කෆීර්ලට ඉස්ලාම් තෑගි 70 සිට 72 - මසකට තෑගි දුසිම බැගින්

0 views
Skip to first unread message

Farhaan Bauhudeen

unread,
Nov 30, 2014, 9:58:25 PM11/30/14
to

2014 මැයි අග සිට ලංකා කෆීර්ලට ඉස්ලාම් තෑගි 72ක් – දළ තෑගි වේගය මසකට 12යි

මේ රටේ ඉස්ලාම් අපි දෙසන්නේ ජාතීන් අතර සමගිය, මොකද අපේ ෂාරියා ප්‍රැක්ටිස් කරල කෆීර් මරන්න තරම් කට්ටිය අපිට තාම නෑ. හැබැයි මීඩියා වලට අපි නෝන්ඩි වෙන විධි අපි ඔක්කොම නීති මාර්ගයෙන් බ්ලොක් කරගෙන ඉන්නෙ. හිල්මි අහමඩ් පත්තර කොමිසමට කරපු කම්ප්ලේන් එකෙන් ඒක යම් තරමකට තේරුම් ගන්න පුළුවන්. දැන් සයිලන්ට් ජිහාඩ් එකට පහසුකම් ඔක්කොම ගොඩ නිසා තැලෙන කෆීර් යකඩෙ උඩ පැන පැන තලන්න තමයි ඉස්ලාම් අපිට තියෙන්නෙ. මේ ඒවට පොඩි පොඩි උදාහරණ කීපයක් පමණයි. සමහර නිවුස් වල අපරාධකාරයො ලෙබ්බෙලාද කියල සඳහන් නැහැ. රටේ නීති තදයිනෙ? මම තම්බිය නිසා දන්නව. ෂුවර් නැතිනම් ඒ ඒ පලාත්වලට ගිහින් සෝදිසි කර ගන්න කාටවත් බාධාවක් නැහැ.
 
මේ තෑගි මදි නම් අල්ලාගේ ශාපයට ලක් වුන අඩවියේ තියෙන මේ සෙට් එක බලා ගන්න. මෙහෙම කෆීර්ලට තෑගි දෙන්න අපි කොච්චර හොඳ ජාතියක්ද නේද?
 

