Video – පියාගේ ආශිර්වාද මැද ලොකු තාත්තා මාව බලෙන් දූෂණය කරන ලදි.

7 views
Skip to first unread message

Sharmila N. Ruwaisdeen

unread,
Jun 3, 2015, 12:21:03 AM6/3/15
to
 

Video – පියාගේ ආශිර්වාද මැද ලොකු තාත්තා මාව බලෙන් දූෂණය කරන ලදි.

අහෝ අල්ලා දෙවියනේ, මා දිවිය වණ වී ඇත, මාගේ ආත්මය සුන් වී ඇත, මා හිස තුල විනිසුරුගේ හඬ මට ඇසේ, “වරදකාරිය”. ඔබගේ වදන් පිළිපැදීමෙන් මා ලද දඬුවම එයයි.
වසර දෙකකට පෙර, හිරු ඇති දිනෙක, මගෙ දෙනෙත් රාමන් ගේ නෙත් හා ගැටුනි. එතෙක් මා දුටු කඩවසම්ම පිරිමියා ඔහු විය. එතෙක් පටන් පොලට යන සෑම වරකම ඔහුව නොපෙනී සිටීමට මට නොහැකි විය. ඔහු මා කෙරේ පැවති උනන්දුව මා කුල්මත් කරන ලදි. දිනක් අපි රහසේ හමුවිය යුතු බව ඔහු පැවසීය. මගේ අකමැත්තක් නොවීය. මාසයෙන් මාසය අපගේ සම්බන්ධය දියුණු විය. මා කුස තුල ඔහුගේ ආදරය නව ජීවිතයක් ලෙස ආරම්භ විය. අපගේ සතුට වැඩිකල් නොපැවතිනි. ඉරිසියාකාර දෑස් කේලමුන් බිහිකලේය. ඔවුන් අමතක කර, අල්ලාගේ අනුකම්පාව සහිතව එක්ව සිටිමු යන්න අපගේ පැතුම විය.
අහෝ අත්වැරැද්දක තරම, අපි සිතුවේ ඔබ අප වෙනුවෙන් කියායි, රාමන් හා මා අතර ආදරය විශ්වාසය හා ගැඹුරු ගෞරවයක් එකිනෙකාට සහිත එකක් විය. අල්ලා කෙසේ එයට විරුද්ධ වෙන්නද? ඇයි අල්ලා එහෙම කල යුත්තේ?
මා වයස 16 වන විට මගේ පියා කුස්සියේදී ඒ පුවත මට දෙන ලදි. ඔබ අසීස් විවාහ විය යුතුයි. ඔහු ඔබව හොඳින් බලා ගනී.
මාගේ විවාහය, මට වඩා මගේ පවුලේ උත්සවයක් විය. වරක් මගේ සැමියා මා වෙත ආවේය. එතෙක් පටන් මම ඔහුගේ ස්පර්ෂයෙන් විකර්ෂණය වන්නේ බිය හා වේදනාවද සහිතවය. ඔහු එවෙලේ නා පිරිසිඳු වූවද, ඔහුගේ දුර්ගන්ධය ඉවසීමට මට නොහැකිය. එතරම් පිළිකුල් වුවද මම අල්ලාට යටත් වූවෙමි.
මන්ද ඔහුව තල්ලු කල සෑම වතාවෙම ඔහු මට පෑවේ ඔබගේ වදන්ය. අල්ලා …ඔබ කීවේ පිරිමියා ගැහැණියගේ ආරක්ෂකයා හා නඩත්තු කරන්නා කියායි. මන්ද ඔබ එකෙක්ට අනිකාට වඩා ශක්තිය දුන් නිසාය. මට අඩු තරමින් සතියකට වරක්වත් මගේ සැමියාගේ අත් මිටියේ ඔබ දුන් එම ශක්තිය දැනේ. ඒ මාගේ මුහුණ මතය.
අහෝ අල්ලා, ඉහලම ඉන්න එකා…මගේ මිනිහා සමඟ දිවිය දරා ගැනීමට නොහැකිය නමුත් මම ඔබගේ කැමැත්තට යටත් වෙමි. මගේ මිනිහා මට කන්න දෙන බැවින් මා ඔහුගේ වහලියයි. එහෙත් මාගේ මිනිහා මා සැක කිරීමට කුමණ හෝ හේතුවක් සොයාගනී. පහර දීම දක්වාම එය දියුණු වේ.
සියලු වේදනා මැද මම සහමුලින් සිරුර වසා සිටින්නේ ඔබට යටත් බැවිනි. මේ සියල්ල මැද පවා මට මාගේ ජීවිතය ගැන කලකිරීමක් තිබුනේ නැත.කෙසේ නමුත් මාගේ ලොකු තාත්තා හකීම් අප නිවසට ආ දා පටන් සියල්ල වෙනස් විය. මා තනිවන තෙක් ඉව අල්ලන ඔහු මාගේ කාමරයට පැමිණ නොහොඹිනා දේ කිරීමට මට අණ කලේය. ඔහුගේ ලිඟුව ඇල්ලීමට බල කරන ලදි. මාගේ ඇඳුමෙන් වැසී ගැලවීමට සිතුවත් ඔහු නැවතුනේ නැත,
මාගේ ඉස්ලාම් ලබ්ධික ලොකු තාත්තා මාගේ වේලය ඉවත් කරන ලදි, ඇඳුම් ඉරා දමන ලදි, නිරුවත් කර මා දූෂණය කරන ලදි. මා මවට කී කල ඇය පියාට කියන බව කීවාය. අවසානයේ පියා මවට හා මට නියෝග දුන්නේ ඔහුගේ සහෝදරයාට වචනයකින් හෝ විරුද්ධ නොවිය යුතු බවයි.
ලොකු තාත්තා මාවෙත එන සැම වාරෙම අපි හජ් කාලෙට ඝාතනය කිරීමට සූදානම් තිරිසන් සතෙක් මෙන් වේදනාවක් මට ඉපදේ. මට හිරිකිතය, ලැජ්ජාව, වරදකාරී බව සිත පිරී යයි. නිවසේ සියලු නෑයන් හා මිතුරන් මැද සිටියද මා තනිකර දමා ඇති බව හැඟිනි. අහෝ අල්ලා, හකීම් ලොකු තාත්තා ගිහින් නමුත් මා ඔහුගෙන් ගැබ්බර වී අවසන්.
අහෝ අල්ලා මාගේ විශ්වාස වැනසූ තීන්දුව තිබුනේ ඔබගේ ශුද්ධ වූ පොතේයි. තෝ කෙරේ විශ්වාසය, තෝ කෙරේ යටහත් බව අවසානයේ මා හට ආත්ම ද්‍රෝහී කමක්ම විය. නමුත් මම තොට තවමත් වඳිමි. බලපිය උසස් තෝද තොගේ ඉස්ලාමය අතින් දහ අතේ දූෂණය වූ අඩ නිරුවත් මාද?


Anniisa

http://anniisa.wordpress.com/

Visit today and be a follower to learn more about true Islam.
Reply all
Reply to author
Forward
0 new messages