Group: http://groups.google.com/group/japura-mgt-comm-84-85-batch/topics
HEWA POTHUWILA BAMBARAGURU <bamba...@yahoo.com> Sep 23 10:34AM -0700
Í
Dear my friends,
Invitation to participate on the occasion of publishing my book
‘lesiyen Accounting 1 Dvithwa satahan muladarma ( Double entry system)
This is my official invitation to all my friends, relations and colleagues to take a part on the occasion.
And encourage me in this important event. This is arranged in very short period of time and I am very sorry for unable to invite personally.
I hope your valuable presence at time of starting and it will be a great present in my life from my friends.
Thank you very much.
Pothuwila Bambaraguru
--- On Mon, 10/9/12, Anuruddha Pebotuwa <a...@pebotuwa.com> wrote:
From: Anuruddha Pebotuwa <a...@pebotuwa.com>
Subject: [JapuraMgt: 26] Fw: ඊමේල් 3231 : මේ නිවී යන්නේ ප්‍රඥවේ මහා පහන් සිළුවයි!
To:
Date: Monday, 10 September, 2012, 12:44 PM
Subject: ඊමේල් 3231 : මේ නිවී යන්නේ ප්‍රඥවේ මහා පහන් සිළුවයි!
from : http://elakiri.com/forum/showthread.php?t=1482675
ලිපියෙහි ගෞරවය කතෘ සතු විය යුතුයි.
මහත්වරුනි! මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!
මේ නිවී යන්නේ ප්‍රඥවේ මහා පහන් සිළුවයි!
මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්‍ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්‍රකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතර වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්‌ටමේ කැඳවීමක් සේ, මේ
පිළිබඳව, අපට සටහන් තැබිය හැක.
නිමිත්ත වූයේ ඒ කාලයේදී 'ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක් නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්‍රී ලංකාව නමැති රම්‍ය දිවයිනේ ජීවත් වූ ප්‍රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි.
මේ ප්‍රඥවන්තයා අන් කවරකු හෝ නොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගත කරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට් යානා
ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්‍රික දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්‍ෂාවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට් ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක් යෙදීමත් එදා අපේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත
අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට් ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත් කළේය.
ඇව්රෝ ජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්‍රඥා සම්පන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්‍ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ.
එහෙත් අපගේ මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට් ඇංජිමක් ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය. මෙම ලිපිය කියවන ඔබ, ඒ අභිමානනීය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨයට ගොඩ වැදීමට කිසියම් අවස්‌ථාවක භාග්‍යය ලද හොත්,
ඉංජිනේරු පීඨයේ අති දැවැන්ත පෝටිකෝව තුළින්, එහි ආලින්දයට ගොඩ වූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම් ට ලැබුණු එකී ජෙට් ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට් ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම, වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘ භූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේ ද තබමින්, ඕනෑම අශිෂ්ට වැඩක්,
රුපියල් ශත, ඩොලර්, පවුම්, යුරෝ වෙනුවෙන් ඉටුකිරීමට සැදී පැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් සේම දේශපාලනඥයන් ගෙන්ද කිසිදු අඩුවක් නැති මේ යුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතා නොවේද? නැතිනම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි.
මහත්වරුනි, අද මේ සිදුවන්නේ කුමක්‌ද? ස්‌වාර්ථය පසෙක ලා අන් අය වෙනුවෙන් හඬ නඟන මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ, ආචාර්ය, මහාචාර්යවරුන් පට්‌ට මෝඩයන් සේ සලකා ඊනියා බලධාරීන් කටයුතු කරන ආකාරය නොවේද?
රටේ අධ්‍යාපනය උදෙසා අයවැයෙන් 6% ක් ඉල්ලා සිටීම වරදක්‌ද? රටකට මෙලෝ වැඩක් නැති එහෙම පිටින්ම සුදු අලියකු බවට පත්වී තිබෙන පළාත් සභා නඩත්තු කිරීමට රටේ ජාතික ධනයෙන් කොපමණ මුදලක් අප වැය කරනවාද? රටක ආණ්‌ඩු නඩත්තු කරන ලෝකයේ ලොකුම ඇමැති මණ්‌ඩලයේ මැති ඇමැතිවරුන්ට පඩි ගෙවන මේ රටේ පොදු මහජනතාවගේ දරුවන්ට, අනාගතයේ උපදින දරුවන්ට, සිය නැණ නුවණ පහදා දීමට, අනාගත ශ්‍රී ලංකාව
ප්‍රඥවන්තයන්ගේ දේශයක් කිරීමට, අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කරගැනීමට, අනාගත අභියෝගයන් හමුවේ අභිමානවත් දේශයක් ගොඩ නැංවීමට අවශ්‍ය බුද්ධිමතුන් වැඩි වැඩියෙන් බිහිකිරීමට, තව තවත් ජාතික විශ්වවිද්‍යාල අලුතින් බිහිකිරීමට, දේශයේ බදු ගෙවන ජනතාව වෙනුවෙන්, ඔවුන් විසින් රජයට ලබාදුන් මුදලින්ම වාර්ෂිකව 6% ක් රටේ අධ්‍යාපනය උදෙසා වැය කරන සේ ඉල්ලා සිටීම ශාපයක්‌ද?
