PDFs documents එක්ක වැඩ කරන්න දැන් තවත් පහසු වෙලා. ඒ අලුතෙන්ම හදුන්ව දීපු Adobe Reader XI නිසා. ඉතා කාර්යක්ෂම ලෙස PDFs documents load කරන්න Adobe Reader XI ට හැකියාව තියෙනවා.
Adobe Reader XI වල ඇති ඉතා වැදගත්ම විශේෂාංගය තමයි PDF documents ඉතා පහසුවෙන් edit කරන්න පුළුවන් වගේම Microsoft Office applications සමඟ ඉතා කාර්යක්ෂමව වැඩ කිරීමේ පහසුව සැලසෙන විදිහට සංවර්දනය කර තිබීම. SharePoint, Office 365,Acrobat.com වගේ cloud-based repositories සමඟ ගනු දෙනු කරන්නත් මෙමගින් පහසුව සැලසෙනවා.
Adobe Reader XI අපි අතට එන්නේ විශේෂාංග ගොඩක් එක්කයි. වැඩ දියුණු වූ productivity සහ ඉතා හොද security ක්‍රමවේදයක් මෙහි අන්තර්ගත බවද සදහන් කල යුතුයි.
තවත් Adobe Reader XI විශේෂාංග කිහිපයක් ……,
Adobe Reader XI එක official Adobe website එකේ දැනටමත් තියෙනවා. web installer එකක් විදිහට වගේම offline installer එකක් විදිහටත් ඔයාලට ලබා ගන්න දැන් පුළුවන්.
ඔයාලට පරිගණක ජාලයකට ම Adobe Reader XI deploy කර ගැනීමට අවශ්‍ය නම් Adobe Reader 11 offline installer එක Windows සඳහා මෙම ලින්ක් එක මගින් ලබා ගන්න පුළුවන්.
උපුටා ගැනිම Trics Lanka