ශ්‍රී ලංකාවේ දේශපාලන ඝාතන සංස්කෘතිය

5 views
Skip to first unread message

Supem Tissera

unread,
Oct 2, 2024, 5:49:26 PM10/2/24
to INDRAKA
ශ්‍රී ලංකාවේ දේශපාලන ඝාතන සංස්කෘතියේ උච්චම අවස්තාව (epitome ) ලෙස 2019 පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. මේ ගැන සුනන්ද දේශප්‍රිය ලියු "පාස්කු ඉරුදින ප්‍රහාරය" පොත එළිදැක්වුණු අවස්ථාවේ Fr . සිරිල් ගාමිණි කල කතාව මේ Link එකෙන් අහන්න සහ ඒ ගැන කතා කරන්න කැමති අය වෙනුවෙනුය්  මේ post  එක. 
Reply all
Reply to author
Forward
0 new messages