FW: FW: Arjuna Mahendran..Victim or Victor ?

30 views
Skip to first unread message

SARATH JAYAKODY

unread,
Mar 26, 2015, 2:42:50 AM3/26/15
to ind...@googlegroups.com

 

How is that…………………?

 

 

 Horungeth Horu Kamba Horu………………..Unuth Ekai Munuth Ekai………..Ratata Aba saranayi……………………

 

If the facts are true, this is a pathetic state of affairs of politics, both the actions and "cover up"

Arjuna Mahendran..Victim Or Victor ?


ARJUNA MAHENDRAN

Either Way the Central bank scam has generated over 500 million in commissions !! to his family or his colleagues..
Read the stunning finding of the laska investigative team on srilankan news that has rocked the Yahapalanaya Regime ..
1. the players - Arjun Mahendran (central Bank Governor), Arjun Aloysius (son-in-law & director of Perpetual Treasuries), Mrs. Shiromi N Wickramasinghe (sister of former governor Nivad Cabraal & director of Perpetual Treasuries), Bank Of Ceylon

2. The Game - Central Bank issues Bond for for 1 billion at 9% interest which was subsequently increased to 10 Billion at 12.5% interest rate of which 5 billion were giver to Mr. Mahendran’s Son-in-laws company!

He then re-sells the bonds to affiliated companies like insurance co-operations/ multinaionals etc at a lower interest rate, in this case around 9.5% (slightly above the original rate)thereby making a quick big buck of around 3% of the interest payable upfront by the institutions for his services!

3. the Excuses -
Arjunas Excuse : he says he Was informed that there were bids for over 20 billion so he informed the bank to increase the value from 1 billion to 10 billion ! the catch is ..

a) why did he increase the interest rate as well when the issue was oversubscribed ?

b) why were all primary dealers not  informed of this

Arjun Aloysius Excuse   conveniently resigns from the Perpetual Treasuries board with a back dated resignation letter and sells the company to his friend Ishara Nanayakkara for 650 million rupees 4 days after the deal!!

4. The Plot -

a)This is where the web of corruption expands as the company has no funds nor the financial might to bid for a Bond of this nature and yet it received a loan of 3 billion from the bank of ceylon!! how did this happen is  the divine perpetual million dollar question ? :)
b) of 36 bidders, how did one company receive 50% of the Bonds ??

 

5. The profit - in excess of 5 million dollars !

 

6. The Crime - this is a clear case if insider trading

Arjun Aloysius is implicated in many deals involving the EPF, especially the purchase of grain elevators and LOLC resulting in losses in the billions,it was once rumoured that his company plundered  EPF to the tune of Rs3B with the connivance of Namal Rajapaksa who in turn received a kick back of Rs500M!
Arjuna grandfather is the infamous “Karawala Mudalali” Kattar Aloysius who defaulted over Rs.500 million to the Bank of Ceylon in the 1990s

it is also well known that Arjuna Mahendran is a very good friend of Nivaad Cabral and got his help to organize the Primary Dealer license for his son in laws (Perpetual) company. The very fact that he was appointed as central bank governor while his son-in-laws company is a primary dealer made  him no better than the dubious and corrupt former governor

Its hard to disqualify Finance Minister Ravi Karunanayake as beneficiary of this transaction as it is he who appointed Brian J Sinniah the Chief Financial Officer of Ravi Karunanayake owned Global Group to Bank of Ceylon from 9th February 2015 along with Ranel Wijesinghe, Pushpa Wellappili and Ronald C. Perera (as BOC New Chairman).
These appointments paved the way for Bank of Ceylon to give over Rs.3 billion credit to Arjun Aloysius’ Perpetual Treasuries without any security to apply and bid for bonds worth nearly Rs.3 billion via Bank of Ceylon.

 

Kattar’s grandson Arjun Aloysius married then (1970-80’s) UNP backer Charlie Mahendran’s son Arjuna Mahendran’ Daughter Anjali Mahendran in 2012

Irrelevant of the finding of the 3 member committee headed by mr. Gamini Pitipana whose knowledge of Bonds may be limited to the movie James Bond….

_20__04_

it is clearly evident that Arjuna Mahendran is No Victim and is part of a group who made a quick buck on bonds that will finally have to be paid by you and me

 

 



 

--

 

 


No virus found in this message.
Checked by AVG - www.avg.com
Version: 2015.0.5751 / Virus Database: 4315/9384 - Release Date: 03/26/15

No virus found in this message.
Checked by AVG - www.avg.com
Version: 2015.0.5751 / Virus Database: 4315/9384 - Release Date: 03/26/15

Dharmapala Gunawardena

unread,
Mar 26, 2015, 4:00:38 AM3/26/15
to indraka
Hi

Today in many countries most crucial business is with Money, not with big factories, production etc.

Obviously the guys who knows how to tackle the money, they can play  hell. Even in USA this sort of things done, I believe. That is how last time wall street case was raised. Can anyone seek links ..?

Yahapalanaya coming from UNP would like to open the country for such industries, more than MR did.
 
Gune  

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.

SARATH JAYAKODY

unread,
Mar 26, 2015, 4:31:07 AM3/26/15
to ind...@googlegroups.com

The treasury is like the Pettagama of the Raja Pawula (Royal Family)  of Sri Lanka.

 

How much money can the treasury pay unaccounted. This is the place where the real money operates freely. Not like contracts or Casino, ethanol or heroin.

 

No risk at all.

 

During Premadasa’s time Paskaralingam managed this Pettagama.

 

During Mahinda’s time, P.B. Jayasundara managed this Pettagama.

 

Now during Maithree – Ranil era, it is managed by Arjun Alocious.

 

Since the knowledge on this  subject and the access is limited to a few set of people, they can do anything of their own.

 

Can Harsha ( New Minister)  do anything?

 

Sarath Jayakody

Arthur Arambepola

unread,
Mar 26, 2015, 8:24:46 PM3/26/15
to ind...@googlegroups.com
I am reading through Jayakody's mail repeatedly trying to find who appointed Mr. Arjuna Mahendran with his so well known background, as the Governor of the Central Bank.

It cannot be the Hon. Minister Ravi Karunanayake as the Central Bank does not come under the purview of his ministry.

It cannot be Dr. Harsha de Silva because he is only a Deputy Minister. I do not think that a Deputy Minister would be given the responsibility of appointing a Governor to the Central Bank.

Then who took the brilliant decision of getting Mr. Mahendran down from Singapore and appointing him to this position?

Shouldn't the name of the person who appointed Mr. Mahendran be the first name in the Players list?

Nissanka Rajapaksa

unread,
Mar 26, 2015, 9:10:55 PM3/26/15
to ind...@googlegroups.com
Though he was a Singaporean, he is a Royalist and he has served as the Chairman and Director-General of  BOI  from 2002 to 2004 while Ranil was the Prime Minister
So, he should be Ranil's choice.


Kurundu Hewage Nandisena

unread,
Mar 27, 2015, 1:07:32 AM3/27/15
to ind...@googlegroups.com

වැටත්නියරත් ගොයම කෑමඅර්ජුන් මහේන්ද්රන් මහබැංකුව කෑම

Posted on March 15, 2015by janarala

මෙරට පුරවැසි බව ඉල්ලන බොහෝ දෙනාට එය ලබාදීම ප‍්‍රතික්ෂේප කරන වත්මන් ආණ්ඩුව සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් කඩිමුඩියේ රටට ගෙන්වා දවසක් තුළ ඔහුට ලංකාවේ පුරවැසිකම ලබාදුන්නා. පුරවැසිකම පමණක් නොව ලංකාවේ මූල්‍ය පාලනයේ හදවත ලෙස සලකන මහබැංකු අධිපතිකමත් ලබාදුන්නා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන මුලින්ම අහන්න ලැබුණේ විදියට.

අර්ජුන් මහේන්ද්‍රන් ගැන දෙවැනි වර අහන්න ලැබෙන්නේ යහපාලන ආණ්ඩුව තුළ සිටිමින් කළ ඥාති සංග‍්‍රහයක් හා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. ශී‍්‍ර ලංකා මහබැංකුව විසින් නිකුත් කළ බැඳුම්කර නිකුතුවක් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට වංචනික ලෙස ලබාදීම පිළිබඳව ඔහුට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. ඔහු පිළිබඳව එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීමට ගාමිණී පිටිපනගේ සභාපතීත්වයෙන් යුත්, මහේෂ් කළුගම්පිටිය හා චන්දිමාල් මෙන්ඩිස් සාමාජිකත්වය දරන ත‍්‍රිපුද්ගල කමිටුවක් අගමැතිවරයා විසින් පත්කළ බව මාර්තු 10 වැනිදා වාර්තා වුණා. එහෙත් එදිනම මහබැංකු අධිපතිවරයා සිංගප්පූරුව බලා ගිය බවද වාර්තා වුණා. මහබැංකුවේ ප‍්‍රකාශකයකු සම්බන්ධයෙන් මාධ්‍යවලට පවසා තිබුණේ එය කලින් යොදාගත් නිල සංචාරයක් බව. ඔහු 13 වැනිදා ලංකාවට පැමිණ යළි 14 වැනිදා වෙනත් සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව යන බව එම ප‍්‍රකාශකයා පවසා තිබුණා. මෙතරම් බරපතළ චෝදනාවක් එල්ල වී තිබියදී ඔහු විදේශගත වීම විවාදාත්මකයි. දූෂණ ගැන සැක කරන බොහෝ අයගේ විදේශ ගමන් බලපත‍්‍ර අත්හිට වූයහපාලනආණ්ඩුව තමන්ගේ මිතුරන් ගැන කටයුතු කරන ආකාරය නිවැරදිද?

