අනාගතයේ කාර්යයාලය | Office 2013

16 views
Skip to first unread message

සමන්

unread,
Oct 21, 2012, 10:05:03 AM10/21/12
to ict-teache...@googlegroups.com

අනාගතයේ කාර්යයාලය | Office 2013


මයික්‍රෝසොෆ්ට් සමාගමේ මීලඟ ඔෆීස් එක ගන තමයි අද මේ පොස්ටුවෙන් කියන්න යන්නේ. ඉතා දියුනු වර්ගයේ ඔෆීස් පැකේජ් එකක් ලෙස නම් දරා සිටින ඔෆීස් පැකෙජ මීළඟ සියවසට ගැලපෙන ලෙස මෙහිදී මයික්‍රෝසොෆ්ට් සමාගම නම් දරා සිටිනවා. මේ පොස්ටුව ගැන ලියන මම භාවිතා කරන්නේද එම සමාගමේම නිපැයුමක් වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ආශ්‍රයෙනි.

ඔෆීස් යනු දැනට බොහෝ දෙනා භාවිතා කරන ඔෆීස් පැකේජයකි. මැක් හා වින්ඩෝස් වැනි වානිජ මෙහෙයුම් පද්ධති සඳහා සැකසෙන මෙමෙ මෘදුකාංගයේ නිර්මාතෘන් වන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමයි. දැනට මෙය අත්හදා බැලීමේ  සංස්කරණයක් එම නිල වෙබ් අඩවියේ සඳහන් වේ.


මයික්‍රෝසොෆ්ට් 2013 (නැතහොත් ඔෆීස් 2013 හෝ ඔෆීස් 15) යන නමින් හැඳින්වෙන මෙය ඔෆීස් 2010 යට පසුව කරළියට පැමිණෙන ඔෆීස් පැකේජයයි. මෙම මෘදුකාංගයේ තිබෙන විශේෂත්වයක් නම් නවතම ෆයිල් වර්ග වලට සපෝර්ට් කර තිබීමයි. මෙම මෘදුකාංගයේ මුහුනත ටච් ස්ක්‍රීන් සඳහා ගැළපෙන සේ නිර්මානය කර තිබේ. ඔෆීස් මෘදුකාංගයේ ආරක්ෂාව සඳහා යාවත් කාලීන කිරීමේ හැකියාවද මෙම මෘදුකාංගය සතුවේ.

මෙම මෘදුකාංගය නවතම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා සකසා ඇත. එනම් වින්ඩෝස් 7 බිට්32 හා 64 වේ. වින්ඩෝස් සර්වර් හා වින්ඩෝස් විස්ටා සමග පෙර පැවති මෙහෙයුම් පද්දති වල මෙම නවතම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමට නොහැකි බවත් සඳහන් වේ.

2012 ජූලි 16 වන දින මෙහි අත්හදාබැලීමේ සංස්කරණයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

මෙහි ප්‍රථමයෙන් නිකුත් කරන ලද ඔෆීස් 2010 මෘදුකාංගය නිකුත් කරන ලද්දේ 2010 වර්ශයේය. මෙම සංස්කරණය එයට පසුව එන සංස්කරණයයි. මෙම මෘදුකාංගයේ පෙර නිකුත් වීමක් හදිස්සියේම සිදුවිය. ඒ 2011 මැයි මාසයේ විය. තවත් සංස්කරණයක් 2012 ජනවාරි 30 වන දින තෝරා ගත් පිරිසකට අත් හදා බලීම සඳහා නිකුත් කරන ලදී. 2012 ජූලි 16 වන දින ලෝකයාට අත්හදා බැලීමට හැකිවන ලෙස අන්තර්ජාලයට නිකුත් කරන ලදී.

අලුත්ම විශේෂාංග



මෙම අලුත්ම මෘදුකාංගයේ තිබෙන විශේෂත්වයක් වනුයේ, මෙම මෘදුකාංග පැකේජය අන්තර්ජාලයේ තිබෙන ලයිව් ගිනුමේ තිබෙන ස්කයි ඩ්‍රයිව් එකේ තැනොපත්වන විදිහට ඩිෆෝල්ට් ආකාරයෙන් පවතින නිසා වේ. මයික්‍රෝසොෆ්ට් සමාගමේ ඔෆීස් 365 ආකාරයෙන්ම මෙය සදා තිබේ. තවද නවීන ආකාරයෙන් මෙම මෘදුකාංගයේ මුහුනත සකසා තිබීම මගින් මෙය සාමාන්‍ය පරිගණකයක මෙන්ම, ටච්ස්ක්‍රීනයකද පහසුවෙන හැකිවන පරිදි වේ

ඉවත් කරපු විශේෂාංග


  • Microsoft Office Clip Organiser
  • Microsoft Office Picture Manager
  • Office 2007 සහ 2010 Chart Styles
  • 3D Cone, Pyramid, Cylinder Chart
  • Visio Drawing
අයිකන


උපුටා ගැනීම ආතා අපේ බ්ලොග් අඩවිය

Reply all
Reply to author
Forward
0 new messages