කෆීර්ලට ඉස්ලාම් තෑගි 85 සිට 87 දක්වා

2 views
Skip to first unread message

Farhaan Bauhudeen

unread,
Feb 2, 2015, 2:23:55 AM2/2/15
to
 

2014 මැයි අග සිට ලංකා කෆීර්ලට ඉස්ලාම් තෑගි 87ක් – දළ තෑගි වේගය මසකට 10යි

මේ රටේ ඉස්ලාම් අපි දෙසන්නේ ජාතීන් අතර සමගිය, මොකද අපේ ෂාරියා ප්‍රැක්ටිස් කරල කෆීර් මරන්න තරම් කට්ටිය අපිට තාම නෑ. හැබැයි මීඩියා වලට අපි නෝන්ඩි වෙන විධි අපි ඔක්කොම නීති මාර්ගයෙන් බ්ලොක් කරගෙන ඉන්නෙ. හිල්මි අහමඩ් පත්තර කොමිසමට කරපු කම්ප්ලේන් එකෙන් ඒක යම් තරමකට තේරුම් ගන්න පුළුවන්. දැන් සයිලන්ට් ජිහාඩ් එකට පහසුකම් ඔක්කොම ගොඩ නිසා තැලෙන කෆීර් යකඩෙ උඩ පැන පැන තලන්න තමයි ඉස්ලාම් අපිට තියෙන්නෙ. මේ ඒවට පොඩි පොඩි උදාහරණ කීපයක් පමණයි. සමහර නිවුස් වල අපරාධකාරයො ලෙබ්බෙලාද කියල සඳහන් නැහැ. රටේ නීති තදයිනෙ? මම තම්බිය නිසා දන්නව. ෂුවර් නැතිනම් ඒ ඒ පලාත්වලට ගිහින් සෝදිසි කර ගන්න කාටවත් බාධාවක් නැහැ.
 
මේ තෑගි මදි නම් අල්ලාගේ ශාපයට ලක් වුන අඩවියේ තියෙන මේ සෙට් එක බලා ගන්න. මෙහෙම කෆීර්ලට තෑගි දෙන්න අපි කොච්චර හොඳ ජාතියක්ද නේද?
 

ඉස්ලාම් තෑගි අංක 87 – කුරගල බෞද්ධ වන්දනාවට එරෙහි වංචනික වාරණ නියෝගය

බෞද්ධයන්ගේ සිත් රිදවූ යහපාලන වාරණය
මේ වන විට නව රජයක්‌ බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්‌කම් කීපයක්‌ ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස්‌ නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක්‌ ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක්‌ ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක්‌ යැම ආශ්වාද ජනක සිදු වීමක්‌ බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක්‌ නම් මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ යළි නැගිටීමයි. මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්‌ථානයට ප්‍රවිශ්ට වීම තහනම් කරමින් භික්‌ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක්‌ ගැනීම එම සිද්ධියයි.
කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය ප්‍රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්‌ථානයට ඇතුළු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1923 න් පසුව මුස්‌ලිම් දේවාස්‌ථානයක්‌ ස්‌ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්‌ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල් පොඩිපට්‌ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙසට නම් කරන ලදී. නමුත් එයට සමගාමීව මුස්‌ලිම් අනවසර ඉදි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව බෞද්ධ සංවිධාන කළ මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉදි කිරීම් 19 ක්‌ ඉවත් කල යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉදි කිරීම් වලින් සියයට අනූපහක්‌ පමණ ඉවත් කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මුස්‌ලිම් ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්‌කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක්‌ පැරණි මානව ඇටසැකිල්ලක්‌ මේ ස්‌ථානයෙන් හමුවීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ.
කූරගල ඓතිහාසිකත්වය සුරක්‌ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්‌වන ලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්‌ලිම් පිරිසට නව ජවයක්‌ ලැබුණා සේය. ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්‌ලිම් ඇමැතිවරු පත්කර ගන්නා ලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත් අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය යළිත් මුස්‌ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි.
මේ සිද්ධිය ඇරඹෙන්නේ කූරගල ජෙයිලානි පල්ලියේ මුස්‌ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනාමාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වන ලද අවස්‌ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒ ක්‍රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්‌සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිලධාරිනිය හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ එම්.ජී. විෙ-රත්න යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක්‌ ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක්‌ මත යයි පවසති. පූජ්‍ය යක්‌කලමුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළු වීම වලක්‌වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යැම සඳහා කිසිම සැලසුමක්‌ නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක්‌ පමණක්‌ බවයි. මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්‌වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි. මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉනද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක්‌ ලබා දී නොතිබූ බවයි. ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස්‌ ස්‌ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක්‌ මගින් ප්‍රකාශයක්‌ ඉල්ලා සිටි අතර පසුව පොලිස්‌ කොස්‌තාපල්වරු දෙදෙනෙක්‌ ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට කතා කළ ඇය එවැනි ප්‍රකාශයක්‌ ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක්‌ අධ්‍යක්‌ෂක ජනරාල්වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක්‌ ලබාදීම ප්‍රතික්‌ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක්‌ මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක්‌ සිදුව තිබේ.
කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් වරියයි. ඒ අනුව ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්‌ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය. මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන් 2015-01-12 දින අධ්‍යක්‌ෂක ජනරාල් වරයා ලබා දුන් අවසරය සහිත ලිත ලියෑවිල්ලේ මේ බව අවධාරණය කර තිබුණි. (04/කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්‌ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපියේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බව පෙනේ.)
එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කළ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත. කූරගල පුරාවිද්‍යා රක්‌ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක්‌ කොටස්‌ අස්‌ගිරි පාර්ශවයේ මහානායක ස්‌වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක්‌ නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්‌ලිම් පාර්ශවය වෙනුවෙන් පක්‌ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන් සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් ම්ලේච්ඡයන් ලෙසට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට මුස්‌ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්‌වීමයි. එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්‌ථිර වාරණයක්‌ ගැනීමේ බලාපොරොත්තුවක්‌ ද තිබිය හැකිය. දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්‌ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්‌ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස්‌ වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට නම් මෙවැනි කුමන්ත්‍රණයන් පරාජයට පත්කළ යුතුමය.
මතුගම සෙනෙවිරුවන්