ඉස්ලාම් තෑගි අංක 72

නැගෙනහිර ඇවිලෙන මුස්‌ලිම් මූලධර්මවාදී ගින්න…02
එදා කොටින්ගෙන් බැට කෑ අපි
අද මූලධර්මවාදීන්ට ගොදුරු වෙලා
නගරයේ කොන්ක්‍රීට්‌ වනාන්තරයෙන් ඈත්ව ඈත එපිට ගම්මානයකට ගිය කල්හි ලතාවකට ගලා යන ඇළ, දොළ, ගංගා සහ නිල්ල පිරුණු කෙත්වතු සමග වන ගහකොළවලින් සපිරි ඒ නිවුණු පරිසරය දෙනෙත්වලට පමණක්‌ නොව හදවතටද ගෙන දෙන්නේ මහා සැනසීමකි. එකී සැනසීම සමග සූරියපුර ගම්මානයේ තැනක වූ පොල්අතු සෙවිලි කළ පුංචි තේ කඩයට ගොඩ වූ අපි එහි ෂෝකේසයක තිබූ හැලපයක්‌ සපන අතරේ තේ කෝප්ප කිහිපයක්‌ ඇනවුම් කළෙමු.
කඩයේ කොනක මැටියෙන් තැනුණු උස්‌ තැනක ගල් තුනක්‌ තබා බැඳ තිබූ දර ලිපෙහි රස්‌නයෙන් ගොජ දමමින් නටන හැලියේ තිබූ උණු වතුරෙන් කඩයේ හිමිකාරිය යෑයි සිතිය හැකි මැදි වියේ කාන්තාව අපේ ඇනවුම සකස්‌ කරමින් සිටී. මම ඇය දෙස බලා සිටියෙමි. නගරයේදී අප දකින කෝප්ප දෙකක්‌ අතරේ දිගට ඇදෙන “යාර” තේ මෙහි නැත. අපේ ඉල්ලුම අනුව අඬු කෝප්ප පහක්‌ බන්දේසියක තැබූ ඇය ඒ එකින් එකට කහට ස්‌වල්පයක්‌ බැගින් එක්‌කරමින් කිසිදු කලබලයක්‌ නොමැතිව අපේ ඇනවුම සකස්‌ කරමින් සිටින්නීය.
ගැමි සමාජයේ ඇති සරල බවට මෙය කදිම උදාහරණයක්‌ නොවේදැයි මට සිතිණි. ඇය අපට තේ ගෙන ආවාය. ගත වෙහෙස නිවමින් උගුරෙන් පහළට ගිය තේ කහට රස සමග මම ඇය විමසන්නට වීමි. “කොහොමද අක්‌කේ ජීවිතේ.. පහුගිය කාලේ ඔයාලත් කොටි කරදරවලට අහුවුණාද?
මගේ පැනයට පිළිතුරු දීම වෙනුවට ඇය මොහොතක්‌ කල්පනා කරන්නට වූවාය. “ඇයි මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ද? මම නැවතත් ඇය විමසීමි.
“ඔව්. මේවා කියන්න ගිහින් ප්‍රශ්නයක්‌ වෙයිද දන්නේ නැහැ..” ඇගේ සිත යදමකින් බැඳ ඇති සේය. නමුත් අවසානයේ ඇය මුව විවර කළාය. ඒ ඇගේ අනන්‍යතාව පිළිබඳ කිසිවක්‌ හෙළි නොකරන බවට මා ලබා දුන් පොරොන්දුවකින් අනතුරුවය.
1985 දී අපිට කොටි ගැහුවා. මගේ මහත්තයවත් අරගෙන ගිහින් මරා දැමුවා. එතකොට මම හිටියේ පළමුවැනි දරුවා ලැබෙන්නෙ කන්තලේට ගිහින්. ඒ 1985-07-17 වැනිදා.. එදායින් පස්‌සේ ගමේ හැමෝම ගම දාලා ගියා.. අපි ආයෙත් ගමට ආවේ කාලෙකට පස්‌සේ.. කොටි ගහන කාලේ මේ ගමේ මිනිස්‌සු මහවැලි ඉඩම්වල කුඹුරු කළා.. ඒත් ආයේ ගමට එනකොට ඒ කුඹුරු නැහැ.. ඒවා ලොකු සල්ලිකාර කොම්පැනියක කුකුල් µdම් වෙලා.. මේ අසාධාරණය කියන්න කෙනෙක්‌ අද අපිට නැහැ..