කෙසේ වෙතත් අපි මේ වංචාව ගැන වැඩිදුරටත් කරුණු සොයා බලමු. මේ ප‍්‍රශ්නය පටන් ගත්තේ ශ‍්‍රී ලංකා මහබැංකුව බැඳුම්කර නිකුතුවක් නිකුත් කිරීමක් සමඟම. භාණ්ඩාගාර බැඳුම්කරවලින් කරන්නේ රජය පෞද්ගලික අංශයෙන් ණය ගැනීම. සාමාන්‍යයෙන් මෙතරම් මුදලක් අවශ්‍යයි, සඳහා මේ උපරිම හා අවම අගයන් අතර පවතින පොලියක් ගෙවනවා, ණය ගන්නේ මෙතරම් කාලයකට කියලා මහබැංකුව නිවේදනය කරනවා. එවිට මුදල් රැුගෙන එන ගැනුම්කරුවන් අතරින් වෙන්දේසියකින් අදාල ගැනුම්කරු තෝරා ගන්නවා. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න බොහෝ දෙනා කැමැති එයට විශාල පොලියක් ලැබීම සහ තම මුදලේ සුරක්ෂිතතාව ගැන රජයේ සහතිකයක් තිබීම නිසා.

පෙබරවාරි 24 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් රුපියල් බිලියනයක මුදලක් සඳහා වසර 30 කාලයකට (2045 මාර්තු 01 වැනි දින දක්වා) භාණ්ඩාගාර  බැඳුම්කර නිකුත් කරන බව මහබැංකුව පවසා සිටියා. මෙය රජය මධ්‍යකාලීන හා දිගුකාලීන ණය ලබාගන්නා ක‍්‍රමය. අනුව මෙයට මුදල් යොදවන්නන්ගේ මුදල අදාළ කාලය ඉක්මයාමෙන් පසුව පොලියත් සමඟ ලබාදෙනවා. මෙම බැඳුම්කර සඳහා පොලී අනුපාතය 9.5% සිට 12.5% අතර අගයක් ගන්නා බවත් සාමාන්‍ය පොලී අනුපාතය 11.73%ක් බවත් දැනුම් දී තිබුණා. නමුත් පෙබරවාරි 27 වැනිදා පැවැත් වූ බැඳුම්කර වෙන්දේසියේ දී ලබාගන්නා මුදල රුපියල් බිලියනයක් නොව රුපියල් බිලියන 10 ක් (හරියටම කියන්නේ නම් රුපියල් මිලියන 10,058 ක්) බව එක්වරම ප‍්‍රකාශයට පත් කෙරුණා.

එයට හේතුව ලෙස මහබැංකුව කියන්නේ පෙබරවාරි 26 වැනිදා පැවැති  රැස්වීමක දී කබීර් හෂීම් ඇමැතිවරයා අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 15 පමණ හදිසි අරමුදලක් ඉල්ලා සිටීම නිසා තීරණය ගැනීමට සිදු වූ බව. කොහොම වුණත් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට එන ගැනුම්කරුවන් සාමාන්‍යයෙන් සූදානම් වන්නේ ප‍්‍රකාශයට පත්වූ මුදලින් 10% පමණ ප‍්‍රමාණයකට. නිසා වෙන්දේසියට පැමිණි අනෙකුත් ප‍්‍රාථමික ගැනුම්කරුවන් ඉදිරිපත් කළ ලංසු 26 ක්ම රුපියල් මිලියන 100 හෝ ඊට අඩු ඒවා. ඔවුන් ඉදිරිපත් කළේත් 9.5% – 11.73% අතර පොලී අනුපාතික. පොලී සඳහා සාමාන්‍ය බර තැබීම 11.73% ක් බව මහබැංකුව කලින් ප‍්‍රකාශ කර තිබූ නිසා.

නමුත් එක් සමාගමක් අසාමාන්‍ය ලෙස විශාල මුදලක් සඳහා සූදානම්ව සිටියා. ඔවුන් රුපියල් බිලියන 3 ලංසු පවා ඉදිරිපත් කළා. එම සමාගම ඉදිරිපත් කළේත් අනෙක් සමාගම්වලට වඩා ඉහළ 11%-12.5% අතර පොලී අනුපාතික. අවසානයේ රුපියල් බිලියන 5 බැඳුම්කර එම සමාගම මිලදී ගත්තා. එයින් වැඩි කොටසකට 12.5% ක් තරම් ඉහළ පොලී අනුපාතිකයක් හිමි වුණා. මෙසේ අධික ලාභයක් ලබාගැනීමට සමත් වූ සමාගම ගැන විමසා බලමු. සමාගමේ නම සීමාසහිත පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම. (Perpetual Treasuries Limited) එම සමාගම පිළිබඳ තොරතුරු ඇත්තේ ඉතාම අවම ප‍්‍රමාණයක්. එම සමාගමේ නිල වෙබ් අඩවිය වන perpetualtreasuries.com  වෙබ් ලිපිනයට ගිය විට දැක්වෙන්නේ එම වෙබ් අඩවිය තවමත් නිර්මාණය කෙරෙමින් පවතින බව. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අයිතිකරු ලෙස දැක්වෙන්නේ පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම. (Perpetual Asset Management (Pvt) Ltd) මෙම සමාගම් දෙකේම ලිපිනය ලෙස දැක්වෙන්නේ තුන්වන මහල, අංක 10, ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාර්ඞ්න්, කොළඹ 03 යන ලිපිනය. ඡුඪ 103925 අංකය යටතේ ලියාපදිංචි වී තිබෙන මෙම සමාගමේ කොටස් හිමිකරුවන් දෙදෙනකු සිටිනවා. ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් හා අර්ජුන් ජෝසප් ඇලෝසියස් නම් එකම පවුලේ සාමාජිකයන් දෙදෙනා.

මෙම සමාගම 2013 ඔක්තෝබර් 9 වැනිදා මහබැංකුව නිකුත් කළ ලිපියකින් 2013 දෙසැම්බර් 4 සිට ප‍්‍රාථමික ගැනුම්කරුවකු ලෙස නම් කර තිබෙනවා. කොටස් වෙළෙඳපොළේ දී අර්ථසාධක අරමුදලේ මුදල් ලබාගෙන ඒවා යළි භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර දැවැන්ත ලාභයක් උපයා ගැනීම නිසා මෙම සමාගම ගැන පසුගිය කාලයේ බෙහෙවින් කතා බහට ලක්වුණා. බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙහිදී. මේ සමාගම අයිති මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට සහ ඔහුගේ පවුලට.

මෙවර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ සැක සහිත කරුණු ගණනාවක් තිබෙනවා. එකක් තමයි රුපියල් බිලියන 1 වෙන්දේසිය දවසක් තුළ රුපියල් බිලියන 10 වෙන්දේසියක් බවට පත්වුණේ කොහොමද කියන එක. කලින් ප‍්‍රකාශ කළ මුදල මෙන් දස ගුණයක් දක්වා වෙන්දේසිය ඉහළ දැමීම මෙවර සිදු වූයේ ශී‍්‍ර ලංකා මහබැංකු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට. දෙවැන්න එසේ විශාල මුදලක් නිකුත් කරන බව අනෙක් ප‍්‍රාථමික ගැනුම්කරුවන් කිසිවකු නොදැන මහබැංකු අධිපතිවරයාගේ බෑනා පමණක් දැන සිටියේ කෙසේද යන්න. තුන්වැන්න, මේ සඳහා මෙතරම් අධික පොලියක් ලබාදුන්නේ කුමක් නිසාද යන ප‍්‍රශ්නය. මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ රහස් අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා දැන සිටි බව මේ අනුව ඉතාම පැහැදිලියි. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ සිය බෑනා දැන් මෙම සමාගමේ නැති බව.

ඊළඟ ප‍්‍රශ්නය වන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම. මෙම සමාගම අර්ථසාධක අරමුදලේ මුදල් කාබාසිනියා කළ බවට ඇති චෝදනා සම්බන්ධයෙන් පියවරක් නොගත්තේ මන්දැයි මුදල් ඇමැති රවි කරුණානායකගෙන් විමසූ විට ඔහු මාධ්‍ය සාකච්ඡුාවක දී පැවසුවේ පොඩි පොඩි වංචාකරුවන් නොව ලොකු වංචාකරුවන් අල්ලා ගැනීම කෙරෙහි ප‍්‍රමුඛත්වය දිය යුතු බව. නමුත් අර්ජුන් ජෝසප් ඇලෝසියස් නිසා අර්ථසාධක අරමුදලට අහිමි වූ මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 2 කට අධිකයි. රවි කරුණානායකට එය සුළු මුදලක් වුවත් සිය වැටුපෙන් කපා ගන්නා මුදලින් සුසැදි අර්ථසාධක අරමුදලේ බිලියන 2 පෞද්ගලික අංශයේ කම්කරුවන්ට විශාල මුදලක්.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත් වීමට ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කරන ලෙස ජනාධිපතිවරයා 9 වැනිදා ජනාධිපති ලේකම්වරයාට නියෝග කළා. අතර මාර්තු 10 වැනිදා අගමැතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් නම් කළා. ප‍්‍රශ්නය වන්නේ කමිටුවේ සිටින ගාමිණී පිටපන, මහේෂ් කළුගම්පිටිය හා චන්දිමාල් මෙන්ඩිස් යන තිදෙනාම එක්සත් ජාතික පක්ෂයේ නීතීඥ සංගමයේ සාමාජිකයන් වීම. නිසා මෙය තවත් ආකාරයකින් හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වීම වළක්වන්න බෑ. අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික‍්‍රමසිංහගේ සමීප මිතුරෙක්. 2001 දෙසැම්බර් 05 මහමැතිවරණයෙන් රනිල් අගමැති වූ පසු මේ පුද්ගලයාව ලංකාවට ගෙන්වා ඔහුව ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළා. 2015 ජනවාරි 9 වැනිදා අගමැති ලෙස දිවුරුම් දුන් පසු මේ පුද්ගලයාව ගෙන්වා, පුරවැසිකමත් ලබාදී මහබැංකුවේ අධිපති ලෙස පත්කළා. දැන් ඔහුගේ දූෂණ ගැන සොයන්න පත් කළ කමිටුවේ ඉන්නෙත් රනිල්ගේ අන්තේවාසිකයෝ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි කියන්න තිබෙන්නේ. මේ සිදුවීම ආණ්ඩුවේයහපාලනයගැන ඉගෙන ගන්න අපට හොඳ අවස්ථාවක් දුන්නා.

