Google Desktop ගැන:-
පළවෙනි පාරම අපි දෙන්න යන්නේ Google
Product එකක් ගැන මේක ගොඩාක් අය දන්නදෙයක් වෙන්නත් පුළුවන්.මේක ගොඩාක
වැදගත් වෙන්නේ Internet එකේ හරි හරියට වැඩකරන අයට.මේ Software එක
දැම්මහම Desktop එකේ පැත්තකින් පොඩි තීරුවක් එනවා හරියටම කිව්වොත් Rocket
Dock වගේ.ඒත් මේ Software එකේ විශේෂත්වය තියෙන්නේ මේ Sidebar එකට G talk,G
mail ,Google Search වගේ දේවල් දාගන්න පුළුවන් වීමත් G mail එකේ අළුත්
Email එකින් එක Title එකේ කොටසක් සමග පෙන්වීමයි.ඒත් මේ Software එක ගොඩක්
දෙනා පාවිච්චි කරන Computer එකකටනම් හරියන්නේ නැතිබව ඔයාට දැන්මම වැටහිලා
ඇති මොකද අපේ පුද්ගලික Email පවා වෙනකෙනෙකුගෙ අතට පත්වීමේ ඉඩ මේකෙන්
ගොඩාක් වැඩිවෙනවා.( එහෙම වෙන්නේ ඔයාලා Log Out නොවුනොත් විතරයි )
තවත් මේකෙන් අපිට
පුළුවන් ඔයාලාකැමතිම වෙබ් අඩවියේ අලුතෙන්ම වුනේ මොනවද?අළුතෙන් දැම්මෙ
මොනවද? කියන එක විතරක්ම නෙවෙයි ඒ ලිපි එවෙලේම බලාගන්නත් පුළුවන්කමක්
තියෙනවා(ඒත් Photos පෙන්නන්නේ නම් නැහැ ).
තව විශේෂයක් තියෙන්නේ ඕනෑම වෙලාව Ctrl Button එක දෙවරක්
එබුවොත් ඔයාට පුළුවන් Google Search bar එකක් ඔයාගේ Desktop එකේම
ලබාගන්න.මෙම පහසුකම ලබාගැනීමට Side bar එක දාන්නමඕනෙ කියලා එකක්
නැහැ.Software එක Run වීම පමනක් ඒ සඳහා ප්‍රමාණවත් වෙනවා
තව එක දෙයක් ඔයාලට
කියන්නම ඕනෙ මේ Ctrl Button එක දෙපාරක් ඔබලා ගන්නSearch bar එකේ අන්තිමට
Search කරපු වචනය නැවත Ctrl Button එක දෙවරක් එබූ විට දැකගත හැකි බැවින්
ඒවා ඉවත් කිරිම අපි විසින්මට Backspace හෝ Delete කර දැමිය යුතුයි.තව ඉතින්
මේකේ (Side bar එකේ)තියන ඒවා කිව්වොතින් සාමාන්‍ය පරිදි Clock එක News ,
Photo Slideshow තමන්ගේ කැමැත්ත මත යොදාගත හැකියි