අපේ කුඹුරු වෙනුවට වෙනත් තැන්වලින් කුඹුරු ඉඩම් ලැබුණා.. ලැබුණට ඒ ඉඩම්වල කුඹුරු කරනවා තියා මඤ්ෙÆක්‌කා හිටවන්නවත් බැහැ.. වතුර නැහැ.. වැස්‌සොත් විතරයි වගාවක්‌ කරන්න පුළුවන්.. ඉතින් එක යායට කුඹුරු අස්‌වද්දපු මේ ගමේ මිනිස්‌සු අද ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා.. ගොවියෝ කුලී කාරයෝ වෙලා..”
ඇය තවත් බොහෝ දේ කීවාය. නමුත් ඒ හැම වදනකම වූයේ දුකම පමණි. එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් පහර කා ජීවිත පවා අහිමි කරගත් ඔවුහු දැනුදු බැට කමින් සිටින්නාහ. ඇය කී කතාවේ සරල අරුත ඇත්තේ එතැනය. මේ මිනිස්‌සුන්ට එසේ සිදු වූයේ කෙසේදැයි යන්න සිතීම පවා ගැටලුවකි. ඒ ගැටලුව සමගම ඇයට සමුදුන් අපි යළි අපේ ගමන ඇරඹීමු.
එසේ යළි පිටත් වූ ගමන අතරතුර අපේ මඟ පෙන්වන්නා සූරියපුර ගම කෙළවර වූ එක්‌ නිවසක්‌ අද්දර රථය නැවතීය. අපි ඒ නිවසටද ගොඩ වූයෙමු. එහි ගෘහනිය හෙවත් දරුවන්ගේ අම්මා විශ්මයෙන් යුතුව අපව පිළිගන්නට මෙන් ඉදිරියට පැමිණ සිටී. අප කවුරුන්දැයි කීමෙන් පසු මම ඇයගෙන්ද ඔවුන්ගේ කතාව විමසුවෙමි.
“කොහොමද? මේ පැත්තේ විස්‌තර. ජීවිතේ දුෂ්කරද..? “කියලා වැඩක්‌ නැහැ මහත්තයෝ. ඉස්‌සර මේ ගමේ ගොඩක්‌ ජනතාව හිටියා. ඒත් දැන් ඉන්නේ පවුල් හැත්තෑවක්‌ විතර. යුද්දෙන් පස්‌සේ පවුල් 300 කට ඉඩම් දුන්නා. වැඩි පිරිසක්‌ ආවේ නැහැ. අපි මේ පදිංචි වෙලා ඉන්න අක්‌කර භාගයයි. සූරියපුර පොලිසිය ආසන්නයෙන් කුඹුරු අක්‌කර එකහමාරකුයි පදිංචි වෙන අයට ලැබුණා.
එත් ඒ කුඹුරු කරන්න පුළුවන් වහින කාලෙට විතරයි. ඒක කරන්නත් මෙතන ඉඳන් කිලෝමීටර් දෙකක්‌ විතර පයින් යන්න ඕනේ. මේ ගමට වතුර නැහැ. මහවැලියෙන් සුමානයකට දෙසැරයක්‌ වතුර බවසරයක්‌ එනවා. ඒ ඇවිත් බෙදන වතුර ඉවර වුණාම ගමේ අය බොන්න වතුර ටිකක්‌ ගන්නේ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් එන වතුර බවුසරයෙන් එක කෑන් එකකට රුපියල් විස්‌සක්‌ ගෙවලා.
ගමට බස්‌ රථයක්‌ දාලා තිබුණා. ඒක අද යන්නේ කන්තලේ නගරයට විතරයි. උදේට පාසල් යන්න ඒ බස්‌ එකේ යන අපේ දරුවෝ කන්තලේ මධ්‍ය මහ විද්‍යාලයට යන්න තවත් කිලෝමීටර් දෙකක්‌ විතර පයින් යන්න ඕනේ. අපේ දරුවෝ විඳින ඒ දුක අපි හැමෝටම කිව්වා. ඒත් පිහිටක්‌ වුණ කෙනෙක්‌ නැහැ..
පදිංචි කරපු සමහරුන්ට ඉඩම් ලැබුණේ අලිමංකඩ ළඟින්. අලි ගහලා ඒ මිනිස්‌සු එලවලා දැම්මා. ඉඩම් දීලා ගෙවල් හදා ගන්න කියලා එක මාසයක්‌ කැලෙන් ලීයක්‌ කපා ගන්න අපිට අවසර දුන්නා. ඒත් අද දර කෑල්ලක්‌ කපා ගන්නවත් කැලේට යැම තහනම්. අහුවුණොත් වන ජීවියෙන් අල්ලගෙන යනවා. ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා හොයා ගන්න සොච්චමකින්..”