සුධීර ප‍්‍රභාෂ්වර

 


Dayananda Attanayake

unread,
Mar 27, 2015, 9:04:48 AM3/27/15
to indraka, Nimal Weeraratna Kanattawatta, Sarath Samarasekara, wijaya dassanayake, Dharmapala Gunawardena
Though he was a Singaporean, he is a Royalist and he has served as the Chairman and Director-General of  BOI  from 2002 to 2004 while Ranil was the Prime MinisterSo, he should be Ranil's choice.- Nissanka


ABSOLUTELY TRUE! In the 1st place Ranil does not have a good track record! Although he is supposed to be monetarily honest, he is politically dishonest! He is insensitive to reality in society! He pushes what HE THINK IS RIGHT! He would not want consensus. Which in other words is a sign of a dictator! He may not be a humane dictator since he is alienated from society. His single focus is the UNP especially if a Royalist! 

He does not have an insight to the fact that the media is alive! This is what he wanted at least in theory. The social media is active, websites are active. He may think only 20 or 30% have access! NO! The TV, Radio and papers copy from the social media! The dissemination is huge and wide MY3 should not be naive and I sure he is not. 

Ranil may want to take over! He tried to use SF and when things went wrong SF was a hot brick! This is a norm in politics! BUT NOT UNDER YAHA PALANAYA! Remember the MaRa wolves are lurking around gathering momentum and ground! What they lost and would lose is more than Ranil could fathom! Ravi ‘ s BIL in insurance, Kabir’s uncle a non scientist non researcher a 70+ year old lawyer who ordered a Benz as the official car in the National Science Foundation probably another Royalist is nothing BUT NEPOTISM! Are we to say Subha Anagathayak or Yahapalanaya! We are “disolutioned” 

Nissanka Rajapaksa

unread,
Mar 27, 2015, 12:04:09 PM3/27/15
to ind...@googlegroups.com, Nimal Weeraratna Kanattawatta, Sarath Samarasekara, wijaya dassanayake, Dharmapala Gunawardena
දයා,
'dictators'ල ගැන ඔයා අපට පාඩම් කියල දෙන්න හදන්නෙ මේ ඩිංගට අපි මැරිල ඉපදිලා කියල හිතුවද?

ඒක නෙවෙයි, ඔයා මේ ලියල තියෙන "හරබර" අදහස් ඔයාගෙමද නැත්නම් වෙන කාගෙවත්ද?
  • එක්කෝ ඔයාට දැං දැං ඔයාගෙ "ශක්තිමත්" නායකයගෙ විනාශකාරී වැඩපිළිවෙල තේරුං ගිහිල්ලා විය යුතුයි.
  • එහෙම නැත්නං ඔයා දහසක් රාජකාරි අස්සෙ හරියට කියවන්නෙවත් නැතුව කවුරුහරි ලියපු එකක් මෙතන ඇලෙව්වා විය යුතුයි.
මේ දෙකෙං හරි එක මොකක්ද?

මං මෙහෙම අහන්නෙ ඔයාගෙ "හරබර" අදහස් අස්සෙ මෙහෙම වාක්‍යයකුත් තියෙන නිසයි:
 
Remember the MaRa wolves are lurking around gathering momentum and ground! 

- NR

Arthur Arambepola

unread,
Mar 27, 2015, 9:13:41 PM3/27/15
to ind...@googlegroups.com
ජයකොඩිගේ උපුටාදැක්වීමේදී මගහැරී ඇති ප්‍රශ්නයට පිළිතුර නන්දෙ විසින් උපුටා දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිල? හෝ නිල නොවන බ්ලොග් අඩවියේ ලිපියේ තිබුණා.
නුමුත් නන්දේ විසින් ඒ කොටස අලවා නැති නිසා මෙම හුයට සම්පූර්ණ පෙනුමක් ලබාදීමට පහත එම කොටසද අලවනවා.

"
අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික‍්‍රමසිංහගේ සමීප මිතුරෙක්. 2001 දෙසැම්බර් 05 මහමැතිවරණයෙන් රනිල් අගමැති වූ පසු මේ පුද්ගලයාව ලංකාවට ගෙන්වා ඔහුව ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළා. 2015 ජනවාරි 9 වැනිදා අගමැති ලෙස දිවුරුම් දුන් පසු මේ පුද්ගලයාව ගෙන්වා, පුරවැසිකමත් ලබාදී මහබැංකුවේ අධිපති ලෙස පත්කළා. දැන් ඔහුගේ දූෂණ ගැන සොයන්න පත් කළ කමිටුවේ ඉන්නෙත් රනිල්ගේ අන්තේවාසිකයෝ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි කියන්න තිබෙන්නේ. මේ සිදුවීම ආණ්ඩුවේ ‘යහපාලනය’ ගැන ඉගෙන ගන්න අපට හොඳ අවස්ථාවක් දුන්නා."

කොපමණ clean යැයි කීවත්, කොපමණ පරිණතයි යැයි කීවත්, කොපමණ බුද්ධිමත් යැයි කීවත් ගජමිතුරු දේශපාලනයෙන් කිසිවෙකුට මිදෙන්නට පුළුවන්ද?

Nimal W Kanattawatte

unread,
Mar 27, 2015, 11:56:05 PM3/27/15
to indraka
Nissanka
Yes, most probably Ranil may be the key who wanted Arjun back here, but Ravi also a Royalist and friend of Arjun would have been recall the name to Ranil.


SARATH JAYAKODY

unread,
Mar 28, 2015, 2:45:12 PM3/28/15
to ind...@googlegroups.com

This may not be the real Unicode font.  Please bear with me for the inconvenience.

 

 

w;af;kau uu fuu lrek wvx.= ,smsh fnÞ yßkak ys;=fj wehs lsh, ug oeka lshkak mq¨jka'

hy md,kh lshk jpk fol ks¾jpkh lf,d;a hy lshkafk hym;a yd md,kh lshkafk mßmd,kh

fyda l,ukdlrKh hkqfjka f;areï .; yelshs'

hymd,kh we;s lrkjd h lshkafk hym;a l,ukdlrK moaO;shla ia:dms; lsÍu f,i ie,lsh yelshs'

hym;a l,uKdlrK moaO;shla ia:dms; ùu u.ska whym;a md,kh ksfIaO l,yels fjkjd'

 

md,kh isÿ lrkafka mD;.ackhska úiska ksid Tjqkaf.ka ieuúgu hym;a foau isÿ jkq w;ehs is;=fjd;a

th uq,djla ñi h:d¾:hla fkdfõ'

 

rks,a úl%uisxy fyda ffu;%Smd, isßfiak hk fofokdu mD;.ackhska fyhska hy md,kh Tjqkaf.ka

 

n,d fmdfrd;a;=ùu yd hymd,k moaO;shla ia:dms; lsÍu hkq ixisoaëka folla lsh,hs uu ys;kafk'

 

fuu isoaêfhaoS rks,af.a ;SrKh u; w¾cqk ufyakaøka m;a lsÍu;a w¾cqk ufyakaøka úiska Wla; jxpd iy.;

 

l%shdj isÿ lsÍu;a hk lrekq fol yd tA iïnkaOfhka rks,a úiska mlaI.%dyS mÍlaIKhla isÿ lsÍu;a

 

oeka jkúg lr,shg meñK ;sfnk isÿùula' tu isÿùfï wjidk m%ÓM,h l=ula jqj;a oeka uq¨ rgu

 

tA ms,sn| ixjdohlg fhduq fj,d ;sfnkjd'

 

wjidk ks.ukh uq¨ rgu oek.;a úg th fÉ;kdkaú; jxpdjla f,i ;yjqre jqjfyd;a rks,a úiska tys j.lSu

 

Ndrf.k iqÿiq o~qjulg uqyqk osh hq;=hs'

 

fuh ixikaokh l,hq;af;a ckjdß 8 fjksÞg fmr fujeks fohla isÿ jqfkakï tA fjkqfjka isÿjk ixjdoh

 

flfia úh yelsj ;sìks oehs Wml,amkh lsÍfuks'

 

hy md,kh hkq m;ajk foaYmd,lhska úiska ish leu;af;ka idOq is;ska ck;dj fj; mqolrkq ,nk

wdYS¾jdohla hehs is;=jfyd;a th b;d fnd<| fukau iudc ixj¾Ok l%shdj,sh ms<sn| wkjfndaOfhka

w;slr.kakd ufkdauQ, is;sú,a,la muKlau fõ'

 

fï i|yd WÞyrKhg .; yels Ôjudk w;aoelSu kï 1917 isÿjQ fidaúhÜ reishdkq iudcjdoS úma,jhhs'

fu;rï oejeka; iudc fmr,shla isÿjQ fidaúhÜ foaYfha jir 98 lg miq;a ienE hymd,khla ia:dms; ù

;sfío@

tkhska n,k l, wm rfÜ isÿjQ fuu wxY= ud;% iudc fmr,sh fl;rï iq¨ fohlao@

iudc m%.ukh hkq b;d fiñka isÿjk l%shdÞuhla nj uf.a yeÕSuhs'

 

f,kska úiska jfrl lrk ,o ,ore j,smamqj hk fhÿfï ksjros Ndjh h,s h,s;a ;yjqre jk nj

ug yefÕa'

 

wo hq.fha wjYH;djh jkqfha wNjH wfmalaIdjla jk hy md,lhska ìys lsÍug jvd hy md,k jHqyhla

ia:dms; lr .ekSu i|yd W;aiql ùu fkdfõo@

 

fujeks ixjdo tA i|yd buy;a msgqjy,la jk nj wújdÞ;aulhs'

 

 

From: ind...@googlegroups.com [mailto:ind...@googlegroups.com] On Behalf Of Nimal W Kanattawatte
Sent: Saturday, March 28, 2015 9:26 AM
To: indraka
Subject: Re: [indraka] FW: FW: Arjuna Mahendran..Victim or Victor ?

