One of the BEST PRODUCT IN SOUTHERN ICBT

6 views
Skip to first unread message

~:: ICBTSIT Group Admin ::~

unread,
Oct 24, 2010, 3:14:59 AM10/24/10
to ICBTSouthernIT

~ICBTSouthernIT~

unread,
Oct 24, 2010, 8:25:31 AM10/24/10
to ICBTSouthernIT
ICBT PRODUCT - Prageeth

His Product - Patients' Information System - PIS

prageeth

unread,
Oct 25, 2010, 4:25:31 AM10/25/10
to ICBTSouthernIT
සහෝදර සහෝදරියනි,
ICBT ආයතනය තුලින් මා ලබාගත් දැනුම බොහෝය. HND පාඨමාලාව සඳහා මා තෝරාගත්
ව්‍යාපෘතිය හුදෙක් අදහසක් පමණක් නොවී යතාර්ථයක් බවට මල්ඵල ගැන්වී ඇත්තේ
එම දැනුම උපයෝගී කරගනිමින් දැඩි කැපවීමකින් සිදු කල නිසාවෙනි. එය එතරම්
විශාල ව්‍යාපෘතියක් නොවුනත් දැනට දියුණු වී ඇති තරමට ගෙන ඒමට දැඩි
වෙහෙසක් දැරීමට සිදුවිය.
ව්‍යාපෘති ගැන සඳහන් කිරීමේදී යමක් සඳහන් කිරීම වටී. එනම් ව්‍යාපෘතියක්
තෝරාගැනීමේදී එම මාතෘකාව කෙතරම් දුරට ප්‍රයොගිකද යන්න සලකා බැලිය යුතුය.
ලකුණු ලබා ගැනීමේ අරමුණෙන් පමණක් අවසන් ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීම එහි
මුඛ්‍ය පරමාර්ථය ඉටුවීමක් ලෙස මම නොදකිමි. එමෙන්ම වෙන කෙනෙකු ලවා
ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීම තමන් තමාටම වලකපා ගැනීමකි. අවසන් ව්‍යාපෘතියක්
යනු ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්නකි. එනම් රැකියාවක් සඳහා ඉදිරිපත්
වීමේදී අවසන් ව්‍යාපෘතිය බෙහෙවින් බලපාන බව අත්දැකීමෙන් දනිමි. HND
පාඨමාලාව හදාරන ඔබගේ මුලික අරමුණ විය යුත්තේ සහතිකය ලබාගැනීම පමණක් නොවේ.
විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහතිකයට සීමා වූ දැනුමෙන් කිසිදු
ඵලක් නැත.පාඨමාලාව හදාරන කාලය තුල දැනුම හැකිතාක් උකහාගත යුතුය.දේශකවරුන්
පැමිණ පවත්වන දේශන වලට සවන්දීමෙන් පමණක් ඔබගේ දැනුම වර්ධනය නොවේ. ඔවුන්ට
හැකි වනුයේ ඔබට මාර්ගය පෙන්වාදීමට පමණි. දේශන වලදී ලබාගන්නා මුලික දැනුම
ඔබ විසින් වර්ධනය කරගත යුතුය. විශේෂයෙන් අන්තර්ජාලය භාවිතයෙන් ඔබගේ දැනුම
පුළුල් කරගත හැක. සමාජ ජාල වෙබ් අඩවි තුල නිකරුනේ කාලය ගත කරමින්
අන්තර්ජාලය භාවිතා කිරීමෙන් කිසිදු ඵලක් නොලැබේ.
අරුණ ඉන්දික මහතා, දිනේෂා ගුණවර්ධන මෙනවිය, දිලුෂ අබේසූරිය මහතා ඇතුළු
මාහට ඉගැන්වූ සියලු ගුරුභවතුන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් සිහිපත් කරමි.
ICBT කාර්යමණ්ඩලයද ගෞරවයෙන් සිහිපත් කරමි.
තමන් සතු දැනුමෙන් අපේ රට ගොඩනැංවීමට කැපවෙමු. එවිට අප සතු දැනුම පුළුල්
වනවා සේම අනාගතයද සාර්ථක වනු ඇත.
සුභ අනාගතයක් වේවා!
ප්‍රගීත් සුදුසිංහ

On Oct 24, 12:14 pm, "~:: ICBTSIT Group Admin ::~"
<icbtsouther...@gmail.com> wrote:
> https://docs.google.com/present/edit?id=0Ab2JP9SIqx7WZGdiMzVzamNfMGdi...

