

Capitalism entered the twenty-first century triumphant, its communist rival consigned to the past. But the Great Recession and worsening inequality have undermined faith in its stability and revived questions about its long-term prospects. Is capitalism on its way out? If so, what might replace it? And if it does endure, how will it cope with future social and environmental crises and the inevitable costs of creative destruction?
Boldizzoni shows that these and other questions have stood at the heart of much analysis and speculation from the early socialists and Karl Marx to the Occupy Movement. Capitalism has survived predictions of its demise not, as many think, because of its economic efficiency or any intrinsic virtues of markets but because it is ingrained in the hierarchical and individualistic structure of modern Western societies.
Foretelling the End of Capitalism takes us on a fascinating journey through two centuries of unfulfilled prophecies. An intellectual tour de force and a plea for political action, it will change our understanding of the economic system that determines the fabric of our lives.
Francesco Boldizzoni is Professor of Political Science at the Norwegian University of Science and Technology and the author of two books about economic and intellectual history, The Poverty of Clio: Resurrecting Economic History and Means and Ends: The Idea of Capital in the West, 1500–1970.






අප අවසන් වරට සාකච්ඡා කරමින් සිටියේ නැවතත් දේශපාලනය වෙත ප්‍රවිෂ්ට වීම සඳහා අප මූලික වශයෙන් අප වෙතම උපායමාර්ගික දැක්මක් ලබා දිය යුතු වන බවයි. මෙයින් අදහස් වන්නේ අප විසින් සැබෑ තෝරා ගැනීමක් සඳහා අපට ඉඩ ලබා දෙන ලෙස දේශපාලනය බෙදා වෙන්කිරීමේ අවශ්‍යතාවය වේ. මේ සඳහා අපට විවිධ නම් යෝජනා කළ හැකි බව ඇත්තකි. නමුත් මවිසින් ‘කොමියුනිස්ට්වාදය’ නම් දූෂිත වචනය මෙයට යෝජනා කරනා බව සමහරවිට ඔබ මේ වනවිටත් අසා තිබෙනවා කියා සිතමි.
පසුගිය සියවසේ සංකීර්ණ දේශපාලන අත්දැකීම් වලින් මෙම දූෂණය වීම සිදු වූ බව අපි දනිමු. නමුත් නමක් කියන්නේ, නමක් පමණි. ඔබට අවශ්‍යනම් මේ සඳහා වෙනත් නමක් යෝජනා කිරීමට හැකි ය. නමුත් මේ පැරණි සහ දූෂිත වචනයේ තිබෙන ප්‍රාථමික අර්ථය තුළ වැදගත් යමක් තවමත් ඉතිරිව තිබේ. මේ ප්‍රාථමික අර්ථය ගොඩ නැගී තිබෙන්නේ කරුණු එහෙමත් නැතිනම් මූලධර්ම හතරක් මත පදනම්වයි. උපායමාර්ගික දැක්මවල්දෙකකින් සමන්විත නව දේශපාලන අවකාශයක් නිපදවීම සඳහා මෙම මූලධර්ම හතර අපට ලබා දෙන්නේ ඉමහත් උපකාරයකි. කෙතරම් ප්‍රශ්න තිබුනද මේ වචනය අප තබා ගත යුතුයැයි කියා මා යෝජනා කරන්නේ මෙම නිසාය. මොනවද මේ මූලධර්ම හතර?
කොමියුනිස්ට්වාදය නම් වචනය පදනම් වන පළමු මූලධර්මය වන්නේ සමාජ සංවිධානයේ පදනම ලෙස පුද්ගලික දේපළ සහ එමගින් ඇති කරන බිහිසුණු අසමානතාවයන් ගැනීම අනිවාර්ය නොවේ යන්නයි. මෙය අනිවාර්ය නොවන බව සාධනය කරනා සීමා සහිත පර්යේෂණ සංවිධානය කිරීම අපට කළ හැකි වේ. එවැනි දේ සිදු කිරීම අද දවසේ ඉතාම වැදගත් දෙයකි. පුද්ගලික දේපළ ගොඩ නැගීම වෙනුවට සාමූහික පැවැත්මක් පිළිබඳ විශ්වාසය ඇති කළ හැක්කේ මේ ආකාරයෙන් පමණි. මේ වචනය මගින් යෝජනා කරනා පළමු මූලධර්මය වන්නේ ද මෙයයි. පුද්ගලික දේපළ සහ ඒ හා බැඳුනු බිහිසුණු අසමානතාවයන් යනු මිනිසත් බව ඇතිවීමේ නීතිය නොවන බව එහි මූලික අදහසයි.
