අයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝවම ඉතින් මම. ඉතින් හැමදාම මම පේජ් වීව්ස් ගැන නොහිතාම මගේ යාළුවන්ට බොහොම වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ. මට වෙලාවකට හිතුනා මේ වගේ ඉගෙන්ගන්න අයට වැදගත් දේවල් ලියන එක නවත්තන්න ඒත් මම දැඩි තීරණයක ඉන්නවා දැන් ඒක එහෙම නොකරන්න. ඒකට හේතුව තමයි අපේ රටේ ඉන්න හොරු තොගය මොකක් හරි චුට්ටක් දැනගෙන බොරු කරකර ඉන්නවා. හරි එහෙනම් අද මාතෘකාව වෙබ් බ්‍රව්සරයේ ඉතිහාසය ගැන. මේකෙදි මම වෙබ් බ්‍රව්සරය අද දක්වා දියුණු වුනේ කොහොමද මේවට කවුද දායක වුනේ කියලා, කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ලෝකයේ පළවෙනි වෙබ් බ්‍රව්සරය වෙන්නේ ඩොස් Houdini කියන වෙබ් බ්‍රව්සර් එක මේක 1984 දී රිලීස් වෙන්නේ නේල් ලර්සන්ස් කියන පුද්ගලයාගේ මුදල් යෙදවීම මත ටෙඩ් නෙල්සන් ගේ අදහසකට අනුවයි.
ටෙඩ් නෙල්සන්
ඉතින් මේකෙ නමින්ම ඔයාලට පේනවා ඇති මේක ඩොස් බේස් වෙච්ච වෙබ් බ්‍රව්සර් එකක් කියලා. ඉතින් ඒ කාලේ දැන් වගේ සර්ච්එන්ජින් තිබුනේ නෑ. කෙලින්ම ඩිරෙක්ට් ෆයිල් ඇක්සස් කරන්න තමයි මේ කාලේ පුළුවන් වැනේ පස්සේ කාලෙක සර්ච් එන්ජින් බිහිවුනා ඒත් අද මාතෘකාව සර්ච් එන්ජින් නෙමෙයි. තේරුනෙයි… ඉතින් මේ හව්ඩිනි බ්‍රව්සර් එකේ ෆයිල් ෆෝමැට් එක වුනේ හව්ඩිනි කියන ෆයිල් ෆෝමැට් එක. හරියට මේක දැන් යූස් වෙන එච්.ටී.එම්.එල් ෆයිල් වගේ ඉතින් මේ බ්‍රව්සර් එකට සයිට් දෙදාස්පන්සීයක් පමණකුත් ඒ හරහා වෙනත් ලින්ක් හත්දහස් පන්සියයක් පමණකුත් එකල නිර්මාණය වුණා. ඉතින් මේකට වෙනම සර්වස් තියෙන්න ඇති එකක් හෝ කිහිපයක් ඒ කොහොම වුනත් මෙකල අලුතින් වෙබ්සයිට් එකතු වූ විට එය ලබා ගැනී සදහා පැච් එකක් හෝ අලුත් වර්ෂන් එකක් රිලීස් කිරීම සිදු වී තිබෙනවා.
එක්දහස් නවසිය අසූහත වර්ෂය වන විට HyperRez(හයිපර්රෙස්) කියලා අදහසක් එක් වෙනවා මේ හරහා යූසර්ස්ලට බෙව් සයිට් තුලදී පොටෝස් එහෙම දැකගන්න අවස්ථාව ලැබෙන බවක් පවසා ඇත. එක්දහස් නවසිය අසූහත වර්ෂයේදී මේ අදහස එහෙමත් නැත්නම් ටෙක්නොලිජිය ඇති වුනත් මේක ගින්දර ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු විස්සකට පස්සේ ඒ කියන්නේ ගූගල් සර්ච් එන්ජිම බිහි වීමත් සමග.
එක්දහස් නවසිය අසූහත වර්ෂයේ සිට ට්‍රාන්ස්ටෙක්ස් එහෙමත් නැත්නම් හයිපර්ටෙක්ස් වර්ඩ් පොසෙසින් ඇප්ලිකේෂන් එකක් මේ වෙබ් බ්‍රව්සර් සදහා හදුන්වලා දෙනවා. ඒ කියන්නේ එච්.ටී.එම්.එල් ලැබ්වේජ් ඩීකෝඩ් ටූල් එකක් එහෙනම් අපි අද මේ භාවිතා කරන එච්.ටී.එම්.එල් ලැබ්වේජ් බිහි වෙන්නේ මේ කාලයේදී. ඒත් තවමත් මේක රන් වෙන්නේ ඩොස් බේස් ඇප් එකක් විදියට. ඉතින් මේ සියලු දේවල් මදක් අසාර්ථක වූ නිසා 1989 දී නේල් නෙල්සන් හා මැක්ස්තින්ක් කියන පුද්ගලයින් දෙදෙනා එකල ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සර් ටීම් එකක් වන මොසයික් ටීම් එකත් එකක් එක් වෙනවා.
එම වර්ෂයේම ඒ කියන්නේ එක්දහස් නවසිය අසූහතේදී ම සිල්වර්ස්මිත් නමින් වෙබ් බ්‍රව්සර් එකක් එළි දකිනවා මේක ජෝන් බොටම්ස් කියන පුද්ගලයෙකු විසින් සිදු කල බවක් තමයි සදහන් වන්නේ. මේක බේස් වෙන්නේ SGML ටැග් යටතේ.
SGML කියන්නෙත් එච්.ටී.එම්.එල් වගේම ලැන්වේජ් එකක්. SGML කියන්නේ ප්‍රින්ට් සදහාම විශේෂ වූ ලැන්වේජ් එකක්. මේ කාලේ ඔපිස් පැකේජ් නැති නිසා ප්‍රින්ට් අවුට් එකක් ගන්න නම් ඒක ලියන්න වෙනමම ලැන්වේජ් එකක් හාවිතා වුනා. මේ කාලේ අපි කරන වැඩේ අනුව අපි ලියන ලැන්වේජ් එක ඩිපෙන්ඩ් වෙනවා. අද වන විට SGML ලැන්වේජ් එක භාවිතයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. වයිල්ඩ් කාර්ඩ් සර්ච්ස්, පුල් ටෙක්ස්ට් සර්ච් යන විවිධ සර්ව්ස් ගොඩක් දීලා තිබුණා.
ඔන්න එක්දහස් නවසිය අසූඅටේ මම අර උඩදි කියපු HyperRez කන්සෙප්ට් එක හදන්න පටන් ගන්නවා. ඒ පීටර් ස්කොට් හා අර්ල් පොගෙල් කියන දෙදෙනා විසින්. මේ HyperRez කියන තාක්ෂනය සමග මුසු වූ වෙබ් එක නම් වන්‍නේ ටෙල්නෙට් කියන නමින්. ඒ හයිටෙල්නෙට් සමාගම විසින් ආරම්භ කල නිසාවෙන්. 1990 වන විට ටෙල්නෙට් සයිට් ලෝකය පුරා පන්දහස ඉක්මවීමට සමත්කම් දක්වනවා. ඉතින් දිනෙන් දින ටෙල්නෙට් දියුණුවෙන් දියුණවට පත්වෙනවා. මෙම ටෙල්නෙට්හි වෙබ් අඩවියක් මිළදී ගැනීම සදහා මෙකල ජනතාවට විදීමට සිදුවෙන්නේ දැරිය හැකි මුදලක් නම් නෙමෙයි. අවසානයේ මෙයට විසදුමක් ලෙස වෙබ් සර්වර්ස් බිහි වුනා. අපි දැන් ටිකෙන් ටික වෙබ් බ්‍රව්සරයේ ස්වර්ණමට යුගය වෙතට ලගා වෙමින් සිටිනවා කිව්වොත් මම නිවැරදියි.