ඉස්ලාම් තෑගි අංක 86 – කුරගල ලෙන් විහාර භක්ෂණය

ඓතිහාසික වටිනාකම් ඇති සිංහල බෞද්ධයින්ගේ පුරාතන පුදබිමක් වූ කූරගල කාලයක් තිස්සේ මුස්ලිම් ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයට නතුව ඇති බවද, පසුගිය කාලවකවානුව තුලදී සිංහල බෞද්ධ ජාතික සංවිධාන විසින් මහත් පරිශ්‍රමයක් දරා සටන් වැද මෙම පුද බිමට යලිත් බෞද්ධයින්ට ඇතුලුවිය හැකි තැනට කටයුතු සලසාගෙන තිබුණු බවද ඔබ අප කවුරුත් දන්නා කරුණකි.
පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත කුරගල පුරාවිද්‍යාත්මක භූමියේ වූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නටත්, බෞද්ධයාට එහි යන්නට එන්නට හා පුද පූජා පවත්වන්නට අවසරය ලබාගෙන තිබිණ.
එහෙත් වත්මන් රජය බලයට පැමිණ නොබෝ දිනකින්ම යලිත් මුස්ලිම් ආධිපත්‍යය මෙහි පැතිරෙන්නට වූ අතර මුස්ලිමුන් නැවතත් මෙම පුරාවිද්‍යා රක්ෂිත භූමියේ තම අනවසර ඉදිකිරීම් කරන්නටද, තම වෙලදාම් පවත්වාගෙන යන්නටද පටන් ගෙන ඇත.
එයිනුදු නොනැවතී එහි එන බෞද්ධයින්ට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නටත් ඔවුන් කටයුතු කොට තිබේ.
පසුගිය කාල සීමාවේ ඉතා සාමකාමීව තම ආගමික කටයුතු පැවත්වූ අන්දමටම මෙවරද කුරගල පුද භූමියේ ආගමික කටයුතු පැවැත්වීමට සූදානම් කොට තිබූ බෞද්ධ පිරිසකට එරෙහිව මෙසේ තහනම් නියෝගයක් ලබාගෙන ඇත.
බලංගොඩ කල්තොට පොලිසිය විසින් බලංගොඩ උසාවියෙන් මෙම තහනම් නියෝගයක් ඊයේ දිනයේදි නිකුත් කොට ඇත. මෙම තහනම් නියෝගයේ අංකය b42/15 වන අතර මෙම නියෝගයට අනුව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, යක්කලමුල්ලේ පවර හිමියන් සහ බලංගොඩ ශාන්තවිජය හිමියන් ඇතුළු පිරිසට කූරගල තහනම් කලාපයක් බවට පත්කොට ඇත. සාමාන්‍ය නීතිය නම් එවන් නියෝගයක් ලබාගත් පසු එය අදාළ අය වෙතට පත් කිරීමයි. නමුත් එම තහනම් නියෝගය පොලිසිය සන්තකයේ තබා ගනිමින් ඔවුන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ යම් හෙයකින් මෙම පිරිස් කූරගලට ඇතුළු වුවහොත් නින්දිත ලෙස අතඅඩංගුවට ගෙන සිරබාරයට පත් කිරීමයි.
මුස්ලිමුන්ගේ ආක්‍රමණයට උඩගෙඩි දෙමින් සිංහල බෞද්ධයාව මර්දනය කරන මෙම තෑග්ග ඉස්ලාම් අපෙන් මෝඩ සිංහලයාට රිදෙන්නටය.