දෙවැනි මූලධර්මය වන්නේ වැඩකරන්නන්, ඔවුන් කරනා වැඩ අනුව ශ්‍රේෂ්ඨ වැඩ – බුද්ධිමය ශ්‍රමය, කලාත්මක නිෂ්පාදන බිහි කිරීම, ආණ්ඩුකරණය ආදී ලෙස – සහ සාමාන්‍ය වැඩ – නුපුහුණු ශ්‍රමිකයන්, කම්කරුවන් ආදී ලෙස – කොටස් දෙකකට බෙදීම අනිවාර්ය නොවන බවයි. විශේෂයෙන්ම බුද්ධිමය ශ්‍රමය සහ කායික ශ්‍රමය අතර තිබෙනා වෙනස මකා දැමිය යුතු වේ. මිනිසාගේ ශ්‍රමය සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ බෙදීමක් ඇති කිරීමට කිසිදු ආකාරයක දාර්ශනික පදනමක් නොමැත. එනිසා මෙය ඉතා පැහැදිළිවම දේශපාලනික බෙදීමකි. මෙය තමයි කොමියුනිස්ට්වාදය කියන වචනයේ තිබෙනා දෙවැනි වැදගත් ප්‍රාථමික අර්ථය.
තුන්වැනි මූලධර්මය වන්නේ මිනිස් වර්ගයා ජාතික, වාර්ගික, ලිංගික ආදී සීමාවන්ගෙන් වෙන්ව පැවතීම අනිවාර්ය නොවීමයි. සමානාත්මතාවය ඇති විය යුත්තේ වෙනස්කම් අතරණි, වෙනස්කම් විනිවිදිමිණි. වෙනස්කම් යනු සමානාත්මතාවයට බාධාවක් විය යුතු දෙයක් නොවේ.මේ ලෝකයේ වෙනස්කම් තිබෙනා නිසා සමානාත්මතාවය ඇති කිරීම කිසිදා කළ නොහැකි වේ යන්න අප ප්‍රතික්ෂේප කළ යුතුය. සමානාත්මතාවය යනු සියලු දෙනා එකම ආකෘතියකට – අච්චුවකට – දමා, සියලු වෙනස්කම් මකා දැමීම නොවේ. කිසි සේත් නැත. ඒ වෙනුවට, එමගින් අදහස් කරන්නේ මේ සියලු වෙනස්කම් අභිමුවේ පවා මිනිසුන් අතර ඇති රැඩිකල් සමානාත්මතාවය පිළිගැනීමයි – එය තහවුරු කිරීමට හැකි වන ලෙස සමාජය සංවිධානය කිරීමයි. කොමියුනිස්ට්වාදය නම් වචනය මගින් ප්‍රකාශ කර සිටිනා තුන්වැනි වැදගත් මූලධර්මය වන්නේ මෙයයි.
බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙහි තිබෙනා අවසාන මූලධර්මය වන්නේ රාජ්‍යයේ පැවැත්ම අනිවාර්ය නොවනා බව පිළිගැනීමයි. එනම්, සිවිල් සමාජයෙන් වෙන් වුණු, ආයුධ සන්නද්ධ බලයක ආකෘතිය ගත් රාජ්‍යයක පැවැත්ම අනිවාර්ය නොවන බවයි. මෙයින් අදහස් කරන්නේ සමාජ සංවිධානයේ මූලික පසුබිම් කරුණු සහතික කරනා පරිපාලන යාන්ත්‍රණයක් අවශ්‍ය නොවන බව නොවේ. නමුත් රාජ්‍යය යනු හුදු මෙවැනි යාන්ත්‍රණයක් නොවන බව අපි දනිමු. එය ස්වායත්ත පැවැත්මකි. එය පවතින්නේ අප වෙනුවෙන් නොව, අප පවතින්නේ එය වෙනුවෙනි. මිනිසාගේ ජෛවීය ජීවිතය මුළුමනින් පාලනය කිරීම එහි අරමුණ වේ. කොමියුනිස්ට්වාදය නම් වචනයේ අවසාන මූලධර්මය මගින් අපට කියා සිටින්නේ මෙන්න මේ රාජ්‍යයයේ පැවැත්ම අනිවාර්යතාවයක් නොවනා බවයි.
කොමියුනිස්ට්වාදය නම් මේ ඉපැරණි සහ බොහෝ දෙනෙකු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන වචනය වෙනුවෙන් මා පෙනී සිටින්නේ මේ නිසාය. මෙම වචනය භාවිතා කිරීම මගින් අපට ලබා දෙන වාසිය කුමක්ද යන්න මෙම මූලධර්ම හතර මගින් සම්පිණ්ඩනය කරයි:
මේවා මූලධර්ම මිස වැඩසටහන් නොවන බව මතක තබා ගැනීම වැදගත් වේ. නමුත් මේ මූලධර්ම මත සිට අපට සෑම දේශපාලන වැඩසටහනක්ම, තීරණයක්ම, දේශපාලන පක්ෂයක්ම, අදහසක්ම මැන බැලීමේ හැකියාව ලැබේ. මේ මූලධර්ම හතර මගින් අපට ලබා දෙන්නේ දෘෂ්ඨිකෝණයකි. නිදර්ශනයක් ලෙස කිසියම් තීරණයක් මේ මූලධර්ම දෙසට වර්තනය වී ඇති බව පැහැදිළි වන්නේනම් එය යහපත් තීරණයක් ලෙස නම් කිරීමේ හැකියාව තිබේ. අනෙක් අතට කිසියම් තීරණයක් ඉතා පැහැදිළිව මෙම මූලධර්ම වලට විරුද්ධ වන්නේනම් එය වැරදි තීරණයක් බව අපට පැවසිය හැකිය. එමගින් අපට දේශපාලන අවකාශය තුළ විනිශ්චයන් ලබා දීමට අවශ්‍ය මූලධර්මයක් හමු වන අතර එය විකල්ප උපායමාර්ගික දැක්මක් ගොඩනැංවීම සඳහා උපයෝගී කර ගත හැකි වේ...........
.............................................



