Internet Speed up tricks

1 view
Skip to first unread message

It's Behind You

unread,
Jun 30, 2017, 11:57:30 PM6/30/17
to its-behind-you


වින්ඩෝස් තුලදී එහි අන්තර්ජාල සබඳතාවයෙන් 20%ක වේගයක් මෙහෙයුම් පද්ධතිය හා එහි ස්ථාපනය කරඇති යෙදුම්


හරහා ලබාගන්නා බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එයින් හැඟීයන කාරණය නමි ඔබට අන්තර්ජාල වේගයෙන් 100% ක්ම නොලැබෙන බවයි. මෙම වෙන්කල බෑන්ඞ්විත් ප‍්‍රමාණය අධිවේගී අන්තර්ජාල සබඳතාවයන් සදහා එතරම් බලපෑමක් සිදුනොකලත් මදවේගී සබදතාවයන් සදහා මෙම 20% සීමාව අන්තර්ජාලයතුල සැරිසැරීමේදී හා බාගත,උඩුගත කිරීමේ වේගය සදහා අතිශය වැදගත් වෙයි. නමුත් වින්ඩෝස්හී ඇති සමුහ ප‍්‍රතිපත්ති සංස්කාරකය (group policy editor) මගින් පෙන්නුම් කෙරෙන්නේ වින්ඩෝස් මුදල් ගෙවා ගන්නා ඔරිජිනල් සංස්කරණ සඳහා පමණකි. ඔබ එන්ටර්ප‍්‍රයිස් හා අල්ටිමේට් අනුවාදයන් භාවිතා කරයි නමි ඔබට සමිපූර්ණ වේගය ලබාදෙන්නේ ඔබ පරිගණකයට ඇඞ්මිනිස්ටර් අයිතින් සහිතව ඇතුල්වී සිටියහොත් පමනි.


මේ හේතු කාරණා නිසාම අන්තර්ජාල සබඳතාවය වැඩිකර ගැනීම සදහා මෙම බැන්ඩ්විත් සීමාව ඉවත් කිරිමෙන් වේගය 20% කින් වැඩිකරගත හැක. මෙම වෙන්කරන ලද බැන්ඞ්විත් අගය ඉවත් කිරිම සමහර වින්ඩෝස් පරිශිලකයන්හට තරමක් පරිස්සමෙන් කලයුතු ක‍්‍රියාවකි. ඒ සඳහා ඔබට (group policy editor) තුල වෙනස්කමි කිරිමට සිදුවෙයි. Group policy editor යොදාගනිමින් ඔබගේ අන්තර්ජාල වේගය 20% කින් වැඩිකරගන්නා ආකාරය පහතින් දැක්වෙයි.
  • පියවර 1 - වින්ඩෝස් Run කොටුව තුල gpedit.msc ලෙස ටයිප් කර enterකරන්න.

  • පියවර 2 - වෙන් කරන ලද බැන්ඩ්විත් සීමාව බලාගැනීම සදහා Computer Configuration > Administrative Templates > Network > Qos Packet Scheduler > Limitreservable Bandwidth වෙත පිවිසෙන්න.
  • පියවර 3 - ඉන්පසුව පහත ආකාරයට බෑන්ඞ්ව්ත් සීමාව 20 සිට 0 දක්වා වෙනස් කරන්න. පසුව එම වෙනස්කම් save කරගන්න.


දැන් ඔබට ඔබේ අන්තර්ජාල සබදතාවයේ ඉන්ටර්නෙට් වේගය 100% ක්ම භාවිතාකල හැක.


Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages