--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
On January 5, 2015, Reuters stated that the first transgender mayor was elected in central India.[135].........."
https://en.m.wikipedia.org/wiki/Transgender
තායිවානය සමලිංගික විවාහ නීතිගත කරන පළමු ආසියානු රට බවට පත් වේ.
- May 25, 2017
http://sinhala.lankanewsweb.net/foreign/item/8902-2017-05-25-13-20-00
සමලිංගික විවාහ තහනම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව තායිවානය අද තීරණය කළේය. තායිවාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විනිසුරුවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් හෙවත් විනිසුරු සභාවක් මගින් මේ තීරණය ගෙන තිබේ. මේ අනුව තායිවානය, සමලිංගික හෙවත් සමරිසි විවාහ නීතිගත කරන පළමු ආසියාතික රට බවට පත්වනු ඇත.
මෙම විනිශ්චයට අනුව වත්මන් තායිවාන නීතිය මගින් සමලිංගික විවාහවලට වැට බැඳීම, වෛවාහක සමානාත්මතාවය සහ පුරවැසි සමානාත්මතාවය උල්ලංඝනය කරන්නක් බව ප්‍රකාශ වන අතර, මේ අනුව සමලිංගික විවාහවල දැනට පවතින නීතිවිරෝධී ස්වභාවය ඉවත් කිරීම සඳහා වසර 2 ක් ඇතුළත එක්කෝ සිවිල් නීති සංග්‍රහය සංශෝධනය කිරීම, එසේත් නැතිනම් නව නීතියක් නිර්මාණය කිරීම කළ යුතු බවට ද නියම කර තිබේ.
තායිවානය තුළ සමලිංගික විවාහ තහනම් කර තිබුණේ එරට සිවිල් සංග්‍රහයේ සිව්වැනි කොටසේ විවාහය පිළිබඳ විධිවිධාන ඇතුළත් දෙවැනි පරිච්ඡේදය මගිනි. එයින් එකට ජීවත් වීම සංස්ථාපනය කරන කිසිදු ස්ථිර සමවායක් ඇති කර ගැනීම තහනම් කර තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සිය තීන්දුවේදී ප්‍රකාශ කළේ තායිවාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වගන්තිය මගින් සුරක්ෂිත කරන වෛවාහක නිදහස සහ 7 වගන්තිය මගින් සුරක්ෂිත කරන සමානාත්මතාවයේ අයිතිය මෙමගින් උල්ලංඝනය වන බවයි.
තායිවානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ තායිලන්තයේ ප්‍රකට චියා-වෙයි චි නමැති සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයා විසිනි. දශක තුනක් තිස්සේ ඔහු ඇතුලු කණ්ඩායම මේ කාරණය අධිකරණයේ විභාගය සඳහා යොමු කිරීමට වෙහෙස වී තිබිණි.
මේ අනුව, තායිවානයේ සමලිංගික විවාහ මෙතෙක් කල් නීතියෙන් තහනම් කර තිබුණේ වෛවාහක විධිවිධාන යටතේ සිවිල් වරදක් වශයෙනි. මේ අර්ථයෙන් ගත් කල ලංකාවේ තත්වය මෙයට වඩා සාහසික සහ බැරෑරුම් වේ. එනම් මෙය ලංකාවේ අපරාධ වරදකි. දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති මගින් මෙය සාපරාධී වරදක් බවට පත් කර තිබෙන අතර ලංකාවේ LGBTIQA ප්‍රජාව ඇතුලු මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මෙහි ඇති සාපරාධී භාවය ඉවත් කරන ලෙසටය. ලංකා නීතියේ ඇති මෙම ප්‍රතිපාදන,රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවයේ අයිතිය ඇතුලු මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය කරන නමුත් මේ තත්වය තවම ලංකාව තුළ නිසි අධිකරණමය විමසුමකට ලක් වී නැත.
ක්‍රිෂාන්ති රාජපක්ෂ
Leo Varadkar has been announced as the leader of the biggest party in the Republic of Ireland's ruling coalition, Fine Gael.
Mr Varadkar beat his rival, Housing Minister Simon Coveney, with 60% of the votes. He will become Ireland's first gay taoiseach (prime minister).
He is expected to take over from former Fine Gael leader, Enda Kenny, in the next few weeks.
At 38, he will also become the youngest ever Irish prime minister. ..................
http://www.bbc.com/news/world-europe-40139428
දඹුල්ලෙ පොලු වලින් ගහල මරා දාපු සිද්ධිය වාර්තා කර තිබූ ආකාරයට අදාලව සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වෙනුවෙන් කතා කරන්න ගිහිං චින්තන ධර්මදාස FB සුචරිතවාදීන්ගෙ නොමඳ ප්‍රහාරයට ලක්වුන බව දකින්න ලැබුන. ඊට ප්‍රතිචාරයක් විදියට ඔහු විසින් පහත ලිපිය තමන්ගෙ වෙබ් පිටුවෙ පල කරල තිබුන.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.