Dulitha Muthukumara

unread,
Oct 25, 2010, 10:44:16 AM10/25/10
to icbtsou...@googlegroups.com
Good work machan..i am proud of you..

prageeth

unread,
Oct 25, 2010, 11:33:01 AM10/25/10
to ICBTSouthernIT
Thank You Machan..

On Oct 25, 7:44 pm, Dulitha Muthukumara <dulithagoth...@gmail.com>
wrote:

rusiru lakmal

unread,
Oct 26, 2010, 11:09:50 AM10/26/10
to icbtsou...@googlegroups.com
gud work bro...
keep it up.......

rukshi rukshi

unread,
Oct 26, 2010, 1:09:45 PM10/26/10
to icbtsou...@googlegroups.com
Good work broo . .
all the best 
2010/10/25 prageeth <prage...@gmail.com>

--
This is the the new entry in ICBT SouthernIT Google Group..

You received this message because you are subscribed to the Google
Groups "ICBTSouthernIT" group.
To post to this group, send email to icbtsou...@googlegroups.com

To unsubscribe from this group, send email to
icbtsoutherni...@googlegroups.com

For more options, visit this group at
http://groups.google.com.lk/group/icbtsouthernit?hl=en?hl=en

Thank You For beeing a Member of this Group



--
........Dilrukshi Badanage ..........

prageeth sudusinghe

unread,
Oct 27, 2010, 11:07:30 PM10/27/10
to icbtsou...@googlegroups.com
thanks rusiru, rukshi

Yoshika Noukangani

unread,
Oct 27, 2010, 11:45:05 PM10/27/10
to icbtsou...@googlegroups.com
grt work malli.. all the best for ur future...

On Thu, Oct 28, 2010 at 8:37 AM, prageeth sudusinghe <prage...@gmail.com> wrote:
thanks rusiru, rukshi

prageeth sudusinghe

unread,
Oct 28, 2010, 1:47:48 AM10/28/10
to icbtsou...@googlegroups.com
thnx yoshi

Sandani Vidanagamage

unread,
Oct 28, 2010, 3:52:34 AM10/28/10
to icbtsou...@googlegroups.com
grt work malli.. all the best..........

On Thu, Oct 28, 2010 at 11:47 AM, prageeth sudusinghe <prage...@gmail.com> wrote:
thnx yoshi

--
This is the the new entry in ICBT SouthernIT Google Group..
 
You received this message because you are subscribed to the Google
Groups "ICBTSouthernIT" group.
To post to this group, send email to icbtsou...@googlegroups.com
 
To unsubscribe from this group, send email to
icbtsoutherni...@googlegroups.com
 
For more options, visit this group at
http://groups.google.com.lk/group/icbtsouthernit?hl=en?hl=en
 
Thank You For beeing a Member of this Group



--
Sandani Vidanagamage

Yoshika Noukangani

unread,
Oct 28, 2010, 10:29:41 PM10/28/10
to icbtsou...@googlegroups.com
wlcome..

On Thu, Oct 28, 2010 at 11:17 AM, prageeth sudusinghe <prage...@gmail.com> wrote:
thnx yoshi

prageeth sudusinghe

unread,
Oct 28, 2010, 11:19:48 PM10/28/10
to icbtsou...@googlegroups.com
Thanx sandani akka..


--
Prageeth Sudusinghe
IT Manager
American College of Higher Education
286 B, Wakwella Road,
Galle.
Contact 0777934206

Sandani Vidanagamage

unread,
Oct 29, 2010, 9:16:27 AM10/29/10
to icbtsou...@googlegroups.com
welcome malliya

--
This is the the new entry in ICBT SouthernIT Google Group..
 
You received this message because you are subscribed to the Google
Groups "ICBTSouthernIT" group.
To post to this group, send email to icbtsou...@googlegroups.com
 
To unsubscribe from this group, send email to
icbtsoutherni...@googlegroups.com
 
For more options, visit this group at
http://groups.google.com.lk/group/icbtsouthernit?hl=en?hl=en
 
Thank You For beeing a Member of this Group



--
Sandani Vidanagamage
Reply all
Reply to author
Forward
0 new messages