Fwd: කියවීමට පමණක් නොවේ

0 views
Skip to first unread message

Nihal Ananda

unread,
Dec 14, 2023, 1:06:43 AM12/14/23
to INDRAKA group


---------- Forwarded message ---------
From: Kusal Perera <kusal....@gmail.com>
Date: Thu, Dec 14, 2023 at 10:46 AM
Subject: කියවීමට පමණක් නොවේ
To:


මිතුර, මිතුරිය,
මේ සමග යොමු කරන පොත් පිංච කාලීන මාතෘකාවකට වඩා පුළුල් විෂය පථයක් ආවරණය කරන්නකි. එය මෙසේ ඔබට යොමු කරන්නේ හුදෙක් කියවීමට පමණක් නොවේ. ඒ සම්බන්ධ ඔබගේ අදහස්, විවේචන හා විවරණය දැන ගැනීමටද අවශ්‍ය හෙයින්ය. එවගේම වර්තමාන දේශපාලන අර්බුදය සම්බන්ධ යම් උනන්දුවක් දක්වන ඔබගේ හිතවතුන් සමගින් බෙදා ගැනීමටත් ය.

එනිසා ඉදිරි දිනවල විනාඩි 10 ක පමණ කෙටි කාලයක් වැය කර මෙය කියවා ඔබගේ කියවීම මා වෙත යොමු කරන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි.
දැනට මෙතැනින් නවතිමි.

කුසල්


Kusal Perera

Journalist
We creep where most don't


I always take life with a grain of salt, plus a slice of lemon and a shot of old arrack.....!

For a decent e-mail ETIQUETTE:

Please delete details of all previous senders before forwarding/sending again to reduce spam, viruses & identity theft. Its best to use the Bcc field while forwarding e-mails. Thanks.

DO PLEASE Cc to my alternate email - kusal.jo...@gmail.com

Youth for Political Leadership.pdf
Reply all
Reply to author
Forward
0 new messages