ලේසියෙන්ම ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරමුද?

25 views
Skip to first unread message

සමන්

unread,
Oct 5, 2012, 10:03:42 AM10/5/12
to ict-teache...@googlegroups.com
රිමාණ නිවාස නිර්මාණයට බොහෝ විට භාවිතා කරන්නේ ඔටෝ කැඩ්ය. නමුත් ඔටෝ කැඩ් ගැන දැනුමක් නැති සාමාන්‍ය කෙනෙකුට උවද පහසුවෙන් තේරුම් ගෙන භාවිතා කිරීමට හැකි මෘදුකාංගයක් දැන් තිබේ. එය හදුන්වන්නේ Sweet Home 3D ලෙසයි. මෙම මෘදුකාංගය භාවිතයෙන් සාමාන්‍ය නිවසකට සෑම අතින්ම පාහේ සමාන අලංකාර 3D නිවසක් ඔබට පහසුවෙන්ම නිර්මාණය කර ගත හැක. එසේම නිවස තුල ගෘහභාණ්ඩ, කාමර, මේස පුටු ආදී බොහෝ දේ මෙමගින් නිර්මාණය කරගත හැක. පහත බටන් එක භාවිතයෙන් ඔබට මෙම මෘදුකාංගය පහසුවෙන් බාගත කර ගැනීමට හැක. මෙය භාවිතා කරන ආකාරය පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වීඩියෝ කීපයක ලින්ක් එකක්ද පහත ඇත. මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් නිසා පහසුවෙන්ම එහි නිල වෙබ් අඩවියෙන් මෙම මෘදුකාංගය සමඟ ඔබට ලැබෙන ත්‍රිමාණ දේවල් වලට අමතරව තවත් ත්‍රිමාණ දේවල් නොමිලේම ලබාගත හැක. මෙහි නිල වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න.

වීඩියෝ සඳහා පහල ලින්ක් එක භාවිතා කරන්න :
http://goo.gl/Y2H8b
Reply all
Reply to author
Forward
0 new messages