ඇය අද ඔවුන් ජීවිතය ගෙන යැමට විඳින ගැහැට එසේ වචන කරන්නට වූවාය. කිසිදු විවාදයක්‌ නැත. ඔවුන්ගේ ජීවිත තවමත් දුෂ්කරය. අපි ඇයටද සමුදී යළි ගමන් ඇරඹුවෙමු. සූරියපුර යනු 1986 දී එල්ලටීටීයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වූ ගම්මානයකි. අවස්‌ථා කිහිපයකදීම මේ මිනිසුන් ඉලක්‌ක කර කොටි ත්‍රස්‌තයන් ගම් වැදී එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසාම එකී වකවානුවේ එහි සිටි ජනතාව ජීවිත රැක ගැනීම සඳහා ගම හැරදා ගියේය.
අද එහි පැමිණ සිටින්නේ එසේ පලා ගිය මිනිසුන්ගෙන් කොටසකි. එහෙත් යළි පැමිණි ඔවුන්ගේ ජීවිතය අපායක්‌ බවට පත්ව තිබෙනුයේ ශෝචනීය අයුරිනි. එල්ටීටීයෙන් ගුටි කා පලා ගිය ඔවුහු තවමත් බැට කමින් සිටිති. මේ මිනිසුන් අද සූරියපුරට යළි පැමිණ සිටිනුයේ නැවත පදිංචි කිරීමේ ලේබලය යටතේය.
“ඇයි මල්ලි.. නැවත පදිංචි කිරීම් යටතේ ගමට ඇවිත් ඉන්න මේ මිනිස්‌සුන්ට කිසිම පහසුකමක්‌ ලැබිලා නැත්තේ මොන හේතුවක්‌ නිසාද? මේ ඉම පිළිබඳ බොහෝ දේ දැන සිටින අපේ මඟ පෙන්වන්නාගෙන් මා ඒ පැනය විමසුවේ අද සූරියපුර මිනිසුන් විඳින දුක දැසින් දුටු නිසාමය.
මේකයි අයියේ. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.
ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.
මේ විදිහට තමයි අද මුස්‌ලිම් මූලධර්මවාදී ව්‍යාප්තිය නැගෙනහිර බිමේ සිදු වෙන්නේ. එකපාරටම කැලේ කපලා අක්‌කර ගණනාවක්‌ එළි කරනවා.. ඊට පස්‌සේ ඔවුන්ගේම එන්ජීඕ එකක්‌ එළි කරපු කැලෑ ප්‍රදේශයේ වැසිකිළි හදනවා.. මිනිස්‌ වාසයක්‌ අහලකවත් නැතුව ඒ වැසිකිළි හදන්නේ.. ඊට පස්‌සේ ඔවුන් කියනවා එතන තිබුණේ කොටි ගහපු මුස්‌ලිම් ගම්මානයක්‌ කියලා.. ටික දවසකින් පැල්පත් අටවගෙන පිරිසක්‌ පදිංචි වෙනවා.. මිනිස්‌සු පදිංචි වුණහම ප්‍රදේශීය ලේකම් ඒ ඉඩම්වලට ඔප්පු දෙනවා.. ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ..
මේ කතා බහ අතරේ අප සූරියපුර පොලිස්‌ මායිමද පසුකර ගියෙමු. තවත් කිලෝමීටර් කිහිපයක්‌ නුදුරේදී අපට හමු වන්නේ කොටි ත්‍රස්‌තයන් එදා වැඩිම බෝම්බ ප්‍රමාණයක්‌ පුපුරුවා දැමූ ගම්මානය වන සිත්තාරුය. මෙතෙක්‌ පහසුවෙන් ආ සෝමපුර හරහා සේරුනුවර දක්‌වා විහිදෙන අප යන මඟෙහි දැන් දැන් පුංචි කටුක බවක්‌ මතුව තිබේ.
ඉදිරියෙන් කොටි ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා හරිනු ලැබූ නැවත ඉදිකෙරෙමින් තිබෙන පාලමකි. පාලමේ වැඩ නිම කෙරෙනතුරු මාර්ගයේ ඒ කෙටි දුර සකස්‌ කරන්නට නොහැකිව තිබීම අපට දැනෙන දුෂ්කර බවට හේතු වී ඇත. ඉදිවෙමින් තිබෙන පාලමට එපිටින් තනා තිබූ තාවකාලික හමුදා පාලමක්‌ තරණය කරමින් අපි ඒ ඉම පසුකර ගියෙමු.