ඓතිහාසික වටිනාකම් ඇති සිංහල බෞද්ධයින්ගේ පුරාතන පුදබිමක් වූ කූරගල කාලයක් තිස්සේ මුස්ලිම් ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයට නතුව ඇති බවද, පසුගිය කාලවකවානුව තුලදී සිංහල බෞද්ධ ජාතික සංවිධාන විසින් මහත් පරිශ්‍රමයක් දරා සටන් වැද මෙම පුද බිමට යලිත් බෞද්ධයින්ට ඇතුලුවිය හැකි තැනට කටයුතු සලසාගෙන තිබුණු බවද ඔබ අප කවුරුත් දන්නා කරුණකි. පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත කුරගල පුරාවිද්‍යාත්මක භූමියේ වූ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්නටත්, බෞද්ධයාට එහි යන්නට එන්නට හා පුද පූජා පවත්වන්නට අවසරය ලබාගෙන තිබිණ. එහෙත් වත්මන් රජය බලයට පැමිණ නොබෝ දිනකින්ම යලිත් මුස්ලිම් ආධිපත්‍යය මෙහි පැතිරෙන්නට වූ අතර මුස්ලිමුන් නැවතත් මෙම පුරාවිද්‍යා රක්ෂිත භූමියේ තම අනවසර ඉදිකිරීම් කරන්නටද, තම වෙලදාම් පවත්වාගෙන යන්නටද පටන් ගෙන ඇත. එයිනුදු නොනැවතී එහි එන බෞද්ධයින්ට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගන්නටත් ඔවුන් කටයුතු කොට තිබේ. පසුගිය කාල සීමාවේ ඉතා සාමකාමීව තම ආගමික කටයුතු පැවත්වූ අන්දමටම මෙවරද කුරගල පුද භූමියේ ආගමික කටයුතු පැවැත්වීමට සූදානම් කොට තිබූ බෞද්ධ පිරිසකට එරෙහිව මෙසේ තහනම් නියෝගයක් ලබාගෙන ඇත. බලංගොඩ කල්තොට පොලිසිය විසින් බලංගොඩ උසාවියෙන් මෙම තහනම්  නියෝගයක් ඊයේ දිනයේදි නිකුත් කොට ඇත.  මෙම තහනම් නියෝගයේ අංකය b42/15 වන අතර මෙම නියෝගයට අනුව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, යක්කලමුල්ලේ පවර හිමියන් සහ බලංගොඩ ශාන්තවිජය හිමියන් ඇතුළු පිරිසට කූරගල තහනම් කලාපයක් බවට පත්කොට ඇත.  සාමාන්‍ය නීතිය නම් එවන් නියෝගයක් ලබාගත් පසු එය අදාළ අය වෙතට පත් කිරීමයි. නමුත් එම තහනම් නියෝගය පොලිසිය සන්තකයේ තබා ගනිමින් ඔවුන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ යම් හෙයකින් මෙම පිරිස් කූරගලට ඇතුළු වුවහොත් නින්දිත ලෙස අතඅඩංගුවට ගෙන සිරබාරයට පත් කිරීමයි. මුස්ලිමුන්ගේ ආක්‍රමණයට උඩගෙඩි දෙමින් සිංහල බෞද්ධයාව මර්දනය කරන මෙම නින්දිත ක්‍රියාකලාපය දැඩිව හෙලා දකින්නෙමු.

