ලංකාවේ පැවති විහිලු සහගත සහ කුරිරු බදු

8 views
Skip to first unread message

It's Behind You

unread,
Sep 16, 2016, 8:45:56 AM9/16/16
to its-behind-you
සුද්දන්ගෙ කාලෙ ලංකාවේ පැවති විහිලු සහගත සහ කුරිරු බදු

 

බදු කියන සංකල්පය අපේ ඉතිහාස පුරාවටම දකින්නට හැකියාව තිබෙනවාමෙහි පැරණිතම සාක්ෂිය හමුවන්නේ ක්රි.. 03 තරම් ඈත කාලයෙනුයිඑහිදී ගොවිතැන් කිරීම සඳහා ලබා ගන්නා ජලය වෙනුවෙන් “දකපතිනමින් හඳුන්වන බද්දක් අයකරතිබෙනවාජලයට මෙහෙම බදු අයකරනවා වගේම ධාන් වලටත් අතීත ලංකාවේ බදු අය කරලා තිබෙනවා. “භෝකජපති/බොජියපති/බෙජිපෙත” නමින් හඳුන්වා තිබෙනවාමෙහි සරල තේරුම වන්නේ භෝජකයාගේ කොටස යන අදහසයි මෙයටඅමතරව අනුරාධපුර යුගයේ දේශීය විදේශීය ආනයන අපනයන වෙළඳාමේ ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වන කාලයකත් මන්නාරම (මහාතිත්ථ), හම්බන්තොට (ගොඩවායවරායන් වල “මහාපටුලද්ද” නමින් හැඳින්වෙන ආනයන අපනයන බදුඅයකරන නිලධාරින් සිටි බවසඳහන් වෙනවා.

රජකාලයේ පටන් මෙරට ජනතාවගෙන් අයකරගත් විවිධ බදු ගැන රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්රන්ථයේදසඳහන් වනවාවසරකට තුන් වතාවක් සාමාන් ජනතාව විසින් භූමියේ අයිතිකරු වූ රජුට බදු ගෙවා ඇති අතර ඒවා බොහෝවිට මීපැණිතෙල්ධාන් වැනි ද්රව් වලින් ගෙවන ලද බද්දක් වී තිබෙනවාපසු කාලීනව මෙරට පාලනය කල ඉංග්රීසි,ලන්දේසින් යටතේද පනවන ලද ඉතාම විහිලු  සහ කෘර සහගත බදු තිබී තිබෙනවා.

වර්තමානයේත් වැට් බද්දක් නිසා ජනතාව බදු ගැන අවධියෙන් සිටින වෙලාවේ අනිවා අපි කල්පනා කළා ලංකාවේ යටත්විජිතපාලන සමයේ පනවපු බදු මොනවද කියන එක ගැන පොඩි සොයා බැලීමක් කරන්නට.

 

1. මහ බද්ද

Source – lankapura.com


සලාගම කුලයේ ජනතාව පැතිරී තිබු කුරුඳු වෙළඳාමපෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඔවුන් අතට පත් වුනාඑහිදී ජනතාවඅතර තිබු කුරුඳු වඩ වඩාත් රජය වෙතට ලබාගැනීමේ උපක්රමයක් ලෙස කුරුඳු සඳහා බද්දක් පැනෙව්වාමෙය හඳුන්වනුලැබුවේ මහ බද්ද නමින්මුදල් වලින් හෝ කුරුඳු වලින් ගෙවිය හැකිව තිබු මේ බද්ද ගෙවන්නට එකල සලාගම ජනතාවට සිදුවුනාමෙය භාරව මුදලිවිදානේ වගේ නිලධාරීන් එහෙමත් ඉදලා තියෙනවාඑතකොට ඒකට අයත්වන සලාගම මිනිස්සුආණ්ඩුව වෙනුවෙන් නිශ්චිත කුරුඳු ප්රමාණයක් තලලා දෙන්න ඕනේ.

 

2. ඇඟ බද්ද

Source – lankapura.com


ඉංග්රීසි ජාතිකයින් මෙරට යටත් කරගත් පසුව ජනතාවට ගෙවන්නට වූ බද්දකිපිරිමි දරුවෙකු වැඩිහිටි පුරුෂයෙකු බවට පත්වූපසු මේ බද්ද ගෙවන්නට නියම වි., බද්ද ගෙවන්නට වත්කමක් නැති අය හට සුදු ජාතිකයින් තනනා පාරවල් වල වැඩවලට දිනහයක් තම දායකත්වය දීමෙන් ගෙවන්නට හැකි වුනා. 1848 දී සිදුවූ මාතලේ කැරැල්ලපැණ නැගීමටද මේ පීඩාකාරී ඇඟ බද්දප්රබල හේතුවක් වුනා.

 

3. මරාල බද්ද

Source – travablue.com


මිනිසෙකු මියගිය පසු ඔහු ජිවත්ව සිටි කාලයේ භාවිතා කල දේපල සහ ඉතුරුම් වල ප්රතිශතයක් බද්දක් ලෙස ගෙවනක්රමයක් ඉංග්රීසි යටත් විජිත පාලන සමයේ සිදුවුනාමෙය මැරුණු පසු ගෙවන ලද බද්ද හෙවත් මරාල බද්ද ලෙසින්හැඳින්වුනාමේ බදු එකතුකිරීම සම්බන්ධව පත්කරන ලද මරාල විදානේ නම් නිලතලයක්ද එකල පැවතුනාමේ මරාල බද්දඋඩරට රාජධානි කාලයේදීත් පනවා තිබුන බව රොබර්ට් නොක්ස් තම ලියවිලි හරහා පවසනවා.

ඊට අමතරව තවත් මතයක් තිබෙනවා මේ මරාල බද්ද ගැන තමයි යම් හෙයකින් තමන්ගේ අසල්වැසියා කුමන



Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages