මාණික්කාවතෙන් ඔබ්බට...

0 views
Skip to first unread message

IESL Wayamba

unread,
Feb 5, 2023, 2:54:52 AM2/5/23
to ieslw...@googlegroups.com
තෙත්බිම්කඩක සැළසුරුවම
වයඹ මැවිසුරුවරුන්ගේ සෞන්දර්ය නිමේශය.

මාණික්කාවතෙන් ඔබ්බට...

පෙබරවාරි 18 සෙනසුරාදා සවස 3 ට.
වයඹ පළාත් එළිමහන් රඟ මඩලේදී...

සහභාගීත්වය : 
මාණික්කවත නාට්‍ය සොදුරු ආඥ්දායක සුදත් රෝහණ
ප්‍රවීණ රංගන ශිල්පී ජගත් චමිල
ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
මාණික්කාවත සහය අධ්‍යක්ෂක කිවිවර චමින්ද උඩවෙල

ගායනය : විශාරද චතුර ගයාන් ජයනෙත්ති
සමඟ විශාරද පුන්සදා මියැසි ජයනෙත්ති

මෙහෙයවීම : කිවිවර මිගාර බමුණුසිංහ

එන්න අපි හමුවෙමු..
වයඹ ඔබට කෙරෙන විවෘත ආදරණීය ඇරයුමකි..

--
The Institution of Engineers Sri Lanka
Wayamba Chapter
Facebook : IESL Wayamba 
YouTube : IESL Wayamba 
Reply all
Reply to author
Forward
0 new messages