 

Nissanka

No virus found in this message.
Checked by AVG - www.avg.com

Version: 2015.0.5751 / Virus Database: 4315/9394 - Release Date: 03/27/15


No virus found in this message.
Checked by AVG - www.avg.com

Version: 2015.0.5751 / Virus Database: 4315/9394 - Release Date: 03/27/15

Nissanka Rajapaksa

unread,
Mar 28, 2015, 7:22:06 PM3/28/15
to ind...@googlegroups.com
(This is Jayakody's above post in Unicode. Converted using  http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_fma-u.xml)

අත්තෙන්ම මම මෙම කරුන අඩංගු ලිපිය බෙදා හරින්න හිතුවෙ ඇයි කියල මට දැන් කියන්න පුලූවන්.
යහ පාලනය කියන වචන දෙක නිර්වචනය කලොත් යහ කියන්නෙ යහපත් හා පාලනය කියන්නෙ පරිපාලනය
හෝ කලමනාකරණය යනුවෙන් තේරුම් ගත හැකියි.
යහපාලනය ඇති කරනවා ය කියන්නෙ යහපත් කලමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම ලෙස සැලකිය හැකියි.
යහපත් කලමණාකරණ පද්ධතියක් ස්ථාපිත වීම මගින් අයහපත් පාලනය නිෂේධ කලහැකි වෙනවා.
 
පාලනය සිදු කරන්නේ පෘතග්ජනයින් විසින් නිසා ඔවුන්ගෙන් සැමවිටම යහපත් දේම සිදු වනු අතැයි සිතුවොත්
එය මුලාවක් මිස යථාර්ථයක් නොවේ.
 
රනිල් වික‍්‍රමසිංහ හෝ මෛත‍්‍රීපාල සිරිසේන යන දෙදෙනාම පෘතග්ජනයින් හෙයින් යහ පාලනය ඔවුන්ගෙන්
 
බලා පොරොත්තුවීම හා යහපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම යනු සංසිද්ධීන් දෙකක් කියලයි මම හිතන්නෙ.
 
මෙම සිද්ධියේදී රනිල්ගේ තීරණය මත අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමත් අර්ජුන මහේන්ද්‍රන් විසින් උක්ත වංචා සහගත
 
ක‍්‍රියාව සිදු කිරීමත් යන කරුනු දෙක හා එ් සම්බන්ධයෙන් රනිල් විසින් පක්ෂග‍්‍රාහී පරීක්ෂණයක් සිදු කිරීමත්
 
දැන් වනවිට කරලියට පැමිණ තිබෙන සිදුවීමක්. එම සිදුවීමේ අවසාන ප‍්‍රථිඵලය කුමක් වුවත් දැන් මුලූ රටම
 
එ් පිලිබඳ සංවාදයකට යොමු වෙලා තිබෙනවා.
 
අවසාන නිගමනය මුලූ රටම දැනගත් විට එය චේතනාන්විත වංචාවක් ලෙස තහවුරු වුවහොත් රනිල් විසින් එහි වගකීම
 
භාරගෙන සුදුසු දඬුවමකට මුහුන දිය යුතුයි.
 
මෙය සංසන්දනය කලයුත්තේ ජනවාරි 8 වෙනිදාට පෙර මෙවැනි දෙයක් සිදු වුනේනම් එ් වෙනුවෙන් සිදුවන සංවාදය
 
කෙසේ විය හැකිව තිබිනි දැයි උපකල්පනය කිරීමෙනි.
 
යහ පාලනය යනු පත්වන දේශපාලකයින් විසින් සිය කැමත්තෙන් සාධු සිතින් ජනතාව වෙත පුදකරනු ලබන
ආශීර්වාදයක් යැයි සිතුවහොත් එය ඉතා බොළඳ මෙන්ම සමාජ සංවර්ධන ක‍්‍රියාවලිය පිළිබඳ අනවබෝධයෙන්
අතිකරගන්නා මනෝමූල සිතිවිල්ලක් පමණක්ම වේ.
 
මේ සඳහා උදාහරණයට ගත හැකි ජීවමාන අත්දැකීම නම් 1917 සිදුවූ සෝවියට් රුසියානු සමාජවාදී විප්ලවයයි.
මෙතරම් දැවැන්ත සමාජ පෙරලියක් සිදුවූ සෝවියට් දේශයේ වසර 98 කට පසුත් සැබෑ යහපාලනයක් ස්ථාපිත වී
තිබේද?
එනයින් බලන කල අප රටේ සිදුවූ මෙම අංශු මාත‍්‍ර සමාජ පෙරලිය කෙතරම් සුලූ දෙයක්ද?
සමාජ ප‍්‍රගමනය යනු ඉතා සෙමින් සිදුවන ක‍්‍රියාදාමයක් බව මගේ හැඟීමයි.
 
ලෙනින් විසින් වරෙක කරන ලද ලදරු වලිප්පුව යන යෙදුමේ නිවරදි භාවය යලි යලිත් තහවුරු වන බව
මට හැෙඟ්.
 
අද යුගයේ අවශ්‍යතාවය වනුයේ අභව්‍ය අපේක්ෂාවක් වන යහ පාලකයින් බිහි කිරීමට වඩා යහ පාලන ව්‍යුහයක්
ස්ථාපිත කර ගැනීම සඳහා උත්සුක වීම නොවේද?
 
මෙවැනි සංවාද එ් සඳහා ඉමහත් පිටුවහලක් වන බව අවිවාදාත්මකයි.
 


Nissanka Rajapaksa

unread,
Mar 29, 2015, 9:54:29 PM3/29/15
to ind...@googlegroups.com
දයා සහෝදරයට මං යොමු කරපු ප්‍රශ්ණෙට උත්තරයක් නොලැබුනේ එයාගෙ දහසක් රාජකාරි නිසා වෙන්න පුලුවන්. ඒ නිසා මං ඒ ගැන වැඩිය හාර අවුස්සන්න යන්නෙ නැහැ.  
කොහොම උනත් මම උපකල්පනය කරනව එයා කවුරුහරි ලියපු එකක් හරියට කියවන්නෙවත් නැතුව මෙතන ඇලෙව්වා නොව ඒා එයාම ගොනු කරපු එයාගෙම අදහස් කියල. ඒත් මට වැටහෙන්නෙ නැති කොටසක් ඒකෙ තියන නිසා පොඩි පැහැදිළි කිරීමක් ඉල්ලලායි මේක ලියන්න හිතුවෙ.
දයා කියනවා:
"What they (ම.රා. කල්ලිය) lost and would lose is more than Ranil could fathom!" - Daya

මෙයින් අදහස් කරන්නේ ම.රා. කල්ලිය හොරෙන් පොම්ප කළ මුදල් ඔවුන්ට අහිමි විය හැකි බව සහ ඔවුන් හිරේ විලංගුවෙ පවා වැටිය හැකි බව නොවෙයිද?
දැනටමත් දයා "nonsnse" වලිනුත් සොයං වාරණය වෙලා Indraka එකේ අප කෙරෙහි ආදරයක් පාන බවක් පෙනෙන නිසා ඔහුට ම.රා.ගෙ විනාශකාරී වැඩපිළිවෙල ඉන්තේරුවෙන්ම තේරුං ගිහිල්ලා විය හැකියි.

එහෙම හිතනකොට මට (සහ හේරාටත් මට හිතෙන හැටියට) Indraka එකේ කාර්ය භාරය වෙනුවෙන් ඇතිවෙන්නෙ නිහතමාණී ආඩම්බරයක්!
- NR

Nishantha Kamaladasa

unread,
Mar 29, 2015, 11:09:19 PM3/29/15
to ind...@googlegroups.com
Very good review by Jayakody.
 
Nishantha Kamaladasa
CEO
Distance Learning Center Ltd
(Tele 2554946, 0714 480240)

If you are interested in reading management in SINHALA please click the link below

www.managementinsinhala.wordpress.com



Arthur Arambepola

unread,
Mar 30, 2015, 12:54:52 AM3/30/15
to ind...@googlegroups.com

ජයකොඩිගේ ලිපිය අප වැදගත් මාතෘකාවකට යොමු කරනව. ඒ කියන්නේ යහපාලනය.

එයට දෙන අර්ථකථනයත් ඉතාම නිවැරදියි. එනම් යහපත් කලමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමයි.

නුමුත් මෙහි ගැටළුව ඇත්තේ යහපත් යන්නෙන් කියවැන්නේ කුමක්ද යන්නයි.


මේකත් තත්ත්ව කළමණාකරණය වැනි දෙයක්.

යම් නිෂ්පාදනයක් තියෙන්න පුළුවන් ඉතාම ඉහළ තත්ත්වයේ. ඒ නිෂ්පාදනය පාරිභෝගිකයා ඉල්ලා සිටින භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. නුමුත් ඒකෙන් අනිවාර්යයෙන්ම කියැවෙන්නේ නැහැ එයින් එම නිෂ්පාදනය පාවිච්චි කරන පුද්ගලයාට යහපතක් වෙනවා කියා.


දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඔප්පු කරන්න හදන්නේ මෙම ක්‍රියාවලිය පිළිගත් සම්ප්‍රදාය අනුව ක්‍රමානුකූලව සිදුවී ඇති බවයි. එමනිසා එයින් රටට අලාභයක් වුවත් යහපාලනය උල්ලංඝනය කිරීමක් සිදුවී නැති බවයි.