දැන් අප යමින් සිටින්නේ සිත්තාරු ගම්මානය මැදිනි. මට යළිත් ඒ අතීතය සිහියට නැගිනි. කොටි ත්‍රස්‌තවාදය පැවැති සමයේ මේ ප්‍රදේශයේ පැවතියේ කොතරම් බිහිසුණු වටපිටාවක්‌ද? අද සිත්තාරු පසුකර මේ මඟ ඔස්‌සේ නිදහසේ යන අපේ ගමන වෙනුවෙන් එදා වීරෝදාර රණවිරුවන් කී දෙනකු සතුරා සමග සටනට වැද සිත්තාරු බිමේදී ජීවිත පුදන්නට ඇතිද? ඔවුන් ඒ උතුම් ජීවිත පරිත්‍යාගය නොකරන්නට අදටත් අපට මේ ඉමේ ඇවිද යැම තහනම්ය..
සිත්තාරු සීමාව නිමාවේ නැගෙනහිර බිමේ තවත් එක්‌ සිංහල ගම්මානයක්‌ ලෙස ප්‍රකට මීගස්‌ගොඩැල්ලට අපි සේන්දු වුණෙමු. මීගස්‌ගොඩැල්ලද එදා එල්ටීටීයේ ම්ලේච්ඡ ප්‍රහාර ගණනාවකට ගොදුරු වූ ගම්මානයකි. එනිසාම එකල ජනමාධ්‍යයෙහි මීගස්‌ගොඩැල්ල යන නම නිතර කියෑවුණු අයුරු මගේ මතකයට නැඟේ. එහෙත් අද එහි ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයේ කිසිදු සටහනක්‌ දකින්නට නොවේ. ත්‍රස්‌තවාදයෙන් බැට කෑ මේ මිනිසුන්ගේ ජීවිත අද ඔහේ දුෂ්කරව ගලා යන බවට අවට පරිසරයේ ඇති ගහකොළ අපට සාක්‍ෂි සපයමින් සිටී.
අපි ඒ ගම්මානයද පසු කර ඉදිරියටම ගියෙමු. අපේ ගමන් සගයා වේගයෙන් රථය පදවමින් සිටී. තව දුරක්‌ ගිය තැන ඉදිරියෙන් අපට හමු වන්නේ කල්ලාර් ගම්මානය ය. කල්ලාර්ද අතීතයේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදයෙන් හොඳහැටි බැට කෑ මිනිසුන් වෙසෙන ගම්මානයකි.
කල්ලාර් දක්‌වා වූ ඒ දුර ගෙවෙන අතරේ මම අපේ ගමන් සගයා විමසුවෙමි. “මල්ලි.. අලුත් දේශපාලන සන්ධානයක්‌ මතුවෙලා තියෙනවා.. පොදු අපේක්‍ෂකයකුත් සමාජගත වෙලා.. මොකද හිතෙන්නේ..”
“මෙහෙමයි අයියේ.. අද නැගෙනහිර මුස්‌ලිම් මූලධර්මවාදය තියෙන්නේ පුපුරා යන්න ආසන්න තැනක.. ඒත් අපි කරන්නේ පාට කණ්‌ණාඩි දාගෙන බෙදිලා වෙන්වෙලා බලයට පොරකන එක.. මේ කාටවත් වැටහීමක්‌ නැහැ රට ඉදිරියේ තවත් අභියෝගයක්‌ මතුවෙලා තියෙනවා කියන එක ගැන..
“ඔය සන්ධානයේ කතාවත් එක්‌ක අයියට මම තවත් හොඳ කතාවක්‌ කියන්නම්.. පහුගිය දවස්‌වල ආණ්‌ඩුවෙන් පිට වුණා එක කණ්‌ඩායමක්‌.. නැගෙනහිර අද සිදුවන සියලු දේවල් ඒ පිරිස හොඳටම දන්නවා.. මීට ටික කාලෙකට ඉස්‌සර ඔවුන් නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන විශාල හඬකුත් නැගුවා.. ඒත් අද ඔවුන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා යන්නේ වෙන පාරක.. මේ පිරිස ආණ්‌ඩුවෙන් ඉවත් වුණාට ඔවුන්ගේ එක්‌ ක්‍රියාකාරී පුද්ගලයෙක්‌ මේ මොහොතේත් ආණ්‌ඩුව ඇතුළෙ ඉන්නවා..