Luxemburg’s powerful impact on the twentieth century is documented in the accompanying essays, which draw readers into the “discussions” that leading intellectuals and activists have had with this vibrant thinker. Included are essays by Luise Kautsky, Lelio Basso, Raya Dunayevskaya, Paul Le Blanc, Andrew Nye, and Claire Cohen. These writers engage Luxemburg’s life and work in ways that enrich our understanding of her ideas and advance our thinking on issues that concerned her. This volume will benefit readers with its rich and continuing collective evaluation of this passionate revolutionary’s life and thought.






If you are interested in reading management in SINHALA please click the link below
If you are interested in reading management in SINHALA please click the link belowTo view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/157130190.487878.1621080653722%40mail.yahoo.com.


--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS0N77%2By-wL0wmHOVz0vQekbh8iYj2%3DtanGWZBP9YSzE1g%40mail.gmail.com.
If you are interested in reading management in SINHALA please click the link below
|
Dear Kamale,
I am curious to know if this news clip passes at least the first filter of Socrates’s Triple Filter test? (https://exploringyourmind.com/socrates-triple-filter-test/)
If you are interested in reading management in SINHALA please click the link belowDear Kamale,
I was really surprised to see this response from an experienced Management consultant like you.
See the following hypothetical story.
I called Arambe & told him “Nissanka is a very bad man. He has stolen money from various people”
Then Arambe asked me “how do you know if that is true? Do you have evidence to prove that?
I replied “Do you have evidence to counter my allegation?”
(Apologies to Arambe & Nissanka for taking for this role play without your permission)
----- Original Message -----From:ind...@googlegroups.comTo:"ind...@googlegroups.com" <ind...@googlegroups.com>Cc:Sent:Fri, 3 Dec 2021 01:31:26 +0000 (UTC)Subject:Re: [indraka] Re: කොමියුනිස්ට්වාදය ...... අවශ්‍ය ද ? why communism?
Do you have any counter evidence?
Nishantha Kamaladasa
Freelance Management Consultant
0714 480240, 011 2776421 (Residence)
If you are interested in reading management in SINHALA please click the link below
www.managementinsinhala.wordpress.com
If you are interested in reading management in SINHALA please click the link belowI would like see the view of others on the suggestion in the following article , especially from Kamale (since during your involvement in Management consultancy, probably would have seen the lack of knowledge of professionals in this area?).
We had a subject in the final year Eng exam “Engineers in Society”. That was the most difficult subject for most of us. I think it was due to a couple of reasons.
1. This was an alien subject to the students who had learnt only Maths & Physics/ Chemistry. Students with ICMA background could do well in this.
2. Language barrier: This was a common factor for all the subjects but had a lesser impact in learning technical subjects.
In nutshell, it was not serving much to improve our knowledge in this area (at least in my opinion).
Is this subject being made more effective these days in Engineering degree? Hera (with the feedback from your daughters) & Keerthi (being in the Eng academia) would be able share some views.
https://www.colombotelegraph.com/index.php/importance-of-teaching-capitalism-in-schools/
Following is an excerpt from the article.
So why should kids in Sri Lanka learn about Capitalism, Stock market, trading etc.? Because it teaches them about the benefit of inventions and creations. It teaches them about company valuations, it teaches them about how to create wealth, expand tax base and build infrastructure. It teaches them what drives kids in rich nations to invent and build new products and services. It teaches them how rich countries have amassed massive wealth and remains rich, how their products dominate the world. It also teaches them
In other words, the rich capitalist nations offer massive financial incentives for inventions through their capital markets.
In my opinion, starting form Grade 10, every child no matter what discipline they lean at school, should have a dedicated period for this subject