මෙයින් යහපාලනය අනවශ්‍ය බවක් කියැවෙන්නේ නැහැ. කියැවෙන්නේ එයින් මූලික (fundamental) යහපතක් සැලසෙන්නේ නැති බවයි.


ලෙඩා කොහොමටත් මැරෙනව නම් බඩ සුද්ධ වෙලා මැරෙන එකත් සුද්ධ නොවී මැරෙනවට වඩා හොයි තමයි.

 

Nissanka Rajapaksa

unread,
Mar 30, 2015, 1:43:33 AM3/30/15
to ind...@googlegroups.com
පහුගිය රාවය පත්තරේ පලවුනු පහත ලිපිය ඉතා පැහැදිළි ලෙස මේ හුටපටය විස්තර කරන නිසා මෙහි අලවන්න හිතුවා.
- NR


ආර්.එම්.බී. සේනානායක 
පරිවර්තනය හේමන්ත රණවීර

වෙළෙඳපොළට දැනුම්දීමේදී තමා අතින් වරදක් වූ බව මහ බැංකු අධිපති පිළිගත්තේය. ලැබෙන තොරතුරු මත මෙහෙයවන මූල්‍ය වෙළෙඳපොළ තුළ අභ්‍යන්තර තොරතුරු පිටකිරීම, අභ්‍යන්තර තොරතුරු මත ගනුදෙනු කිරීම සැලකෙන්නේ සාපරාධී කටයුත්තක් ලෙසටය. එක්සත් ජනපදයේදී මේ වරදට හසුවූ රාජ් රාජරත්නම්ට සිරබත් කෑමට සිදුවිය. තවත් කීපදෙනකුටද එසේ වී ඇත. හිටපු කොටස් වෙළෙඳපොළ මණ්ඩල සභාපති තිලක් කරුණාරත්න කෙතරම් උත්සාහ ගත්තද ලංකාවේදී මෙවැනි වැරදිවලට දඬුවම් කෙරෙන්නේ නැත. වංචාකාරී ව්‍යාපාරිකයෝ මුක්තිය හේතුවෙන් ගැලවෙති. අභ්‍යන්තර තොරතුරු හොරෙන් ගැනීම සහ ඒ මත ගනුදෙනු කිරීම අපරාධයක් ලෙස සැලකෙන්නේ එයින් කෙනකු ලබන ලාභය අනෙක් අයට පාඩු ගෙනදෙන බැවිනි. ආර්ථිකඥයන් පෙන්වා දෙන ලෙසට මූල්‍ය වෙළෙඳපොළ ලාභ යනු බින්දුවේ සිට කරන ක‍්‍රීඩාවකි.

හිටපු බැංකු අධිපතිවරයකු වන ඒ.එස්. ජයවර්ධන ප‍්‍රාථමික ගැනුම්කරුවන් හඳුන්වා දුන්නේ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් ගන්නා බැංකු ඒවා ජනතාවට නිකුත් කිරීමට උනන්දු නොවූ බැවිනි. බැංකු විසින් බිල්පත් හා බැඳුම්කර මුදල් අච්චු ගැසීමක් වන අතර ජනතාව ඒවා මිලට ගැනීම ඔවුන්ගේ සැබෑ ඉතිරි කිරීම් මතින් විය. මේ වෙළෙඳපොළ මහ බැංකුව ඇති කරන ලද්දක් වන අතර එයට උදව් කර පෝෂණය කළේද එය විසින්මය. මහ බැංකුව පොලී අනුපාතවලට අමතරව රජයට වුවමනා මුළු මුදල සපයා ගැනීම ගැන බැලූවේය. එය උනන්දු වූයේ තරගකාරී මිල ගැන පමණක් නම් එක ප‍්‍රාථමික ගැනුම්කරුවකුගේ හැකියාව වන රුපියල් මිලියන 500 කොටස් නිකුත් කිරීමට තිබුණි. ප‍්‍රාථමික ගැනුම්කරුවන් ඊට වඩා ගණනකට ලංසු තබා ඇතැ’යි කෙනෙකුට කීමට හැකිය. එහෙත් ඉහළ පොලී අනුපාතවලට දෙන මේ ලංසු බොහොමයක් ව්‍යාජ ඒවාය. මන්ද මහ බැංකුව ඒවා භාරගන්නේ ඔවුන්ගේ බැංකු ප‍්‍රකාශන පරීක්ෂා කිරීමෙන් පසු බැවින් ඒවා භාර ගනිතැ’යි ඔවුහු අපේක්ෂා නොකරති.
ටෙන්ඩරයක් යනු ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වලට පෙරදී පැවති ලෙසට විවෘත වූ ප‍්‍රසිද්ධ වෙන්දේසියක් නොවේ. ඉදිරිපත් කර ඇති ප‍්‍රමාණය කිසිම තනි ගැනුම්කරුවකුට ගතහැක්කක් නොවේ. මෙබඳු විශාල ප‍්‍රමාණ සඳහා ලංසු තැබීමේ හැකියාව ඇත්තේ බංකුවලට පමණක් වුවද බැඳුම්කර ජනතාව අතර බෙදීයනු දැකීමට මහ බැංකුව කැමතිය. මූල්‍ය ප‍්‍රතිපත්තියේ අරමුණ දෙවන වෙළෙඳපොළක් ඇති කිරීමට ජනතාවගේ ඉතිරි කිරීම් ලබාගැනීම වූ විට ප‍්‍රාථමික වෙළෙඳපොළ පවත්වා ගත හැකිය. ඒ අනුව මහ බැංකුවට අඩු මිල ලබාගත හැකි ප‍්‍රසිද්ධ වෙන්දේසියක් නොවේ. එයට අවශ්‍ය අඩු මිලට වැඩිම ප‍්‍රමාණය සපයා ගැනීමය. ඒ අනුව මහ බැංකුව වෙළෙඳපොළ යොමු කරන්නේ බැංකුව පිළිගත හැකියැ’යි සිතන මට්ටමේදී ලංසු තැබීමටය. බැංකුව මගපෙන්වන්නේ එයට පිළිගත හැකි පොලී අනුපාතවලට ඉල්ලූම් කිරීමටය. බැඳුම්කර මිල සකස්වන්නේ ගෙවීමට ඇති බැඳුම්කර වටිනාකමට බර තැබූ ප‍්‍රමාණය අනුවය.

ඒ අනුව බැඳුම්කර මිල තීරණයවන්නේ පවතින බැඳුම්කරවල මිල අනුවය. මෙම ක‍්‍රියාවලිය සිදුවන්නේ වඩාම තරගකාරී මිල ලබාගැනීම සඳහා පමණක්යැ’යි කිසිවකු වරදවා වටහාගන ඇත. වසර 30 බැඳුම්කර නිකුතුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට තිබූ තොරතුරු මොනවාද? පෙබරවාරි 24 මූල්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකුත් කිරීමට රැුස්වූ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ප‍්‍රකාශ කළේ මූල්‍ය ප‍්‍රතිපත්තියේ වෙනසක් නොවන බැවින් පොලී අනුපාත වෙනස් නොවන බවය. වසර 30 බැඳුම්කර නිකුත් කරන ලද්දේ ඊට ටිකකට පසුවය. මේ සඳහා දුන්නේ කෙටි දැනුම්දීමක් පමණි. බැඳුම්කර සඳහා ප‍්‍රාථමික ගැනුම්කරුවන් සිත්හි තබාගත යුතු පොලී අනුපාත සාමාන්‍යයෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය අංශය සඳහන් කරයි. ප‍්‍රාථමික ගැනුම්කරුවන් කියන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුව ලංසු තැබිය යුතු පොලී අනුපාත 9.35% සහ 9.75% අතර විය යුතු බව තමන්ට දුරකතනයෙන් දැනුම් දුන් බවය.

කමිටුව ප‍්‍රාථමික ගැනුම්කරුවෝ කීපදෙනකු ඉදිරිපත් කරන ලංසු පරීක්ෂා කළ යුතුය. පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරිස් ලංසු කීපයක් ඉදිරිපත් කර තිබුණි. රුපියල් මිලියන 500, රුපියල් බිලියන 1, රුපියල් බිලියන 3ක ලෙසටය. ඒ ලංකා බැංකුව හරහාය. ඒවාට පොලී අනුපාත දක්වා තිබුණේ 11.25% සිට 12.50% දක්වාය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තම අනුපාත 9.35% සිට 9.75% දක්වා සඳහන් කර තිබුණද මොවුහු ඉහළ පොලී මට්ටමකට ලංසු තැබූහ. තේරුම් ගත නොහැකි හේතුවක් මත මහ බැංකුව රුපියල් බිලියන 10ක බිල් 12.5% පොලී අනුපාතයට භාර ගත්තෝය. පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් ඉදිරිපත් කළ රුපියල් බිලියන 4.5 සියලූම ලංසු භාරගන්නා ලදි. සමහර ප‍්‍රාථමික ගැනුම්කරුවන් පවසන ලෙසට මහ බැංකුව රුපියල් බිලියන 4 දක්වා 12.5%ට අඩුවෙන් මිලට ගැනීමට හැකිව තිබුණි. බැංකුව එසේ නොකරන ලද්දේ මන්ද? බැංකුව රුපියල් බිලියන 6කට වැඩිපුර මුදල් ගෙවා ඇති අතර මින් බිලියන 4.5ක් පර්පෙච‍්‍රවල් ටෙ‍්‍රෂර්ස්ලාගේය. වැඩිදුර විස්තර නොමැතිව මෙයින් රජයට වූ පාඩුව ගණන් බැලිය නොහැක. දළ වශයෙන් බිලියන 6කට 2.5% ගණනේ බැලූවොත් වසරකට බිලියන 1.5ක පාඩුවකි. වසර 30කදී රුපියල් බිලියන 45ක පාඩුවකි. 
මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනස් නොවන බවට පැවසූ රජය මෙම බැඳුම්කර නිකුතුවෙන් පසුව තම ස්ථාවරය වෙනස් කළේය. මාසයේ 3 දිනකට පමණක් වන තැන්පතුවලට 6.5%ක් ගෙවන අවස්ථාවේ මහ බැංකුවේ බැංකු තැන්පත් කරන මහ බැංකුවේ ස්ථාවර පහසුකම් සහිත බැංකුවලට 5% දඬුවම් අනුපාතයක් පැවතුණි. සමස්ත පොලී අනුපාත ක‍්‍රමය වෙනස් වන ලෙසට මහ බැංකුව මෙම දඬුවම් පොලී අනුපාතය ඉවත් කළේය. මේ අනුව භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු කෙරුණේ අඩු පොලී අනුපාතයටය. එනම් 9.35% සිට 9.75 අනුපාතවලටය. මහ බැංකු පුද්ගලික ස්ථාන ගතකිරීම ද කෙරුණේ මේ අනුපාතයටය. එහෙත් කෙටි කලකට පසුව ප‍්‍රාථමික වෙන්දේසිවලදී භාණ්ඩාගාර බිල්පත් පොලී 1%කින් වැඩි කිරීමට මහ බැංකුව ඉඩ දුන්නේය. මූල්‍ය මණ්ඩලය මූල්‍ය ප‍්‍රතිපත්තියේ වෙනසක් නොවන බව පවසමින් වෙළෙඳපොළ නොමග හැරියේ මේ ආකාරයෙනි.