1990 දී ටිම් බර්නස් ලී විසින් ලොව ප්‍රථම වෙබ් සර්වර් එකත්, වර්තමාන වෙබ් බ්‍රව්සරයේ මුල් පුරුකත් හදුන්වා දුන්නා.
ටිම් බර්නස් ලී
ඉතින් මේ ටිම් හදපු වෙබ් බ්‍රව්සරය හැදින්වුවේ වර්ල්ඩ් වයිඩ් වෙබ් කියලා. ඊට ටික කාලෙකෙට පස්සේ ඒ කියන්නේ එක්දාස් නවසිය අනූ තුනේ මේක නෙක්සස් කියලා නම වෙනස් කලා. ඒක හොදයි වර්ල්ඩ් වයිඩ් වෙබ් කියන නම මහ අජපල් නමක්. ඒකෙන් අපිට වැඩක් නෑ අපි කථාව කියමු.මේකෙදිත් මට නම් ස්ටීව්ව අමතක කරන්න බෑ. ඒ මේ වැඩේට ටිම් යූස් කරන්නේ ස්ටීව්ගෙ නෙක්ස්ට් පරිගනකය නිසාවෙන්.
නෙක්ස්ට් පරිගනකය(ලොව ප්‍රථම වෙබ් සර්වර් එක)
වර්ල්ඩ් වයිඩ් වෙබ් බ්‍රව්සරය
මෙහි අද අපට දැකගන්න පුළුවන් ගොඩක් පැසිලිටීස් හදුන්වලා දෙනවා. ඒ තමයි නැවිගේෂන්ස්, බුක්මාර්කින්, පේජ්ලින්කින්, ටෙස්ට්සර්චින්ග්, නිවුස් පේපර් රීඩින්, මැප්ස් වගේ ඉතා වටිනා සර්විස් වලින් මේ කියන නෙක්සස් වෙබ් බ්‍රව්සරය සන්නද්ද වෙලා තියෙනවා. ඒ වගේ තමයි මෙයා හදුන්වලා දෙන සර්වර් එකත් ඒ වගේම තමයි.
දෙවන වෙබ් බ්‍රව්සරය ලෙස හැදින්වෙන්නේ මයිඩාස් (MidasWWW). 1992 කියන වර්ෂයේ තමයි මේක ලොවට හදුන්වලා දෙන්නේ. මේක යුනික්ස් හා වීඑම්එස් ඔපරේටින් සිස්ටම් වල තමා වැඩ කරලා තියෙන්නේ. ආ ටෝනි ජොන්සන් තමා අතින් තමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නේ. 1993 තවත් වෙබ් බ්‍රව්සර් එකක් මෙලොව එළිය දකිනවා ඒ තෝමස් ආර්.බ්රූස් පියා වෙමිනි. මේක වැඩ කරන්නේ වින්ඩෝස් 3.1 හා එන්.ටී 3.5 වලටයි.
ආ මේ කලින් රිලීස් වෙච්ච එවා ඇපල් ඕඑස් එහෙමත් නැත්නම් යුනික්ස් බේස් ඕඑස් වලට විතරයි වැඩ කලේ.
ඉතින් මේ කාලෙත් අද වගේ ගොඩක් වෙබ් බ්‍රව්සර්ස් බිහි වුනා. මේ අතරින් NCSA Mosaic කියන බ්‍රව්සර් එක සෑහෙන්න හිට් වෙනවා.