ඒ ඉහළම අයට සමීප තැනක.. මේ පුද්ගලයා එල්ටීටීඊ කාලේ නැගෙනහිර තරුණයෝ පිරිසකුත් එකතු කරගෙන කොටින්ට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක්‌ ගෙන ගියා.. ඒ ව්‍යාපාරය සමහර වෙලාවට සන්නද්ධ එකක්‌ බවටත් පත් වුණා.. මොහු තමයි කරුණා අම්මාන් ලන්ඩනයට ගිහින් ඉන්න කාලේදී නැගෙනහිර මහ ඇමැති අපේක්‍ෂකයා විදිහට ඡන්දේ ඉල්ලපු පිල්ලෙයාන්ගේ මුළු ඡන්ද ව්‍යාපාරයම මෙහෙයුවේ..
අද ආණ්‌ඩුවෙන් ගිහින් ඉන්න පිරිස ඒ දවස්‌වල මොහුගේ නමින් පිල්ලෙයාන්ට වෑන් රථයක්‌ පවා දීලා තිබුණා. මේ වෑන් එක පස්‌සේ කාලෙක පිල්ලෙයාන්ට විරුද්ධ කිසියම් කණ්‌ඩායමක්‌ මඩකලපුවෙදී ගිනි තියලා විනාශ කළා. ඒ දවස්‌වල මේ චරිතය සම්බන්ධ කණ්‌ඩායමේ ප්‍රධානියා නැගෙනහිරට එනකොට පිල්ලෙයාන් ලොකු බී්‍රµa කේස්‌ එකක්‌ ළඟටම ගෙනත් දීලා යනවා. ඒකෙ තිබුණේ සල්ලි අයුධද කියන්න දන්නේ ඔවුන්ම පමණයි.
මොහු ඉතාම සූක්‍ෂම චරිතයක්‌.. ඔහු සහ ත්‍රස්‌තවාදය සමයේ ඔහු සමග සිටි තරුණයන් පිරිස අද කොහේ ඉන්නවද කියන්න දන්නේ නැහැ. නමුත් මොවුන් සතුව අවි ආයුධ පවා තිබෙනවා. ඒක මම පැහැදිලිවම දන්න සත්‍යයක්‌. ඒ එකක්‌වත් නෙමෙයි මෙතන තියෙන ගැටලුව..
අද තමන්ගේ ප්‍රධානින් ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා ඉන්දැද්දි මොහු මොකටද ආණ්‌ඩුව ඇතුළේ ඉන්නේ කියන එක.. බොහෝ දුරට තමන්ගේ කණ්‌ඩායමට ආණ්‌ඩුව අභ්‍යන්තරයේ තිබෙන තොරතුරු ලබා දීම එහෙම ඉන්න එකේ අරමුණ වෙන්න පුළුවන්.. මේක කවුරුත් නොදන්න කතාවක්‌..
හැබැයි මේ හැම දේකින්ම වෙන්නේ අපි අපිටම ගහ ගන්න එක මිසක්‌ වෙන දෙයක්‌ නෙමෙයි.. එදා ඔවුන් සිංහල බෞද්ධ කියාගෙන ත්‍රස්‌තවාදයට විරුද්ධ වෙලා සංවිධානාත්මකව වැඩ කළා.. නමුත් අද මුස්‌ලිම් මූලධර්මවාදී සන්නද්ධ ව්‍යාපාරයක බිහිසුණු මතුවීමක්‌ රට තුළ තියෙද්දී පාවා දීම්ද සමග මොවුන් වෙන මාවතක යමින් සිටිනවා.. මේ හැම දේකින්ම වෙන්නේ රට වැනසෙන එක කියලා කාටවත් වැටහීමක්‌ නැහැ..”
අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ බිම ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තේ.. ඒ මතකය අපට තිබෙනවා නම් ජනතාවක්‌ විදිහට අප කළ යුත්තේ නැවත එවන් තත්ත්වයක්‌ ඇති නොවන තැනට කටයුතු කරන එක.. නව සන්ධානය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ කියන එක බැලූ බැල්මට පෙනෙන දෙයක්‌.. එහෙම පෙනෙන්නට තිබෙද්දීත් එදා සිංහල බෞද්ධ කියූ මේ පිරිස අද ආණ්‌ඩුවෙන් එළියට ඇවිත් ඒ විජාතික කුමන්ත්‍රණයේම කොටස්‌ කාරයෝ වෙලා..