බැඳුම්කර නිකුතුව රුපියල් බිලියනයකට වූ විට 9.56% අනුපාතයට නිකුත් කළ හැකිය. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බිලියන 10 වෙනුවට බිලියන 1ක් ඉදිරිපත් කළේ වෙළෙඳපොළේ හැකියාව ඔවුන් දන්නා බැවිනි. ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව අඩු අතර එක් කෙනෙකුට ඇත්තේ රුපියල් මිලියන 300ක ප‍්‍රාග්ධනයකි. බැඳුම්කරවලින් විශාල ප‍්‍රමාණයක් මිලට ගැනීමට මුදල් සොයාගත හැක්කේ බැංකු සහ බැංකු හා සම්බන්ධ ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට පමණි. එසේ නොමැති නම් සෑම කෙනෙක්ම ඉල්ලා සිටින්නේ නිකුතුවෙන් 10%ක පමණ ප‍්‍රමාණයකි. ඔවුන් වැඩි අනුපාතයකට ලංසු තබන්නේ තමන්ට ලැබේයැ’යි බලා පොරොත්තුවෙන් නොවේ. මන්ද ගෙවන දිනයේදී මුදල් ලැබීම් ගැන බැංකු ප‍්‍රකාශන පෙන්නුම් කළ යුතු බැවිනි.

මේ අවස්ථාවේදී පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් ඉල්ලූම් කළ මුළු එකතුව කොපමණද? එය අතීතයේදී ඔවුන් සාමාන්‍යයෙන් ඉල්ලන ප‍්‍රමාණයට වඩා වැඩිද? කමිටුව මේ කරුණු පරීක්ෂා කළ යුතුය. ලංකා බැංකුවද පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් වෙනුවෙන් රුපියල් බිලියන 3ක ලංසු ඉදිරිපත් කළේය. මෙයද පරීක්ෂාවට ලක් කළ යුතුය.
ලංසු තැබීම සිදුවන්නේ වෙළෙඳපොළ භාවිතාව සහ මහ බැංකුවේ පෙළඹවීම් මතය. භාණ්ඩාගාරයට සීමාරහිතව මුදල් අවශ්‍ය වන අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එය හොඳින් දනී. එහෙත් ණය ලබාගන්නා එකම ක‍්‍රමය භාණ්ඩාගාර බැඳුම්කර නොවේ. සෑම බදාදාම පවත්වන කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ද වේ. භාණ්ඩාගාරයේ අත්තිකාරම් ප‍්‍රතිපාදන ලබාගැනීමටද මහ බැංකුවට බලය තිබේ. අවශ්‍ය නම් ලංකා බැංකුවේ ඞී.එස්.ටී. ගිණුමද අයිරා ගැන්විය හැකිය. එසේ නම් අතිරේක මුදල් අවශ්‍ය වූ නිසායැ’යි පවසමින් බැඳුම්කර නිකුතුවේ ප‍්‍රමාණය වැඩි කිරීම අවශ්‍ය නැත. මේ නිකුතුවට පසුවද මහ බැංකුව 12.5%ට අඩු නිකුතු කර ඇත. 15.03.2015 දින වෙන්දේසියේදී වසර 7, වසර 10, වසර 20 වෙන්දේසිවලින් රුපියල් බිලියන 75ක් මීට වඩා අඩු පොලියට ලබාගැනීමට බැංකුවට හැකිවී ඇත. කමිටුව මේ සියල්ල සමාලෝචනය කළ යුතුය.

භාණ්ඩාගාරය සඳහා මුදල් සොයාගැනීමේදී එය අඩු පොලී අනුපාතයකින් පවත්වා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුවත් විය යුතුය. සමහර දියුණු රටවල රාජ්‍ය ණය පාලනය කිරීම මහ බැංකුවෙන් පිට ස්වාධීන සමාගම්වලට දී ඇත. මහ බැංකුව මෙම කාර්යයන් සමග මූල්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීම නිසා ප‍්‍රතිවිරෝධතා ඇතිවිය හැකිය. දියුණු රටවල ජාතික පාරිතෝෂික අරමුදල පවා කළමනාකරණය කරනු ලබන්නේ මහ බැංකුවට පිටස්තරවය. ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගැනීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජන යෙදවීම රජය අපේක්ෂා කරන බැවින් පොලී අනුපාත අඩු මට්ටමේ පවත්වා ගැනීමට රජය කැමති බව ප‍්‍රාථමික වෙළෙඳපොළ ගනු දෙනුකරුවන් දනිති. කෙටි කාලයක් තුළ පොලී අනුපාත ඉහළ නැංවීමට මහ බැංකුව අකමැති බව ඒ ගනුදෙනුකරුවන් දනිති. අපේක්ෂා කරන්නේ පොලී අනුපාත ක‍්‍රමික වර්ධනයකි.

ප‍්‍රාථමික වෙළෙඳපොළ ගනුදෙනුකරුවන් මහ බැංකුව විසින් බිහිකරනු ලැබූවන්ය. මෙය නිසගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් නොවේ. කලින් සිටි බැංකු අධිපති ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් ඉහළ නැංවුවේ මහ බැංකුවට භාණ්ඩාගාර සුරැුකුම් ජනතාව අතට පත්කරවීමේ උපකරණයක් ලෙසිනි. ඒ අනුව ප‍්‍රාථමික ගනුදෙනුකරුවන්ට අලාභ සිදුකර වෙළෙඳපොළට හානිකිරීමට මහ බැංකුව අපේක්ෂා නොකරයි. එහෙත් ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් පවසන්නේ අලූත් ක‍්‍රමය යටතේ ඔවුන්ට දිගටම පාඩු සිදුවෙමින් පවතින බවය.

බැඳුම්කරවල පොලී අනුපාත සහ බැඳුම්කර මිල අතර අනුක‍්‍රමික සම්බන්ධතාවක් තිබේ. අලූත් නිකුතුවල පොලී අනුපාත වැඩිවන විට වෙළෙඳපොළේ බැඳුම්කර මිල අඩුවේ. එහෙත් පෙර පැවති මිලවලට ගත් බැඳුම්කර ප‍්‍රාථමික ගැනුම්කරුවන් සතුව තිබේ. ඒවා ඔවුන් ජනතාවට අලෙවි කරති. ඒ අනුව පොලී අනුපාත අඩුව තිබෙන විටද බැඳුම්කර මිල වැඩිවිය හැකිය. අලූත් නිකුතුවලදී මහ බැංකුව පොලී අනුපාත වැඩිකරන විට ප‍්‍රාථමික ගනුදෙනු කරුවන්ට තමන් සතුව ඇති බැඳුම්කරවලින් පාඩු විඳීමට සිදුවේ. ඒ පාඩු කොපමණදැ’යි කමිටුව සොයා බැලිය යුතුය.

පොලිය සඳහා කල් පිරෙනතුරු තබාගන සිටින දිගුකාලීන බැඳුම්කර තබාගන සිටින ගැනුම් කරුවන්ට මෙම පාඩු දැනෙන්නේ නැත. ඔවුන් ඒවා තබාගන්නේ විකිණීමට නොවන බැවිනි. එහෙත් ද්විතීය වෙළෙඳපොළේ මිල වැටෙන විට ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට හා බ්‍රෝකර්වරුන්ට පාඩු සිදුවේ. ඔවුන් තම බැඳුම්කරවලින් කොටසක් විකුණා ඒවා අලූත් බැඳුම්කරවල ආයෝජන කරති. මහ බැංකුව විසින් තමන් පත් කරන ලද මේ තත්ත්වය මත නොසතුටට පත්වේ.