මොසයික් බ්‍රව්සරය
මේක මේ වෙනකොට යුනික්ස්, අමිගා, වී.එම්.එස් ප්ලැට් පෝම් වලට වැඩ කෙරුවත් පස්සේ ඇපල් වලටත් මයික්‍රොසොප්ට් වලටත් ක්‍රියාත්මක වුනා. මේක මෙකල වෙබ් බ්‍රව්සර් මරාදමන්නා ලෙස අන්වර්ථ නාමයකිනුත් හැදින්වීමට තරමි මෙය ප්‍රබල වීමට සමත්. ඒ විතරක් නෙමෙයි මෙහි මල්ටිමීඩියා කන්ටෙන්ට් පවා ක්‍රියාත්මක වුනා. මෙහි දියුනුව නිසාම මෙය වැඩි කලක් පැවතුනේ නැහැ එයට හේතුව තමයි මොසයික් ටීම් එක NCSA සමග තිබූ සබදතා සියල්ල අතහැර දමනවා. ඒ කියන්නේ මොසයික් ප්‍රොජෙක්ට් එකේ ලීඩර් තමා මේ වැඩේ කරන්නේ ඔහු සියලු දැනුම සමගින් අලුත්ම නැවිගේටර් නමින් වෙබ්බ්‍රව්සර් එකක් එළිදක්වනවා ඒ නෙට්ස්කේප් යන නමින් සමාගමක්ද අරඹමිනි. ඒ 1994දී. ඉන් පසු වෙබ් බ්‍රව්සර් නිෂ්පාදනය ව්‍යාප්ත වෙනවා මේ සියල්ල නිෂ්පාදනය වෙන්නේ මොසයික් බේස් වෙමින්. මේ සියල්ල සිදු වූයේ මුදල් මතයි. මොසයික් ටෙක්නොලිජිය මින් පසු පබ්ලික් වෙලා අබ්ලික් වෙලා යනවා. 1994 දී අයි.බී.එම් සමාගම ඔවුන්ගේම වෙබ්බ්‍රව්සරයක් හදුන්වා දෙනවා ඒ වෙබ්එක්ස්ප්ලෝරා නමිනි.
මොසයික් බ්‍රව්සරය
මේක මේ වෙනකොට යුනික්ස්, අමිගා, වී.එම්.එස් ප්ලැට් පෝම් වලට වැඩ කෙරුවත් පස්සේ ඇපල් වලටත් මයික්‍රොසොප්ට් වලටත් ක්‍රියාත්මක වුනා. මේක මෙකල වෙබ් බ්‍රව්සර් මරාදමන්නා ලෙස අන්වර්ථ නාමයකිනුත් හැදින්වීමට තරමි මෙය ප්‍රබල වීමට සමත්. ඒ විතරක් නෙමෙයි මෙහි මල්ටිමීඩියා කන්ටෙන්ට් පවා ක්‍රියාත්මක වුනා. මෙහි දියුනුව නිසාම මෙය වැඩි කලක් පැවතුනේ නැහැ එයට හේතුව තමයි මොසයික් ටීම් එක NCSA සමග තිබූ සබදතා සියල්ල අතහැර දමනවා. ඒ කියන්නේ මොසයික් ප්‍රොජෙක්ට් එකේ ලීඩර් තමා මේ වැඩේ කරන්නේ ඔහු සියලු දැනුම සමගින් අලුත්ම නැවිගේටර් නමින් වෙබ්බ්‍රව්සර් එකක් එළිදක්වනවා ඒ නෙට්ස්කේප් යන නමින් සමාගමක්ද අරඹමිනි. ඒ 1994දී. ඉන් පසු වෙබ් බ්‍රව්සර් නිෂ්පාදනය ව්‍යාප්ත වෙනවා මේ සියල්ල නිෂ්පාදනය වෙන්නේ මොසයික් බේස් වෙමින්. මේ සියල්ල සිදු වූයේ මුදල් මතයි. මොසයික් ටෙක්නොලිජිය මින් පසු පබ්ලික් වෙලා අබ්ලික් වෙලා යනවා. 1994 දී අයි.බී.එම් සමාගම ඔවුන්ගේම වෙබ්බ්‍රව්සරයක් හදුන්වා දෙනවා ඒ වෙබ්එක්ස්ප්ලෝරා නමිනි.
කැමිනෝ බ්‍රව්සරය
ලයින්ක්ස් වෙබ් බ්‍රව්සරය
ඔමැනි වෙබ් බ්‍රව්සරය
උපුටා ගැනීම ට්‍රික්ස්ලංකා