Groups
Groups
Sign in
Groups
Groups
It's behind you..
Conversations
About
Send feedback
Help
සූර්යයෙක් නොමැතිව ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක්
5 views
Skip to first unread message
It's Behind You
unread,
Nov 17, 2012, 6:51:00 AM
11/17/12
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to its-beh...@googlegroups.com
සූර්යයෙක් නොමැතිව ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් පලමුවරට සොයාගන තිබෙනවා.
කිසිදු කක්ෂයක් නොමැතිව නිදහසේ ගමන් ගන්නා මෙම නිදහස් ග්‍රහලෝකය CFBDSIR J214947 ලෙසයි නම් කර ඇත.
දශකයක පමණ කාලයක් පරීක්ෂා කර සොයාගන තිබෙන මෙය හරියට පිදුරු ගොඩක තිබෙනා ඉඳිකටුවක් සොයාගැනීමටයි විද්‍යාඥයින් සමාන කර තිබෙන්නේ.
දශකයකට වැඩි කලක් කක්ෂයක් රහිතව ගමන් කර තිබෙන මෙය ග්‍රහලෝකයක් බවට හඳුනාගන ඇත්තේ එහි වායුගෝලයක් පවතින නිසාය.
වසර මිලියන 50-120 ක් පමණ ආයුකාලයක් ඇති මෙය බ්‍රහස්පතී මෙන් 4-6 ගුණයක් විශාලවේ. ආලෝක වර්ෂ 100ක පමණ දුරින් පිහිටා ඇති මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 400ක් පමණ වේ.
Sent from Samsung Galaxy SIII
Reply all
Reply to author
Forward
0 new messages