මාස්ටර් පර්පෙට‍්‍රවල් ඉන්වෙස්ට්මන්ට් තවත් ප‍්‍රාථමික ගනුදෙනුකරුවෙකි. ප‍්‍රාථමික ගැනුම්කරුවන් කටයුතු කරන්නේ මහ බැංකුව අනුපාත විශාල ලෙස වැඩි කිරීමට කැමති නොවන බව දැනගනය. අලූත් නිකුතුවට ලංසු තැබීමේදී ඔවුන් යොදාගන්නේ එම තොරතුරු දැනුමයි. එහෙත් ඔවුන් 11.25% සිට 12.50% දක්වා අනුපාතයට ලංසු තබා තිබේ. ඒවා භාරගනිතැ’යි ඔවුන් අපේක්ෂා කළේද? පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස්ටද මේ සඳහා මුදල් සපයා ගැනීමට මුලින් ගත් ඒවා විකිණීමට සිදුවන්නට ඇත. පසුගිය සතියේ වසර 5-10 බැඳුම්කර පවතින මිලට විකිණෙන බවට ආරංචි පසුගිය සතියේ පැතිර තිබිණයැ’යි එක් රචකයෙක් පවසා ඇත. ‘ඒවා විකිණනු ලබන්නේ බැංකු අධිපතිගේ බෑණා වූ අර්ජුනගේ සමාගමෙන් බවද කියැවිණ. ඒ අනුව වසර 30 බැඳුම්කර සඳහා ඔහු 12.5% පොලියට ආයෝජන කර ඇත්තේ ඇතුළින් ලැබුණු තොරතුරක් අනුවය.’

බැඳුම්කර නිකුතුවෙන් පසුව පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් විකුණුම් කළේදැ’යි කමිටුව සොයා බැලිය යුතුය. ඔවුන්ගේ අඩු පොලී බැඳුම්කර සහ ඉදිරි වෙළෙඳපොළ පවා විකුණනු ලැබූ බව ග්‍රෙප්වයින් පවසයි. මෙය සැකයට තුඩු දෙන්නකි. කමිටුව මේ ගනුදෙනු සහ ලංකා බැංකුව ඔවුන් හා ඇති කරගත් එකඟතාව පරීක්ෂා කළ යුතුය. අනෙකුත් ප‍්‍රාථමික ගැනුම්කරුවන්ට අනුව පර්පෙට‍්‍රවල් ටෙ‍්‍රෂරීස් මේ එකම ගනුදෙනුවෙන් රුපියල් මිලියන 200ක් ලාභ ලබා තිබේ. මෙම වෙළෙඳපොළේ එක් ගනුදෙනුකරුවකුගේ ලාභය අනෙකුන්ගේ පාඩුවකි. කොටස් වෙළෙඳපොළේ තත්ත්වය එසේමයි. අභ්‍යන්තර තොරතුරු හෙළිකිරීම අපරාධයක් වන්නේ මේ අනුවය.
ප‍්‍රාථමික වෙළෙඳපොළ ගනුදෙනුකරුවන් පත් කරන්නේද බලපත‍්‍ර දෙන්නේද පරීක්ෂා කරන්නේද මහ බැංකුව විසිනි. ඇතුළතින් තොරතුරු දීමක් ඇත්නම් එය සෙවීම බලධාරීන්ගේ යුතුකමකි. මහ බැංකුව බැංකු නොවන ගනුදෙනුකරුවන්ගේ ධාරිතාව දත යුතුය. බැඳුම්කර ලබාදිය යුත්තේ ඒ අනුවය. දිගුකාලීන බැඳුම්කරවල පොලී අනුපාත මෙතරම් විශාල සංඛ්‍යාවකින් වැඩි කිරීම සිතාගත නොහැක්කකි.

මහ බැංකුවට කෙටි කාලීන පොලී අනුපාත මිස දිගුකාලීන අනුපාත පාලනය කළ නොහැකි බවට ආර්ථිකඥයෝ එකඟ වෙති. බැංකුව වෙළෙඳපොළට දී ඇත්තේ වැරදි සංඥාය. මහ බැංකුව වෙනස් ලෙසින් කරන ලද මේ ක‍්‍රියාව සමස්ත පොලී ව්‍යුහයන් කෙරෙහිත් පුද්ගලික අංශ ආයෝජනය කෙරෙහිත් බලපා ඇත. රජයටද මෙමගින් අනවශ්‍ය බරක් පැටවී ඇත.

වෙන්දේසි නිසි ලෙස කළේ නම් මහ බැංකුවට මීට අඩු අනුපාතයකට වසරේ අරමුදල් සපයා ගැනීමට හැකිවන අතර ඉදිරියේ බිල් අනුපාත වැඩිවීමද වළක්වා ගැනීමට තිබිණ. මින් සිදුවුණේ රජයට දිගුකාලීන මෙන්ම කෙටිකාලීන මුදල් සපයා ගැනීමට වැඩිපුර ගෙවීමට සිදුවීමය.


Dharmapala Gunawardena

unread,
Apr 1, 2015, 11:58:41 PM4/1/15
to indraka
Who appointed Governor

Central Bank Announces Executive Changes
Jan 27 15

Central Bank announced that President Maithripala Sirisena on the recommendation of Prime Minister Ranil Wickremasinghe has appointed economist and investment expert Arjuna Mahendran as the new Governor of Central Bank. Mr. Mahendran received the appointment letter from the President Friday at the Presidential Secretariat. r. Mahendran, who has nearly 30 years of extensive experience in the financial services industry across Asia in both private companies and public sector organizations. He has held senior positions with the Central Bank and Ministry of Finance of Sri Lanka as well as the World Bank. Most recently Mr. Mahendran served as Chief Investment Officer of the Wealth Management Division at Emirates NBD Bank. Mahendran was the head of the Board of Investment (BoI) under the previous administration headed by Ranil Wickramasinghe and has been with international lenders including Credit Suisse, and HSBC. With the election of the new President of Sri Lanka, the former Governor of Central Bank Ajith Nivard Cabraal, who was appointed by the former president Mahinda Rajapaksa, resigned from the post with immediate effect.

Dayananda Attanayake

unread,
Apr 2, 2015, 1:34:13 AM4/2/15
to indraka, Nimal Weeraratna Kanattawatta, Sarath Samarasekara, wijaya dassanayake, Dharmapala Gunawardena

Arthur Arambepola

unread,
Apr 4, 2015, 4:30:15 AM4/4/15
to ind...@googlegroups.com
පහත උපුටා දැක්වෙන ප්‍රවෘත්තිය සත්‍යයක්ද කියා දන්නේ නැහැ.
නුමුත් සාර්ථක ව්‍යාපාරිකයන් ඇතිවන වෙනස්කම් වලට දක්ෂ ලෙස ප්‍රතික්‍රියා කර සිය ව්‍යාපාරික අරමුණු ජයග්‍රහණය කරන ආකාරය එයින් පැහැදිළි වෙනවා.
ඒ වගේම පෘතග්ජනයින්ගේ දුර්වලකම් වලින් උපරිම ඵල නෙලාගන්නා ආකාරයත් ඔවුන් මැනැවින් ප්‍රගුණ කර තියෙනවා.

http://sinhala.lankanewsweb.net/news/16430-2015-04-02-09-12-22

සුමල්ගේ ඇක්සස් 'යහපාලන ආණ්ඩුව' විනාශ කිරීම අරඹයි!

රාජපක්ෂ රෙජීමයේ ඉහළ සිට පහල තැනැත්තා දක්වා පගාවට පුරුදු කොට, ඩීල් දමා අන්දවා වලපල්ලට යැවූ කුප්‍රකට කෝටිපති ව්‍යාපාරික සුමල් පෙරේරාට අයත් 'ඇක්සස් ඉන්ටර්නැෂනල්' සමාගම සිය සුපුරුදු කාර්ය නැවතත් ඉටුකිරීම අරඹමින් රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුවද  ඩීල් තොගයක පටලවා විනාශ කිරීම අරඹා ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

පසුගිය 25 වෙනිදා 18 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සමග චීනයේ සංචාරයේ යෙදුනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එසේ චීනයට පිටත්ව යාමට පෙර ඊට පෙර දිනයේදී සුමල් පෙරේරාගේ ඇක්සස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් විසින් රජයට සම්බන්ධ ඉහල පිරිසක් සහ චීන සමාගම් සමග සම්බන්ධතා ඇති සියයකට අධික පිරිසක් විශේෂ ගුවන්යානයක් මගින් (Charter Flight) චීනයේ බීජිං නුවර වෙත යවා තිබේ.


මෙසේ පිටත්ව ගිය පිරිසට ඉදුම් හිටුම්, කෑම බීම, සාප්පු සවාරි, විනෝද චාරිකා සහ පරිවාර කාන්තාවන් (Escort ladies) ඇක්සස් ඉන්ටර්නැෂනල් වෙතින් සපයා ඇත. මෙම චීන සංචාරය ඇක්සස් සමාගම වෙනුවෙන් සම්බන්ධීකරණය කර ඇත්තේ දර්ශන මුණසිංහ නැමැති ඇක්සස් අධ්‍යක්ෂකවරයෙකි. ඊට අමතරව මෙම සංචාරය සඳහා ඇක්සස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සේවය කරන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ බෑනා වන දිනේෂ් වීරක්කොඩි මහතාද සහභාගි වී තිබේ. මොවුන් මෙසේ මෙම සංචාරය සංවිධානය කිරීමට හේතු වී ඇත්තේ ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගම චීනයේ සමාගම් ගණනාවක ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන හෙයිනි.


සුමල් ගේ ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගමේ සම්පූර්ණ සත්කාරයට පාත්‍ර වී ඇත්තේ ජනාධිපතිවරයා සමග සංචාරයට සහභාගි වූ යහපාලන ආණ්ඩුවේ නිර්මාතෘ ලෙස තමා හඳුන්වා ගන්නා ‍සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය. රාජිත සේනාරත්න මහතා කෙතරම් ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගමේ උණුසුම් සත්කාරයට පාත්ර  වී ද යත් ඔහුට ජනාධිපතිවරයා හා දූත පිරිස වෙනුවෙන් චීනයේ ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට පවා සහභාගි වීමට නොහැකි වී තිබේ. ඔහු ඒ සඳහා සමාවට කරුණක් ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මහාමාර්ග ඉදිකළ චීන සමාගම් සමග ඉදිරි වැඩ පිලිබඳව මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා යන තෙක් දිගින් දිගට සාකච්ඡා කළ බවයි.