ඉස්ලාම් තෑගි අංක 85 – මුහුදු මහා විහාර භක්ෂණය

ආණ්ඩු වෙනසත් සමගම නැගෙනහිර පොතුවිල්හි පිහිටි මුහුදු මහා විහාරයට උදාවී ඇති වෙනස නම් සුබදායක නැත.
ආණ්ඩුව පෙරලීමත් සමගම කිසිදු බියක් සැකක් නොමැතිව මුසල්මානුවෝ මුහුදු මහා විහාරභූමිය ආක්‍රමණය කරන්නට පටන්ගෙන ඇත.
මෙතෙක් කල් පොල්අතු වැටවල් මගින් බලහත්කාරයෙන් වෙන් කරගෙන සිටි විහාරයට අයත් භූමි භාගය මේ වන විට ස්ථිර තාප්ප යොදා වෙන් කරගනිමින් සිටින්නේ එලිපිටමය. එසේම විහාරයට අයත්ව තිබුණු භූමියේ ඇති වනාන්තරය කුලීකරුවන් යොදා දිවා රෑ එලිපෙහෙලි කරමින් සිටින්නේ කිසිවෙකුගේ අවහිරයක් පිළිබදව කිසිදු බයක් සැකකින් තොරවමය.
මේ වන විට විහාරස්ථානයට යන සියලු මාවත් මුසල්මානු ආක්‍රමණිකයින් විසින් අවහිර කරමින් තිබෙයි.
පසුගිය කාලයේ මෙම මුස්ලිම් ආක්‍රමණිකයින් විසින් මුහුදු මහා විහාරයට යන මාර්ගය අවහිර කර මුහුදු මහා විහාරයේ ඉඩම් වෙන් කරගැනීමෙන් අනතුරුව ජාතික සංවිධාන විසින් නගනු ලැබූ හඩට කන් දෙමින් හිටපු ජනපති වරයා විසින් මුහුදු මහා විහාරයට යන්නට අනෙක් පසින් පාරක් තනා දී තිබිණ.
ඊයේ දිනයේදී මෙම පාරෙන් විහාරයට වන්දනා නඩයක් එන විටදී මුස්ලිම් ධීවරයින් පිරිසක් පාර හරහා මාදැල් අදිමින් වන්දනා කරුවන්ට අවහිර වන සේ හැසිරී ඇත.
එහිදී මුහුදු මහා විහාරයේ ස්වාමින් වහන්සේ ගොස් “මේ පාර අපිට හදා දුන් පාර… ඔයගොල්ලෝ අපේ පරණ පාර අවහිර කරලා, ගම මැදින් පාර කපන්න ඉඩ දෙන්නෙත් නැතිව දැන් මේ පාරත් අවහිර කරන්න හදන්න එපා.. මේක අපිට දුන්න පාර.. කරුණාකර අපේ අයට එන්න මේ පාර නිදහස්ව තියන්න“ යැයි කී විට
“හාමුදුරුවන්ට දුන්න අවසරය අටවෙනිදා ඉදන් ඉවරයි.. දැන් මේක මෛත්‍රී පාලනේ“ යනුවෙන් මුස්ලිම් ආක්‍රමණිකයින් විසින් පිලිතුරු දෙනු ලැබ ඇත.
මේ පිලිබදව එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන ඇමතිතුමාට දැනුම් දුන් නමුදු මේ තාක් කිසිදු පිහිටක් ලැබී නැත. තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතින බව වාර්තා වෙයි.
වෙනසක් බලාපොරොත්තු වුණු සිංහල අප කබලෙන් ලිපට වැටුණාදැයි සිතෙන්නේ මේ සිදුවීම් එක්කය.
අපේ මුස්ලිම් දමිල නායකයින් අලුත් ආණ්ඩුව බිහි කරන්නට සහය දුන්නේ තම ජාතියට වර්ගවාදී වරප්‍රසාද ලබා ගැනීමේ ඒකායන අරමුනිනි. අපේ ඒ අරමුණු මේ රජය යටතේ බොහෝ දුරට ඉටු කරගනිමින් සිටින හැටි මෝඩ සිංහලයාට දැන් බලාගත හැක.
සිංහල බෞද්ධ ජාතිකවාදීන් කියාගත් අය මේ වෙනසට සහය දුන්නේ පසුගිය ආණ්ඩුවෙන් සිංහල බෞද්ධයාට සිදුවූ අසාධාරණ වලට විසදුම් ලබා ගැනීමේ අවංක චේතනාවෙන් නම්, මේ ඔවුන්ට ඒ පිලිබදව කතා කරන්නට වේලාවයි. 