නැතිනම් 'ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ද'?
මේ වන විට මාස දෙකකට වඩා දිග්ගැස්‌සී ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය නිසාම රටේ සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මණ්‍ය වී තිබේ. පඩි නැතිව අපේ ආචාර්යවරු මහාචාර්යවරු ගෙදරට වී සිටිති. විටෙක අපගේ හදවත් කම්පා කරවමින් ඔවුහු මහ මග සටන් පාඨ පුවරු ඔසවාගෙන ගමන් කරති.
සැබැවින්ම මේ අයුරින් මහ පාරේ රස්‌තියාදු වන්නේ, ශ්‍රී ලංකා මාතාවගේ කීර්ති කදම්භය නොවේද? ඔවුන් අතර මහාචාර්ය මහාලිංගම්ලා කී දෙනකු සිටිත්ද? කියා අපේ බලධාරීන් සිතන්නේ කවදාද? වටහාගන්නේ කවදාද?
පසුගිය දිනෙක ජනමාධ්‍ය ඇමැතිවරයා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කොට තිබුණේ, 6% ඉල්ලීම කිසිලෙසකින් හෝ ඉටු කළ නොහැකි බවය. මේ කියමන අප රටේ නමගිය කාටුන් ශිල්පියකු සිය කාටුනය සඳහා නිමිත්ත කරගෙන තිබුණේ, "අධ්‍යාපනයට 6% ක් වෙන්කරන්න බැරිදැයි ඇසූ පැනයට, බෑ තමයි! බලපන් පහේ ශිෂ්‍යත්වෙ ඉඳලම මහාචාර්යවරයා දක්‌වාම අපට දෙන වදේ. මුං ඉගෙන ගන්න, ඉගෙන ගන්න අපිවමයි කන්නේ" කියාය.
සැබැවින්ම තලංගම ජයසිංහ නමැති කාටුන් ශිල්පියා පොතක් ලියා පළකළ යුතුව තිබූ අදහසක් වචන පේළි දෙක තුනකින් කදිමට කියා තිබුණේ එසේය.
මේ රට, අනාගත ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමේ සැබෑ වුවමනාවක් තිබේ නම්, ඒ කොයිකාට නමුත් 6% ක් රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට දෙවරක් සිතිය යුතු නැතැයි සාමාන්‍ය මට්‌ටමේ දැනුම් තේරුම් ඇති අයෙකුට වුවද සිතීම අරුමයක් නොවේ.
අද ඇමෙරිකාවේ නාසා ආයතනය බබළවන්නේද ශ්‍රී ලාංකික තරු බව නොදන්නා කෙනෙක් නැත. එදා සඳට ගිය මුල්ම මිනිසා නීල් ආම්ස්‌ට්‍රොaන් මහ පොළොවට ගෙන ආ සඳේ ගල් කැබැලි මුලින්ම පරීක්‍ෂා කිරීමේ භාග්‍යය ලද ලෝ සුපතළ විද්‍යාඥයන් අතර සිටි එක් විද්වතෙක් වූයේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා බිහි වූ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුමයෝය. මෙබඳුම හා මීට නොදෙවැනි මහා ප්‍රඥවන්තයන් අදටත් ඉතා
නිහඬවම අපේ විශ්වවිද්‍යාල පද්ධති හරහා තම ජාතික මෙහෙවර ඉටුකරමින් සිටී. මේ අයගේ කාලය, සෑම තත්පරයක්‌ම කෙතරම් වටිනවාද කියා අපේ බලධාරීන් තේරුම් ගන්නේ කවදාද?
පසුගිය ඉරුදින ජාතික පුවත්පතක, දිනෙන් දින
You received this message because you are subscribed to the Google Group japura-mgt-comm-84-85-batch.
--
You can post via email.
To unsubscribe from this group, send an empty message.
For more options, visit this group.
You received this message because you are subscribed to the Google Groups "Jayawardenepura Uni Mgt & Commerce batch of 1984/85" group.
To post to this group, send email to japura-mgt-co...@googlegroups.com.
To unsubscribe from this group, send email to japura-mgt-comm-84-...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/japura-mgt-comm-84-85-batch?hl=en.
hi laith thanks,
i had an accident recently. now recovering
any way thanks for responce
|
W.A. Asoka Rupasinghe
Chief Financial Officer
Bank of Ceylon
Head Office
9th floor
Colombo 1.
To: japura-mgt-co...@googlegroups.com
From: Hewa Pothuwila Bambaraguru
Sent by: japura-mgt-co...@googlegroups.com
Date: 12/17/2012 06:36AM
Subject: Re: [JapuraMgt: 35] Digest for japura-mgt-co...@googlegroups.com - 1 Message in 1 Topic
______________________________________________________________________
This email has been scanned by the MessageLabs Email Security System.Any Email related info. please contact ad...@boc.lk
For more information please visit http://www.symanteccloud.com
______________________________________________________________________