මෙරට දේශපාලන හැසිරීම් රටාව පිළිබඳවද පැහැදිලි දැනීමක්‌ ඇති ඔහු ඉතා හැඟීම්බරව ඒ කතාව පෙළගැස්‌සවූයේ එසේය.. අපි දැන් කල්ලාර් ගමටද ළඟා වී සිටිමු.. එකම ආකෘතියක නිවාස රැසක්‌ එක පෙළට පෙනෙන්නට තිබේ. ඒ එක්‌ නිවසක ඉදිරිපස සිටින වයෝවෘද මාතාවක්‌ අප දෙස බලා සිනහවක්‌ පෑවාය. අපේ ගමන් සගයා ඒ නිවස ඉදිරිපිට රථය නතර කෙරුවේ ඇගේ ඒ සිනහවට කෘතගුණ දක්‌වන්නාක්‌ මෙනි.
ඒ නැවතීමත් සමග ඇය වෙත ගිය මම “කොහොමද අම්මේ තොරතුරු” යෑයි පවසමින් ඇය සමග පිළිසඳරකට මුල පිරුවෙමි. ඇය නමින් ඩබ්. ජී. මුතුමැණිකේය. කල්ලාර් ගම පිළිබඳ බොහෝ දේ දන්නියකැයි දුටු පමණින් වැටහී යන ඇය මගේ විමසීමත් සමග සිය දැනුම වචන කරන්නට වූවාය.
“පුතේ ඒ දවස්‌වල මේ ගමට කොටි නොගහපු දවසක්‌ තිබුණේ නැහැ.. උන් වෙන කොහෙට හරි ගහන මෝටාර් බෝම්බයක්‌ හරි ගමට පහත් වුණා.. මුලින්ම කොටි ගමට ගැහුවේ 1985 අවුරුද්දේ.. පස්‌සේ කොටින්ගේ පහරදීම් නිසාම මිනිස්‌සු ගම දාලා ගියා. පවුල් තුන්සියයක්‌ විතර හිටිය ගමෙන් අන්තිමට ඉතුරු වුණේ පවුල් 50 ක්‌ විතර.
ඒ පිරිසත් අන්තිම යුද්දේ දවස්‌වල ගමෙන් පිටවෙලා කන්තලේට ගිහින් හිටියේ. මාවිල්ආරු සොරොව්ව හමුදාවෙන් බේරගත්තට පස්‌සේ තමයි ආයෙත් අපි ගමට ආවේ.. කොටින්ගෙන් ගුටි කාපු අපේ ජීවිත අදත් දුෂ්කරවම තමයි ගෙවෙන්නේ.. ඒ කරුමේ මොකක්‌ද කියන්න අපි දන්නේ නැහැ.. අද මේ ගමේ මිනිස්‌සු ජීවත් වෙන්නේ හේන් ගොවිතැන් කරලා..
ඇගේ කතාවෙන්ද පැහැදිලි වෙන එක්‌ කරුණක්‌ ඇත. ඒ ත්‍රස්‌තවාදයෙන් බැට කෑ නැගෙනහිර වැසියන් තවමත් ජීවිත විඳවන බවය.. අප දුටු පරිදි ඔවුනට තවමත් නොලැබී ඇති දේ බොහෝය. ඒ නොලැබීමට ප්‍ර්‍රබලම සාධකය වී ඇත්තේ අද නැගෙනහිර පුරා පැතිරෙමින් තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය සමග වන ජාතිවාදී නිලධාරි ක්‍රියාකාරිත්වය බව පැහැදිලි කරුණකි. නමුත් එවැන්නක්‌ යළිත් මේ බිමේ ඉස්‌මතුවීමට ඉඩ දිය යුතුද? නැත කිසිසේත්ම ඊට ඉඩ නොතැබිය යුතුය.
එහෙත් මේ මොහොතේ අප සිදු කරමින් සිටින්නේ බෙදී වෙන්වී රටට එරෙහි සියලු කුමන්ත්‍රණවල ගොදුරු බවට පත්ව යක්‍ෂයාට විමාන තැනීම නොවේද?..
ලබන සතියෙන් මුස්‌ලිම් මූලධර්මාවාදීන් සන්නද්ධව සිටින බවට සාක්‍ෂි සපයමින් මුතූර් වෙරළේදී අපේ අතට පිස්‌තෝලයක්‌…
මෙම ලිපියේ මුල් කොටස පසු ගිය ඉරිදා පළවූ අතර එහි සමන් ගමගේ මහතාගේ නම සඳහන් නොවූයේ ප්‍රමාද දොaෂයකිනි
සමන් ගමගේ