ආණ්ඩු වෙනසත් සමගම නැගෙනහිර පොතුවිල්හි පිහිටි මුහුදු මහා විහාරයට උදාවී ඇති වෙනස නම් සුබදායක නැත.  ආණ්ඩුව පෙරලීමත් සමගම කිසිදු බියක් සැකක් නොමැතිව මුසල්මානුවෝ මුහුදු මහා විහාරභූමිය ආක්‍රමණය කරන්නට පටන්ගෙන ඇත.  මෙතෙක් කල් පොල්අතු වැටවල් මගින් බලහත්කාරයෙන් වෙන් කරගෙන සිටි විහාරයට අයත් භූමි භාගය මේ වන විට ස්ථිර තාප්ප යොදා වෙන් කරගනිමින් සිටින්නේ එලිපිටමය. එසේම විහාරයට අයත්ව තිබුණු භූමියේ ඇති වනාන්තරය කුලීකරුවන් යොදා දිවා රෑ එලිපෙහෙලි කරමින් සිටින්නේ කිසිවෙකුගේ අවහිරයක් පිළිබදව කිසිදු බයක් සැකකින් තොරවමය. මේ වන විට විහාරස්ථානයට යන සියලු මාවත් මුසල්මානු ආක්‍රමණිකයින් විසින් අවහිර කරමින් තිබෙයි. පසුගිය කාලයේ මෙම මුස්ලිම් ආක්‍රමණිකයින් විසින් මුහුදු මහා විහාරයට යන මාර්ගය අවහිර කර මුහුදු මහා විහාරයේ ඉඩම් වෙන් කරගැනීමෙන් අනතුරුව ජාතික සංවිධාන විසින් නගනු ලැබූ හඩට කන් දෙමින් හිටපු ජනපති වරයා විසින් මුහුදු මහා විහාරයට යන්නට අනෙක් පසින් පාරක් තනා දී තිබිණ.  ඊයේ දිනයේදී මෙම පාරෙන් විහාරයට වන්දනා නඩයක් එන විටදී මුස්ලිම් ධීවරයින් පිරිසක් පාර හරහා මාදැල් අදිමින් වන්දනා කරුවන්ට අවහිර වන සේ හැසිරී ඇත. එහිදී මුහුදු මහා විහාරයේ ස්වාමින් වහන්සේ ගොස් “මේ පාර අපිට හදා දුන් පාර... ඔයගොල්ලෝ අපේ පරණ පාර අවහිර කරලා, ගම මැදින් පාර කපන්න ඉඩ දෙන්නෙත් නැතිව දැන් මේ පාරත් අවහිර කරන්න හදන්න එපා.. මේක අපිට දුන්න පාර.. කරුණාකර අපේ අයට එන්න මේ පාර නිදහස්ව තියන්න“ යැයි කී විට “හාමුදුරුවන්ට දුන්න අවසරය අටවෙනිදා ඉදන් ඉවරයි.. දැන් මේක මෛත්‍රී පාලනේ“ යනුවෙන් මුස්ලිම් ආක්‍රමණිකයින් විසින් පිලිතුරු දෙනු ලැබ ඇත. මේ පිලිබදව එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන ඇමතිතුමාට දැනුම් දුන් නමුදු මේ තාක් කිසිදු පිහිටක් ලැබී නැත. තත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතින බව වාර්තා වෙයි. වෙනසක් බලාපොරොත්තු වුණු සිංහල අප කබලෙන් ලිපට වැටුණාදැයි සිතෙන්නේ මේ සිදුවීම් එක්කය. මුස්ලිම් දමිල නායකයින් අලුත් ආණ්ඩුව බිහි කරන්නට සහය දුන්නේ තම ජාතියට වරප්‍රසාද ලබා ගැනීමේ ඒකායන අරමුනිනි. ඔවුන්ගේ ඒ අරමුණු මේ රජය යටතේ බොහෝ දුරට ඉටු කරගනිමින් සිටින වග අපට දිනෙන් දින පෙනී යයි. සිංහල බෞද්ධ ජාතිකවාදීන් කියාගත් අය මේ වෙනසට සහය දුන්නේ පසුගිය ආණ්ඩුවෙන් සිංහල බෞද්ධයාට සිදුවූ අසාධාරණ වලට විසදුම් ලබා ගැනීමේ අවංක චේතනාවෙන් නම්, මේ ඔවුන්ට ඒ පිලිබදව කතා කරන්නට වේලාවයි. එසේ නොමැතිව අශ්වයා ගිය පසු ඉස්තාලය වසා කවර නම් පලයක්ද?.
Like · Comment · Share · 491471,508


Musalmanuwa |

Start following today for the purest form of Islam.

http://musalmanuwa.wordpress.com/

I am the best Muslim ever....Please remember not to visit any web site promoting Islam, except mine
Reply all
Reply to author
Forward
0 new messages