රාජිත හැරුණු කොට ඇක්සස් සමාගමේ  ඊළඟ ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ ජනාධිපතිවරයාගේ බෑනා වන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක වේවැල්පනාව ගමගේ තිලිණ සුරංජිත් මහතාය. ඒ මහතාට මෙන්ම රාජිත අමාත්‍යවරයාගේත් පුත්‍රයා වන චතුර සේනාරත්නත් විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහත්වරුනුත් චීන සත්කාරය නොඅඩුව විඳ තිබේ.


පසුව මෙම පිරිසට ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාද එක්වී ඇත.


යහපාලන ආණ්ඩුවේ ඉහළම පුද්ගලයින් වන මොවුන් කෙසේ හෝ තමන්ගේ ව්‍යාපෘතිවල කොටස් කරුවන් කරගෙන දැනට කිසිම දූෂණයකට සම්බන්ධ නැති ඔවුන් සියලු දෙනාගේම   ඉදිරි ගමන් මග විනාශ කර ඔවුන් සැමටත් රාජපක්ෂ රෙජීමයේ දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට ලබාදුන් ඉරණමම ලබාදීමට ඇක්සස් ඉන්ටර්නැෂනල් සමාගම කටයුතු කරමින් සිටින බව අප මෙලෙස ප්‍රසිද්ධියට පත් කරන්නේ මෙම සංචාරයට සහභාගි වූ රජයේ ඉහළ පෙලේ පුද්ගලයන් කෙරෙහි ද්වේශයකින් හෝ ඊර්‍ෂ්‍යයාවකින් නොව ඔවුන් සියළුදෙනා හට සුමල් පෙරේරාගේ ඇක්සස් සමාගම අත්කර දීමට යන අභාග්‍ය සම්පන්න  අනාගත ඉරණම කෙරෙහි පූර්ව දැනුම් දීමක් වශයෙනි.


Nimal W Kanattawatte

unread,
Apr 4, 2015, 5:48:33 AM4/4/15
to indraka
අරඹේ ගෙ උපුටා දැක්වීම දැකල ලියන්න හිතුනෙ.
පුතාල ටික තොත්ත බබාල කියල හිතමුකො.
ඒත් ඔය යහ පාලන නිර්මාතෘ කියාගන්න එකාට මොනවද පුරුදු කරන්න තියෙන්නෙ? ලන්කාවෙ පය ගහල හිටියනම් මේ දසකය තුල ඕක හොරුන්ගෙත් හොරෙක් කියල පේන්නෙ නැද්ද? මුන් රටට හෝ අපට ආදරේටද මේ ඩාන්ස් කරන්නෙ? UNP ඉදලා චන්ද්‍රිකාට වින කොරල පස්සෙ MR සෙට් වෙලා රනිල්ව කිච කරලා දැන් රනිල් තුරුලු කරන්ඩ පුලුවන් එකාට තවත් මොනවත් කරන්ඩ උගන්වන්ඩ ඕනිද? ඔය සේරම කරන්නෙ තමන්ගෙ බඩ පුරවගන්ඩමය්

Dharmapala Gunawardena

unread,
May 24, 2015, 2:19:14 AM5/24/15
to indraka
Hi Sarath & Raja

What is the latest of this Central Bank Issue Has he been sacked by yahapalanaya or has he been offered the citizenship of S L ? What is the actual loss to the country if it is affected. Why not correct this ?

Kane - What about Sumal ACCESS director board May be now Rajitha's son in the director board? Ask Manatunga.

DAG 

 

Nissanka Rajapaksa

unread,
May 24, 2015, 4:45:17 AM5/24/15
to ind...@googlegroups.com

By Skandha Gunasekara


The Committee on Public Enterprises (COPE) appointed a special Committee yesterday, in accordance with directives from the Speaker, to investigate the Central Bank Bonds controversy.


The Committee comprising 13 Parliamentarians was appointed yesterday by COPE to investigate the controversial Central Bank Bonds issue, following directives given by Speaker Chamal Rajapaksa on Wednesday (20).
The Committee is headed by United People's Freedom Alliance (UPFA) Parliamentarian, D. E. W. Gunasekara and includes UPFA MP Susil...... Premajayantha, Minister of Health and Indigenous Medicine Rajitha Senaratne, UPFA MP Lasantha Alagiyawanna,

Democratic National Alliance MP Sunil Handunnetti, Minister of Ports, Shipping and Aviation Arjuna Ranatunga, SLMC MP Hassan Ali, Deputy Minister of Highways and Investment Promotion Eran Wickramaratna, Professor Rajiva Wijesingha, Deputy Minister of Justice Sujeewa Senasinghe, UPFA MP Weerakumara Dissanyake, Illankai Tamil Arasu Kadchi (ITAK) MP E. Saravanapavan and State Minister for Child Development Rosy Senanayake.


The committee is tasked to begin its investigations into the Central Bank Bonds controversy on 26 May (Tuesday).
Speaker Chamal Rajapaksa instructed on Wednesday (20) that a special committee be appointed through COPE to conduct investigations into the Central Bank bonds controversy.


For Further Reading......

අර්ජුන මහේන්ද්‍රන් නිසා අප ශ්‍රී ලංකා මහ බැංකුව නැමැති අල්මාරියේ දොර​ දෙකම ඇරියා: රනිල් වික්‍රමසිංහ

May 22, 2015 | Filed under: සිංහල | Posted by: COLOMBO_TELEGRAPH

Awoth Atha Thamai: Cabraal Is No Excuse For Mahendran

May 23, 2015 


Dharmapala Gunawardena

unread,
Jun 14, 2015, 5:17:26 AM6/14/15
to indraka

Nissanka Rajapaksa

unread,
Jun 18, 2015, 8:44:09 PM6/18/15
to ind...@googlegroups.com

මහේන්ද්‍රන්ගෙන් පාර්ලිමේන්තුව අද ප්‍රශ්න කරයි

Published in පුවත්
 Thursday, 18 June 2015 
මහ බැංකුවේ විසින් නිකුත් කරනු ලැබු භාණ්ඩගාර බැඳුම්කර සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බවට එල්ලවූ චෝදනා විමර්ශනය සඳහා පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව (COPA)හමුවේ පිළිතුරු බැඳිමට මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාව අද දින කැඳවා ඇත.

අද පෙරවරු 10.00 ට එම කමි‍ටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති අතර මහ බෑංකුවේ හා ලංකා බැංකුවේ තවත් නිළධාරීන් කිහිප දෙනෙකුද මේ සඳහා කැඳවා ඇත.




Kithsiri Herath

unread,
Jul 8, 2015, 11:31:19 AM7/8/15
to INDRAKA group

Central Bank’s 30-year bond debacle: What is the loss? -


..........................................

“Loss”: In deviating from initial PDD recommendation
The final uptake of Rs.10.058 billion came at a rate of 11.727 percent. The loss calculation therefore would be the difference between this rate and the rate for Rs.2.608 billion. The excess interest paid in increasing the uptake was therefore 1 percent (or 1.003 percent to be precise).

The present value of the loss for over 30 years, in taking Rs.10.058 billion at this higher rate, rather than the lower base rate is equal to almost Rs.0.9 billion (896,430,491 to be precise). This is a large loss. However, it is also only a fraction of the Rs.8.7 billion loss erroneously calculated on this 30-year bond by, for instance, the ex-governor of the Central Bank. Of the Rs.7.8 billion difference, Rs.5.7 billion comes from the computational error and Rs.2.1 billion from speculating a different base-rate.
...................................................................................

Nimal W Kanattawatte

unread,
Jul 10, 2015, 8:37:12 AM7/10/15
to indraka
විශේසයෙන්ම නිශ්සන්කට'ය් මේ,
පාර්ලිමේන්තුව විසිරෙව්වෙ, මූත් (Mahendran) බේරගෙන රනිලුය්, රවි බය්යය් බේරෙන්ඩ කියලය් මටනම් හිතෙන්නෙ.
ඕක තමය් නිස්සන්ක මම කිව්වෙ ඔක්කොම හොරු කියල. මේක ලන්කාව නොවැ.
හෙහ්! හෙහ්!!
Kanatte.

Nissanka Rajapaksa

unread,
Jul 10, 2015, 11:49:14 AM7/10/15
to ind...@googlegroups.com
සහතික ඇත්ත කනත්තේ. පච සාගරයක දිය බුඃ ගගහ ඉන්න අපට ඇත්තක් ඇහුනාම හිතට හරි නෑ හරි නෑ වගේ.  
ඒකෙන් කමක් නැහැ. ඔය කියන කාරණේට නොදෙවෙනි ඇත්තක් මමත් ඔයාට කියන්නං.
මහින්ද ලැජ්ජා නහරෙත් කපාදාල ඡන්දෙට එන්නෙ අපි ගැන දුක හිතිලනං නෙවෙයි පුතෝ!

- NR


Nanda Pathirana

unread,
Jul 10, 2015, 1:05:05 PM7/10/15
to ind...@googlegroups.com
කපාදාන්න  මහින්දට ලජ්ජා නහර  තිබුනද කියන එක මට ප්‍රශ්නයක්?

Nimal W Kanattawatte

unread,
Jul 12, 2015, 12:09:19 AM7/12/15
to indraka
By the-way Nissanka,
This is the exact time to discuss about the coming up election. "What would be our responsibilities in this general election"?  I think we must discuss this matter impartially, with the relevant facts and figures, and shall come to a common conclusion.

Kanatte. 

Kurundu Hewage Nandisena

unread,
Jul 12, 2015, 1:43:02 AM7/12/15
to ind...@googlegroups.com
Seperate String is there under "Parliament Election 17 August 2015" 
I think ante ජාතිවාදය  may be good option. 
Reply all
Reply to author
Forward
0 new messages