Kamale, can you post the Book “Blue Print” you mentioned in Discussion?
Hera, Can you find a Simplified Article for Marx Value?
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAOvZebjM7DMi3xwXmQQx%2BxqOVjmxyM7z58M-0sp09faWGBrw5A%40mail.gmail.com.
Items for next Discussion (Priority order can be arranged at the Discussion)
1- මේ බෙදා ගැනීමේ (Richard D. Wolff -June 2019) දී මිනිසුන් අතර ඇතිවෙන විසංවාදයන් විසඳා ගන්නේ කෙසේ ද?
2 - මෙවැනි කොමියුනයන් (Richard D. Wolff -June 2019) හදා ගැනීමට මේ ක්‍රමය තුළ තිබෙන බාධාවන් මොනවාද? (ඔහුම කියන පරිදි මෘදුකාංග නිපදවන කීප දෙනෙකු එකතුව එවැනි කොමියුනයක් හදා ගෙන තිබෙන බව සැළකිල්ලට ගනිමින්)
3 - Approach in healthcare
US/ England (herath)
Sweden -nordic (arambe)
Korea/ Singapore (kamale)
European- Italy, Spain, Germany?
Asian -Bangladesh /Bhutan/ Nepal?
4 – Universal Basic Income
5 – Marx Value
6 – Zizek Ideology
Can you suggest a Date & Time?
Gune, Kamale suggested 1:00 pm on any day. Can you give a Date?
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/1359798664.44609.1588931952997%40mail.yahoo.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAOvZebhin%2BSRicqZmZotgC8gu5_Eh%2BXB%3DYgbtN9ZcLtOCpiWhA%40mail.gmail.com.
"දැන් නැවත වතාවක් පුත්තලමේ මෙගාවොට් 300ක බලාගාරයක් ගහන්න ආණ්ඩුව අනුමැතියක් දීලා තියෙනවා චයිනා මැෂිනරි ලීසිං කම්පැණි කියන චීන සමාගමකට. ඒකෙ තියෙන බරපතළකම තමයි මේ යෝජනාව ගේන්නෙ ආණ්ඩුවට වඩා චීනෙන්.
එතකොට අපට තියෙන ප්‍රශ්නෙ ලංකාව පාලනය කරන්නේ ශ්‍රී ලංකාවෙ ආණ්ඩුවද, චීන ආණ්ඩුවද කියන එක. මිලදී ගැනීමේ ක්‍රමවේද නැති, ටෙන්ඩර් පටිපාටියකින් ගියපු නැති, විවෘත ගනුදෙනුවක් සිද්ධ නොවිච්ච හැම අවස්ථාවකම ලංකාවෙ සිද්ධ වෙලා තියෙන්නෙ විදුලිය මිල වැඩිකරලා විදුලිබල මණ්ඩලයට පාඩු කරලා, රජයට පාඩු සිද්ධ වෙච්චි ඒවා. ඒ විදුලි මාෆියාව නිර්මාණය කරන අය ඉන්නෙ එක්කො විදුලිබල අමාත්‍යාංශය ඇතුළෙ, නැත්නම් මුදල් අමාත්‍යාංශය ඇතුළෙ හෝ විදුලිබල මණ්ඩලය ඇතුළෙ.
නැතුව මේ රටේ ජනතාව ඇතුළෙ නෙවෙයි. ඒනිසා නැවත වතාවක් මේ සිද්ධ වෙන්නෙ මෙවැනි බලාගාරයක් හදනවා නම් ඒ බලාගාරය ලංකාවෙ ජනන සැලැස්මේ කොතනද තියෙන්නෙ, ඒකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දීලා තියෙනවද ? ඒ සඳහා විවෘත ටෙන්ඩර් පටිපාටියකින් ඉදිකිරීම් සමාගම් තෝරාගෙන තියෙනවද කියන එක හොයන්න ඕනෙ. ඒ මොකුත් රට දන්නෙ නෑ. කාගෙ වුවමනාවටද හදිස්සියේ මෙගාවොට් 300ක බලාගාරයක් පුත්තලමේ ඉදිකරන්න තීන්දු ගන්නෙ ?" යනුවෙනුයි ඒ මහතා ප්‍රශ්න කළේ.
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මාතරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.