඳටම හොඳ කරල තමයි මරන්න ඕන. නැත්නම් මස්‌ සවුත්තුයි.
මේ හරක්‌ ජාවාරමේ ඉන්න අය වැලිපැන්න අවට රක්‍ෂිතවලින් හොර ලී කපනවා කියන්නේ ඇත්තද…
ඕක අද ඊයෙ ඉඳලා කරන දෙයක්‌ නෙමෙයි. කාලයක ඉඳලම කරනවා. ඒ විතරක්‌ නෙමෙයි බෝට්‌ටුවලින් ගඟේ වැලි ගොඩ දාල විකුණනවා. කිසිම දවසක පොලිසියෙන් කොටු කරගෙන නෑ. මුළු ප්‍රදේශයම ඉවර කරනවා. පොලිසිවලට එන නිලධාරීන්වත් උන් කොහොමහරි දැලේ දා ගන්නවා. ඒ විතරක්‌ නෙමෙයි බන්ධනාගාර නිලධාරීන්වත් උන් අල්ලගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරනවා. පීඑච්අයිලටත් හොඳට වියදම් කරනවා. ඉල්ලන්නේ මොනවද ඒ දේවල් දෙනවා. පීඑච්අයි මස්‌මඩුවලට ඇවිල්ලා ප්‍රමිතියට මස්‌ පරීක්‍ෂා කරන්නේ නෑ. සීල් එක ගහලා යනවා. පහුගිය කාලේ කුර ලෙඩ හැදුණු හරක්‌ අනන්ත මැරුවා.
තරංග රත්නවීර
 

Musalmanuwa |

Start following today for the purest form of Islam.

http://musalmanuwa.wordpress.com/

I am the best Muslim ever....Please remember not to visit any web site promoting Islam, except mine
Reply all
Reply to author
Forward
0 new messages