ඉස්ලාම් තෑගි අංක 71

හකීම්, අතාවුල්ලා ගේ සහයෝගයෙන් මහා වන සංහාරයක්..

“එ්.එල්.එම්. අතවුල්ලා හා රවුෆ් හකිම් යන අමාත්‍යවරුන්ගේ සහයෝගය හා මඟපෙන්වීම මත මේ නීති විරෝධී ක‍්‍රියා සිදු කළ ද ඊට එරෙහිව මෙම නීති ක‍්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ….එ් සඳහා අධිකරණ අමාත්‍යවරයා ම ආධාර හා අනුබල ලබා දීමෙන් පෙනී යන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමක් වත්මන් රජය විසින් සිදු නොකරන බව ය.”
හකීම්, අතාවුල්ලා ගේ සහයෝගයෙන් මහා වන සංහාරයක්..
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය එ්.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. සාගම වැවේ හා පන්නල් ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් හා අලි – ඇතුන් ඇතුළු ව සුවිශේෂී ජෛව ප‍්‍රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුව ද ඊට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැත. ඔවුන් දේපාලකයන්ට ඇති බිය නිසා මුනිවත රකිමින් සිටියි.වන සංරක්ෂණ ආඥ පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැකවරණය සලසන ප‍්‍රදේශයකි. මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් එ් ආශ‍්‍රිත ව පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමේ වැඩි අවධානමක් පවතී. මේ නිසා මේ ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය විය හැකි වන අතර එ් හේතුවෙන් අලි – ඇතුන්ට හා ගම්වාසීන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වේ. මෙවන් හානි කර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුතු අමාත්‍යාංශ භාරව කටයුතු කරන ඇමතිවරුන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අප කණගාටු වෙමු.නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන සමහර ප‍්‍රදේශ කිරි ගොවිතැන වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි වේ. මහජන ආරක්ෂක ආඥ පනත යටතේ 1976.09.17 වන දින අංක 231 දරන ගැසට් නිවේදනයෙන් අක්කර 4000ක භූමි ප‍්‍රදේශයක් වට්ටමඩු තෘණ බිම ලෙස අලයාඩිවිම්බු කිරිගොවීන් සඳහා අම්පාර දිස්ති‍්‍රක් ලේකම් විසින් වෙන් කර තිබේ. එම ප‍්‍රදේශය අද වන විට බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයට ඇතුළත් කර තිබේ. මෙම තෘණ භූමිය කිරි ගොවි පවුල් 168කට අයත් කිරි ගවයන් 15,000ක පමණ ප‍්‍රධාන පෝෂක තෘණ භූමියකි. මෙම ප‍්‍රදේශය බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් කිරි ගොවි කර්මාන්තයේ නිරත ජනතාව දැඩි අසීරුතාවයකට පත් ව සිටී.පන්නල් ඔයේ හා සාගම වැවේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයක් වන මෙම වනාන්තරය හා තෘණ භූමි එළිපෙහෙළි කිරීම හේතුවෙන් සාගම වැව යටතේ වගා කටයුතු සිදු කරන සාගම වෙල් යායේ යල මහ දෙකන්නයේ වගා කටයුතු සිදු කිරීමට ජලය හිඟ වීමෙන් ගොවි ජනතාවට ගැටළු රැසකට මුහුණ දීමට ඉදිරයේ දී සිදු වනු ඇත.2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, වගා බිම් සැකසීම, වගා කටයුතු සිදු කිරීම, වනාන්තර ඉවත් කිරීමට හා වගාබිම් සැකසීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීම යන සියල්ල නීති විරෝධී වේ. මේ ක‍්‍රියාවල නිරත වන පුද්ගලයන් වරද කරුවකු වන අතර වසර 5ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000ත් ලක්ෂයත් අතර දඩ මුදලකට හෝ මේ දඩුවම් දෙකටම හෝ යටත් කළ හැකි ය. මීට අමතර ව රක්ෂිත වනයට සිදු කරන ලද හානිය සඳහා ද අධිකරණය නියම කරන දඩයකට යටත් කළ හැකි ය. මීට අමතර ව මේ නීති විරෝධී කි‍්‍රයාවන් සඳහා ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයන් ද වැරදි කරුවන් වන අතර ඔවුන්ව ද මේ දණ්ඩනයන්ට යටත් කළ හැකි ය.එ්.එල්.එම්. අතවුල්ලා හා රවුෆ් හකිම් යන අමාත්‍යවරුන්ගේ සහයෝගය හා මඟපෙන්වීම මත මේ නීති විරෝධී ක‍්‍රියා සිදු කළ ද ඊට එරෙහිව මෙම නීති ක‍්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ. එ් හේතුවෙන් බොහෝ ජනතාව පීඩනයට පත් වීම හා වන රක්ෂිතයේ පැවැත්ම ද දැඩි බලපෑමකට ලක් ව තිබේ.කිරි ගොවීන් වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි විනාශ කරමින් මහජන ආරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් සිදු කරන මේ විනාශයට එරෙහිව කටයුතු කිරීමට 1976 ජුනි 17 වන දින අංක 217/51 දරන ගැසට් නිවේදනයට අනුව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට බලතල ඇත. නමුත් එ් සඳහා මේ වනතුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නොමැත.ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව නීත්‍යානුකූලව රැකියාවක හෝ වෘත්තියක නිරත වීමේ අයිතිය සෑම පුරවැසියකුටම හිමිය. එම අයිතියට බලපෑම් කරමින් කිරි ගොවීන්ගේ තෘණ භූමි මෙලෙස විනාශ කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. එ් සඳහා අධිකරණ අමාත්‍යවරයා ම ආධාර හා අනුබල ලබා දීමෙන් පෙනී යන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමක් වත්මන් රජය විසින් සිදු නොකරන බව ය.වන රක්ෂිතය විනාශ කරමින් සිදු කරන මෙම දැවැන්ත වනාන්තර එළිපෙහෙළි කිරීම හා නීති විරෝධී වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ ගම්මානවල ජනතාව අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීම, අලයාඩිවිම්බු කිරි ගොවීන් අවතැන් වීම හා සාගම ගොවි ජනතාව අවතැන් වීම සිදු වුව ද එ.එල්.එම්. අතාවුල්ලා හා රවුෆ් හකීම් අමාත්‍යවරුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් මේ ගම්මානවල ජනතාව අවතැන් කිරීම සිදු කරති. ඔවුන්ගේ යැපුම් මාර්ග අවදානමට ලක් කිරීම සිදු කරති. මෙවන් දේශපාලකයන් මහජන නියෝජිතයන් ලෙස හැඳින්විය හැකි ද යන්න ගැටලූවකි.අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට අවධාරණය කර සිටින්නේ බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය හා වට්ටමඩු තෘණ බිම්වල සිදු කරනු නීති විරෝධී වගා බිම් වහාම ඉවත් කිරීමට හා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස හා එ් අවට කිරි ගොවි හා ගොවි ජනතාවගේ මෙන්ම වන රක්ෂිතයේ රැකවරණය හා සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස ය.සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය
 

ඉස්ලාම් තෑගි අංක 70

10386742_294563200743417_7790079187434560070_n
 

Read here for More Islamic Gifts to you...


Musalmanuwa |

Start following today for the purest form of Islam.

http://musalmanuwa.wordpress.com/

I am the best Muslim ever....Please remember not to visit any web site promoting Islam, except mine
Reply all
Reply to author
Forward
0 new messages